අසාමාන්‍යය යමක් දැක්ක :O

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.

:( :(
 
YoungWeezy

Well-known member
  • Apr 4, 2012
    4,029
    499
    83
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..
    :oo::lol::lol::lol::lol::lol::rofl::P:lol:
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.
    අපො ඔව් බන්. ඒ කාල මතක් වෙද්දි හරි දුකයි දෙමව්පියො ගැන. තාත්තා ඒ බැට්‍රිය චාර්ජ් කරන්නෙ අල්ලපු ගමේ ට්‍රැක්ටර් කාරයෙකු ලවා. මිනිහා දවසේ ට්‍රැක්ටරේ දුවන එකෙන් තමා බැට්‍රිය චාර්ජ් වෙන්නේ. අහල ගම් හතක කරන්ට් එක නැ බන්..
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර

    අපි චාජ් කලේ කඩේකින්. ඒකට යන්න විනාඩි තිහක් විතර පයින් යන්න ඕනි.
    අපි ඉස්සර උන්නේ වත්තෙන් දුන්න ක්වාටස් වල. ඒ කාලේ කරන්ට් එක තිබුන් නෑ ඒවගේ. හැබැයි පස්සේ ෆ්‍රී කරන්ට් දුන්න කියහන්කෝ මාසෙට බිලක් නැතුව. මුළු ගමටම කරන්ට් ගිය දවසටත් අපිට තිබ්බ. මොකද ෆැක්ටරියේ ජෙනියෙන් අපිටත් කරන්ට් ආව.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    අපි චාජ් කලේ කඩේකින්. ඒකට යන්න විනාඩි තිහක් විතර පයින් යන්න ඕනි.
    අපි ඉස්සර උන්නේ වත්තෙන් දුන්න ක්වාටස් වල. ඒ කාලේ කරන්ට් එක තිබුන් නෑ ඒවගේ. හැබැයි පස්සේ ෆ්‍රී කරන්ට් දුන්න කියහන්කෝ මාසෙට බිලක් නැතුව. මුළු ගමටම කරන්ට් ගිය දවසටත් අපිට තිබ්බ. මොකද ෆැක්ටරියේ ජෙනියෙන් අපිටත් කරන්ට් ආව.
    ටී එස්ටේට් එකක් ද?
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    උඹ නම් පට්ට ඩයල් එකක් මචං. ඒකාකාරීව යන ත්‍රෙඩ් අස්සේ උඹේ මේවගේ ත්‍රෙඩ් එකක් දැක්කම ඇත්තටම හොද වෙනසක් දැනෙනවා. මොනව උනත් උඹේ ලිවීමේ හැකියාව නම් එල මචං.
    +13
     
    • Like
    Reactions: markhaloce

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    මාර සිද්ධියක් සිඞ්හලු වුනේ.. :shocked: :shocked:
    ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල.. :dull: :dull:
    මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක.. :) :)
    ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය.. :yes: :yes:
    ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව.. :eek: :eek:
    කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති.. :dull: :dull:
    නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය.. :no: :no:
    ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත.. :shocked: :shocked:
    හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ.. :shocked: :shocked:
    දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු.. :( :(
    කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට. :sorry: :sorry:
    එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ.. :sorry: :sorry:
    මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ.. :sorry: :sorry:
    පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව.. :yes: :yes:
    එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං.. :shocked: :shocked:
    නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :( :(
    කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල.. :oo: :oo:

    නොදකින් බබාලන්තේ ..ගිහින් ඕලෙවෙල් ලියපන්
     
    ඔක අපේ නැන්දගේ පුතෙකුට තදටම තියනවා.. ඌ ස්පෙල්බයින්ඩර් බලලා සැහෙන ලොල් වෙලා දැන් නිතරම සමාන්තර ලොකේක ඉන්නේ.. ජුවෙලරි බොx එකක පියන ඇරලා මායාකාරයන්ට කතා කරනවා. ගෙදර අර්ත් වයර් එක ගහක බැදලා නෙට් එකක් දාලා පැරලල් පොට් එකක් ඔපන් වෙනකන් බලන් ඉන්නවා. සීරියස් ටෙලිනොවෙලා සින්ඩ්‍රොම්..

    machan oke season dekayi neda
    aluthen awillada ??
     
    අඩෝ මාත් බැලුවේ කළු සුදු සිංගර් ටීවී එකෙන්. බැටරිය බැස්සම මන් බත් කන් නෑ. මොකද මන් කාටුන් බල බල බත් කන්නේ. අපේ අම්ම හෙන දුර පයින් ගිහින් බැටරිය චාජ් කරන් එනවා බන් ඔලුවේ තියාගෙන. දැන් නම් දුකත් හිතෙනවා. අපේ අම්මගේ කොන්ඩේ සුදු උනෙත් මට කාටුන් බලන්න බැටරිය ඔලුවේ තියන් ඇවිත් ඇසිඩ් වැක්කෙරිලා.

