අල්ලපු ගෙදර යක්ෂ බල්ලෙක් ඉන්නවා. මු ගේට්ටුවෙන් එලියට යන්න දෙන්නේ නෑ හපන්න එනවා. වල්බල්ලෙක් ඒ උනාට ගහන්න පුළුවන් ඕනනම් කොන්ද කැඩෙන්න ඒ උනාට සතෙක් හින්දා ගහන්න ගියේ නෑ. අයිතිකාරයා උව හිර කරන් හදන්න කැමති නෑ ලු.
මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
uuura wage ballatath kemathi nedda?