අරක්කු

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
affatasiri dennek dah?
kello inna eka hoda ban....kollo unath ...
daruwo kiyanne maara gatak saha .....ane manda kiyaaganna be ooyi......:(
ඒක තමා ලොකේ බන්. වෙලාවකට කියාගන්න බැරි සතුටක් දැනෙන්නේ උන් එක්ක ඉන්නකොට.
 
Dinu94

Active member
  • May 13, 2017
    242
    40
    28
    සිහිනලන්තයේ
    දෙමාපියන් විදිහට ගැහැණු දරැවෙක්ගේ උත්සවයක් මත් පැන් සාදවලින් පැවැත්වීම අනුමත කරන්න බෑ දරැවන්ටත් ලැජ්ජාවක්:yes:
     
    දෙමාපියන් විදිහට ගැහැණු දරැවෙක්ගේ උත්සවයක් මත් පැන් සාදවලින් පැවැත්වීම අනුමත කරන්න බෑ දරැවන්ටත් ලැජ්ජාවක්:yes:

    හාය් සුදු ඔයාගේ එකට මොකද කරේ කියන්නකෝ :P :P
     
    Google_Boy

    Banned
    Jun 14, 2015
    3,599
    250
    0
    On Probation with GPS Anklet
    Podi Silva - පොඩි සිල්වා;22619310 said:
    හාය් සුදු ඔයාගේ එකට මොකද කරේ කියන්නකෝ :P :P
    මේල් ස්ට්‍රිපර් කෙනෙක් ගෙනාවලු.. චිකි.. චිකි බොම් බොම්...
     
    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    දෙමාපියන් විදිහට ගැහැණු දරැවෙක්ගේ උත්සවයක් මත් පැන් සාදවලින් පැවැත්වීම අනුමත කරන්න බෑ දරැවන්ටත් ලැජ්ජාවක්:yes:

    උබ කොල්ලෙක් වෙන්න ඔනේ නැත්නම් අරක්කු ටෙඩ්වලට කෙල්ලෝ ාහාට දායියද?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    දෙමාපියන් විදිහට ගැහැණු දරැවෙක්ගේ උත්සවයක් මත් පැන් සාදවලින් පැවැත්වීම අනුමත කරන්න බෑ දරැවන්ටත් ලැජ්ජාවක්:yes:
    ඇත්ත ඇත්ත :yes:
     
    මේල් ස්ට්‍රිපර් කෙනෙක් ගෙනාවලු.. චිකි.. චිකි බොම් බොම්...

    :P :P

    මේ මුත්තේ එන්න එපා එයාට අනං මනං කියන්න :angry:

    නෙදකින් හුස්තා අපි ටෝක් කරොත් ජංගි කටුස්සොත් එනවා ඒකට ටෝක් කරන්න :angry::angry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    Podi Silva - පොඩි සිල්වා;22619580 said:
    :P :P

    නෙදකින් හුස්තා අපි ටෝක් කරොත් ජංගි කටුස්සොත් එනවා ඒකට ටෝක් කරන්න :angry::angry:
    අසහන සිල්වා දුප් කිවේ. ටෝක් කරන්ඩ මොකෝ එයා බඩුවක්ද :angry: නම්බු දීල කතා කරපන් ඒ නංගිට :angry: