අල්ලපු ගෙදර යක්ෂ බල්ලා

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    අල්ලපු ගෙදර යක්ෂ බල්ලෙක් ඉන්නවා. මු ගේට්ටුවෙන් එලියට යන්න දෙන්නේ නෑ හපන්න එනවා. වල්බල්ලෙක් ඒ උනාට ගහන්න පුළුවන් ඕනනම් කොන්ද කැඩෙන්න ඒ උනාට සතෙක් හින්දා ගහන්න ගියේ නෑ. අයිතිකාරයා උව හිර කරන් හදන්න කැමති නෑ ලු.

    මූ කුනු ලොරියෙ මිනිහාගේ පුක හැපුවා.. ආයෙ වතුර මිටර් බලන මිනිහාගේ කකුල කෑවා, ලයිට් මීටර් කාරයාගේ අත කෑවා.
     

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    Ape Gewal Gaawa Kenek Innawa Patha Ballek Hadana.. Man ta Muslim Aya Peynna Baha..
    Udenma Ballawa Muslim Gewal Gawata Geniyala Kakka Dammawanawa..
    Monawa karannada Kiyala theyrenne naha.. Aruge Baluwada nisa Ballata Shot Eka denna baha paw U...
    muslim unta ballo allergic neda :P uuura wage ballatath kemathi nedda?
     

    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    කොරෝනා සීන්ස් පටන් ගත්ත කාලේ මාස්ක් දාන්න කිව්වා නේ, අපේ පැත්තේ එකෙක් මාස්ක් එක දාගෙන ගියාම ඌගේ ගෙදර බල්ලත් පෙරළාගෙන හපල තිබ්බ.
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    gahapan agahapan
    police ponnayoth wedak na
    අපෙ ගෙදර ඉන්නව හොද සද්දන්ත බල්ලෙක් අනික් දවසෙ දාන්න ඉන්නෙ වලියට
    wahaneka dala aran gihin dote kohe hari atha arala enna berida
    🤭පුලුවන් බන්. ඒත් මේක හපයි අල්ලන්න ගියත්
    Rottweiler එකෙක් හදල බුරාගෙන එද්දී අත අරින්න
    😅
    ballawa yalu karaganin
    එක එහෙම යලු වෙන්නෙ නෑ බන්
    ගෙදර මිනිස්සුන්ගේ ගතිගුණ තමයි බල්ලන්ටත් එන්නේ
    ගොඩක් දුරට හරි
    Ape Gewal Gaawa Kenek Innawa Patha Ballek Hadana.. Man ta Muslim Aya Peynna Baha..
    Udenma Ballawa Muslim Gewal Gawata Geniyala Kakka Dammawanawa..
    Monawa karannada Kiyala theyrenne naha.. Aruge Baluwada nisa Ballata Shot Eka denna baha paw U...
    එකනෙ වත්තේ ඇතුලෙ ඕන දෙයක් බන්. සත්තු හදල පාරෙ තමා වැඩි පුර ඉන්න දෙන්නෙ මිනිස්සු
     
    • Like
    Reactions: kinkon and NRTG

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    චිකන් / පොර්ක් පාට්ස් ටිකක් ගෙනල්ල බැදල තියන් ඉදලා
    එතනින යන එන වෙලාවට කතා කරල දීපන්.
    පොඩ්ඩක් ලව් එකට කතා කරපන්.

    සතියක් කරන කොට ඌ නිකම්ම ශෙප් වෙනවා, එතකොට චිකන් ඔනෙ නෑ
    මාරි බිස්කට් 2,3 ක් දීපන්

    ඕවත් වැඩද :D
     

    Lakshan-Seram

    Well-known member
  • May 31, 2011
    24,749
    12,682
    113
    127.0.0.1:8080/Kandy
    Rottweiler එකෙක් හදල බුරාගෙන එද්දී අත අරින්න
    :lol:

    ape game gedaraka innawa rottweiler kenek. dawasak pora parata awith porage passe pare yana natu ballek pannala aru diwwa gala kadagatta mee harakek wage bayata. gedara gihin thama newatune pora.
     

    visalbro

    Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    Ehema Kiyala Naa.. Ballo HadanaMuslim Ayath Innawa Ban Onatharam..
    Prashne Aka newei.. Gewal Issaraha Gate Eka Issaraha Gu Daala yana Ekai.. Awa Wahane Tyre Ekata Ahuwela gey Athulatath Enawa Wassa Dawaswalata Hama thanama Spred Wenawa...
    Uta kelinma kiyapan therenna.wade iwarane.
     
    • Like
    Reactions: Solo Rider

    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    Ape Gewal Gaawa Kenek Innawa Patha Ballek Hadana.. Man ta Muslim Aya Peynna Baha..
    Udenma Ballawa Muslim Gewal Gawata Geniyala Kakka Dammawanawa..
    Monawa karannada Kiyala theyrenne naha.. Aruge Baluwada nisa Ballata Shot Eka denna baha paw U...
    muslim akmathi eka nam danne naha hariyata welawaa balan idal manusha kamen kiyapan mehana ehema karanna epa ...

    ahuwe nathanam balagena idala karana kota dor gala gal parak dipan
     
    • Like
    Reactions: lasankandy