අල්ල හින්ද විදින දුකක්

Download_Now

Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    අල්ල හින්ද විදින දුකක්

    අල්ල හින්ද විදින දුකක්. :confused: මහන්සි වෙලා වෙලා වැඩ කරලා තෑගී ගන්නවා. එකේදී වත් මුණ පෙන්න ගන්ඩ විදියක් නෑ මුණ දැකල මුස්ලිම් මුනියගේ අහවල් එක නගී කියල. ඇත්තටම මුන්ද හරි නැත්තම් අපිද හරි? :rolleyes:

    12373238_965749030163968_3522979845711078157_n.jpg
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අඩෝ හොඳට බලපන්. අර සම්මානේ print කරලා තියෙන්නෙත් මෙකි මූණ වහන් ඉන්න රූපයක්ද? :rofl:
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    උන් ගත කරන්නේ වෙනස් ජිවන ක්‍රමයක්... ඔකේ හරි වැරද්දක් හොයන්න බෑ... :dull:
     

    all_most

    Member
    Dec 19, 2011
    2,932
    128
    0
    UAE, Ajman
    ඕක අල්ලා දාපු නීතියක් නෙවෙයි මම හිතන්නේ...

    අල්ලා ගෙන් තමන්ගේ ගැනු බේරගන්න මුස්ලිම් මිනිස්සු හදාගත්ත උපායක් වෙන්න ඕනා...