Ublage gedarin witharaneh aula thiyenne...
Kellage gedarin ubata prashnayak naneh.
Ubata kellawa atharinnath barinam Gedara ayawa atharinnath barinam, Ubalage gedarin ekita kamathi wena widiyata hoda boruwak gothapan. Hoda drama ekak deepan mole kalpana karala.
Magula kerenakan withane. Boruwa marttu unath Lamayek karaiya haduwama aulak wena ekak na
Hoda dekata podi boruwak karata kamak naneh bn.

ඕන ඔය අවුල මටත් ආවා හැබයි උනේ අනික් පැත්ත එවා පැත්තක දාමුකෝ උබට කරන්න පුලුවන් තව දෙයක් තියනවා 2ම රෙජිස්ට කරන්න හැබයි පැනලා යන්න එපා උබ උබේ ගෙදර යමන් කෙල්ල එයාගේ ගෙදර යයි පස්සෙ හෙමීට ගෙදර අයට තෙරුම් කරන්න හැබයි පුතා බැන්ද තැන කියනව හෙම නෙමේ ඕන නම් බැන්ද කියල කියපන් බැන්දා හැබයි උත්සවේ ගන්නේ ටිකක් පහුවෙලා කියලා ගෙදර කට්ටිය ශේප් වෙනවා මොකද උබ බැන්දට ගෙදර නේ ආවේ කියලා ගෙදර අය විතරනේ දන්නේ ගොඩක් වෙලාවට ශේප් වෙනවා බලපන් 