    :( :(
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,575
    113
    පොන්සි ආණ්ඩුව
    Podi Silva - පොඩි සිල්වා;18647593 said:

    මු ඕලෙවෙල් ෆේල් වෙච්චි පොඩි එකා නිසා මම හිතුව කවුරුහරි පොරක් මුට සරම උස්සල පෙන්නුවවත් ඩ කියල
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    ටී සහ රබර් දෙකම බන්. ටී ෆැක්ටරියේ තමයි ජෙනිය තිබ්බේ. කොච්චි එන්ජිමක්ද කොහෙද ඒකෙ තිබ්බේ.
    මගේ බාප්පා කෙනෙක් ඉස්සර හිටියා හේවාහැට පැත්තේ ෆ්‍රැක්ටියක. අපි නිවාඩුවට එහේ යනවා. දිය ඇලි එහෙම තිබ්බා. එකේ ජෙනියක් වගේ ප්ලාන්ට් එකක් තිබ්බා වත්තේ ඇතුලේ දිය ඇල්ලේ හදලා. මුලු වත්තටම කරන්ට් එක දුන්නේ එකේඑන්. නිකන් තමා ඔක්කොටම දුන්නේ. ඒ කාලේ අපේ බාප්පා ඒ කොවාටස් ගෙදර හැමදාම පාන් පුච්චනවා අවන් එහෙක. කරන්ට් එක නිකන් නිසා. අපි හරි ආසායි ඒ ගෙදර හදන පාන් කන්න.
     
    මු ඕලෙවෙල් ෆේල් වෙච්චි පොඩි එකා නිසා මම හිතුව කවුරුහරි පොරක් මුට සරම උස්සල පෙන්නුවවත් ඩ කියල

    katada bn widya prabanda ekatda ??
    mn dann widiyata oka ol al krpu waysak ekek bn
    lama wiya sanwardanaya wela na
    ekayi oya sigithi athal :dull: :dull:
     
    grand1

    Well-known member
  • Jul 23, 2014
    2,102
    312
    83
    හැමතැනම
    images
     
    D.shan

    Well-known member
  • Oct 31, 2011
    9,625
    1,475
    113
    වයබ පාලාතේ
    මාර සිද්ධියක් සිඞ්හලු වුනේ.. :shocked: :shocked:
    ගෙවල් ගාව පොඩි එකෙක් උගෙ යාළුවොත් එකෙක්වත් නෑ ඔක්කොමල පන්ති ගිහිං කියල අපේ ගේ ගාවින් සරුංගලයක් අරං වෙලට බහින ගමං මට කතා කලා සරුංගලේ උඩ යවාගන්න උදව්වක් දෙන්න කියල.. :dull: :dull:
    මාත් ඉතිං වැඩක් තිබුනෙත් නැති එකේ ගෙදරත් තනියෙන් ඉන්න නිසා කම්මැලි කමට වෙල පැත්තත් බලාගෙන එන්න කියල ගියා ඌත් එක්ක.. :) :)
    ගිහිං සරුංගලේ උඩ නග්ගල පොඩි එකා සරුංගලේ අරිනකං මම වෙල අයිනෙ නියර උඩට වෙලා ඉඳගෙන හිටිය.. :yes: :yes:
    ඒ අතරෙ ඈතින් මනුස්සයෙක් කොර ගගහ යනව පේනව.. :eek: :eek:
    කොර ගගහ ඈතින් යන මිනිස්සුගැන අවධානෙන් ඉන්න මට පිස්සු කියල හිතනව ඇති.. :dull: :dull:
    නෑ ඒත් මට ඒ මනුස්සය ගිය විදිහ ඒ හැටි ඇල්ලුවෙ නෑ හෙන අමුත්තක් දැනුන නිසා බලාගෙන හිටිය.. :no: :no:
    ටිකකිං වෙලෙන් එගොඩහ පාරක ගිය බස් එකක්ද කොහෙද හෝන් කරන සද්දෙ ඇහුණ විතරයි මේ මනුස්සය ඒ පැත්තට හැරිල කොරගගහ යන්න පටං ගත්ත.. :shocked: :shocked:
    හරියට සද්දෙ ඇහෙන පැත්තට ඇදෙන සොම්බියෙක් වගේ.. :shocked: :shocked:
    දැන් නං ටිකක් භය වෙලා ඉන්නෙ සිඞ්හලු.. :( :(
    කුස්සියෙ තිබ්බ මන්න දෙකයි පාන් කපන පිහියයි තුනම ගත්ත කාමරේට. :sorry: :sorry:
    එක මන්නයක් ඇඳ යටිං තිබ්බ අනික ඇඳ ගාවම මේසෙ උඩින් තිබ්බ.. :sorry: :sorry:
    මේස පිහිය දොර ගාවම බිමින් තිබ්බ.. :sorry: :sorry:
    පරණ වීදුරු බීම බෝතල් 2කුත් තිබිල දෙකම ඉස්සරහ දොර ගාවයි කුස්සිය පැත්තෙ දොරගාවයි කට යටි අතට හිටින්න හිටෙව්ව.. :yes: :yes:
    එක්කො ලඞ්කාවට සොම්බි වෛරස් එකක් ඇවිල්ල මිනිස්සු සොම්බියො වෙන්න පටං අරං.. :shocked: :shocked:
    නැත්තං මං ටීවී සීරියස් බලල වැඩිවෙලා ඔළුව නරක් වෙලා.. :( :(
    කෝකටත් වැඩි පරිස්සමට අවධානෙන් ඉඳපල්ල.. :oo: :oo:

