අවුරුදු කඹ ඇදීම 2024

Team dog ද? Team cat ද?

  • Team Dog

    Votes: 86 59.7%
  • Team Cat

    Votes: 58 40.3%

  • Total voters
    144
  • Poll closed .

B.Chat

Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    අඩෝ මේ.. මැකෝ පාඩුවේ ඉදපන්.. උස්සනවා දැනගනින්..
    කට්ටිය පොඩ්ඩක් අවුස්සලා ගන්න බැලුවේ. ගියපාර කට්ටිය මීට වඩා ප්‍රචණ්ඩකාරී වුණා වගේ මතක. ප්‍රචණ්ඩකාරී වෙන තරමට තමයි පොඩි මේවා එකක් තියෙන්නේ
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,561
    124,775
    113
    දෙහිවල
    කට්ටිය පොඩ්ඩක් අවුස්සලා ගන්න බැලුවේ. ගියපාර කට්ටිය මීට වඩා ප්‍රචණ්ඩකාරී වුණා වගේ මතක. ප්‍රචණ්ඩකාරී වෙන තරමට තමයි පොඩි මේවා එකක් තියෙන්නේ
    @Solo Rider අපි ප්‍රචණ්ඩකාරී වෙමුත
     
    Sen-lu

    Well-known member
  • හපෝ මෙහෙට එනව බලු ගඳ 😁
    Shitty cats
    shutterstock_2065638845-1.jpg