    නැ මචන් අපි දන්නවා
    :rolleyes:
    උබට පිස්සු කියලා
    :(
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,882
    6,520
    113
    ගග අද්දර
    Podi Silva - පොඩි සිල්වා;18647593 said:
    :):):)
    මගේ බාප්පා කෙනෙක් ඉස්සර හිටියා හේවාහැට පැත්තේ ෆ්‍රැක්ටියක. අපි නිවාඩුවට එහේ යනවා. දිය ඇලි එහෙම තිබ්බා. එකේ ජෙනියක් වගේ ප්ලාන්ට් එකක් තිබ්බා වත්තේ ඇතුලේ දිය ඇල්ලේ හදලා. මුලු වත්තටම කරන්ට් එක දුන්නේ එකේඑන්. නිකන් තමා ඔක්කොටම දුන්නේ. ඒ කාලේ අපේ බාප්පා ඒ කොවාටස් ගෙදර හැමදාම පාන් පුච්චනවා අවන් එහෙක. කරන්ට් එක නිකන් නිසා. අපි හරි ආසායි ඒ ගෙදර හදන පාන් කන්න.

    ඉස්සර පාන් කොහොමත් රහයි බන් දැන් තියන ඒවාට වඩා.
    අපි ඉදියේ බලන්ගොඩ ප්ලාන්ටේෂන් එකේ එකක. දිය ඇලි එහෙම නම් නෑ. හැබැයි පට්ට නිස්කලංකයි. රබර් වත්තක් මැද්දේ ක්වාටස් තිබ්බේ. කිසි ගින්නක් නෑ, පාඩුවේ උන්නහැකි. අපේ අම්ම ඉස්සර මට ගහන්න පන්නනකොට මන් ඕක වටේ දුවනවා බන්. මරු ආතල්. මගේ ෆුට් සයිකලේට හුලන් ගහන්නේ ටී සොර්ටින්ග් මැෂින් එකේ බටේ ගලෝල. ඒ කාලේ නම් මරු බන්.
     
    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    :):):)

    ඉස්සර පාන් කොහොමත් රහයි බන් දැන් තියන ඒවාට වඩා.
    අපි ඉදියේ බලන්ගොඩ ප්ලාන්ටේෂන් එකේ එකක. දිය ඇලි එහෙම නම් නෑ. හැබැයි පට්ට නිස්කලංකයි. රබර් වත්තක් මැද්දේ ක්වාටස් තිබ්බේ. කිසි ගින්නක් නෑ, පාඩුවේ උන්නහැකි. අපේ අම්ම ඉස්සර මට ගහන්න පන්නනකොට මන් ඕක වටේ දුවනවා බන්. මරු ආතල්. මගේ ෆුට් සයිකලේට හුලන් ගහන්නේ ටී සොර්ටින්ග් මැෂින් එකේ බටේ ගලෝල. ඒ කාලේ නම් මරු බන්.
    ඉස්සර මරු බන්. අපි එහේ ගියාම හරි සීතයි රැට. ජර්සි දාලා මේස් දාලා ඉන්නේ. බාප්පා නයිට් වැඩ වැටුනොත් අපිඅ ෆ්‍රැක්ටියට එක්ක යනවා. ඒකේ තියනවා තේ කොල වේලන ලොකු හීටර් එකක්. ඒක බ්ලොවරයකට සෙට් කරලා තියෙන්නේ. අපි එතන හැමදාම ඉන්නවා සීතට. මාර ආතල් ඒ කාලේ.. කූඩැල්ලො එහෙම කාලා හරි වැඩ වෙලා තියනවා.