අෆයා එකට ගෙදරින් කේස්

coolmanaram

Well-known member
  • Jun 24, 2011
    2,128
    713
    113
    Fridge එකේ CooL
    Ublage gedarin witharaneh aula thiyenne...
    Kellage gedarin ubata prashnayak naneh.

    Ubata kellawa atharinnath barinam Gedara ayawa atharinnath barinam, Ubalage gedarin ekita kamathi wena widiyata hoda boruwak gothapan. Hoda drama ekak deepan mole kalpana karala.

    Magula kerenakan withane. Boruwa marttu unath Lamayek karaiya haduwama aulak wena ekak na

    Hoda dekata podi boruwak karata kamak naneh bn.

     

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    වටේ ඉන්න උන් මොනවා කිව්වත් (නෑයෝ ) උබේ ජීවිතෙ අයිති උබට :yes::yes::yes::yes:


    මචන් ඔය case එක මටත් උනා. මන් හෙන ගේමක් දීලා වැඩේ ගොඩ දාගත්තා . දැන් අපි 2ම බැදලා අපේ ගෙදර ඉන්නෙ . ගෙදරට තේරුම් කරලා දීපන්. මටත් ඔය කුල case එක තමා ආවේ. උබේ story එක වගේ තමා මගේ එකත්. 7 y love එකක්. කෙල්ල මත එක්ක දැන් හොදින් ඉන්නවා. ගෙදරත් shape. කෙල්ල අතහැර ගන්න එපා. මගේ එකිත් රට ඉන්න එකෙක් බදින්න සෙට් උනා. මන් හිත හදාගන්න හැදුවට බැරි උනා බන්. ඒකිට කරගන්න දෙයක් නැති උනා. අන්තිමට ගෙදරට වැදලා කොහොමහරි ගොඩ දාගත්තා. මගේ faily eke මන් විතරයි. කේන්දර කුල case ඔක්කොම මට ආවා. දැනට නම් කිසි case එකක් නැතුව හොදට ඉන්නවා. මන් කේන්දර කුල විශ්වාස කරන්නේ නැහැ. කරන්නත් එපා.කෙල්ලට teaching හම්බුනා. මන් engineer කෙනෙක්. අපි ඉන්නේ ටික කාලයයි. ඒකාලේ අම්මට තාත්තට සලකගෙන හොද family එකක් හදාගන්න ඕනේ. දැන් මගේ අම්මට තාත්තට එයා එයාගේ වගේ සලකනවා. ඔව්වා හරි යනවා බන්. වටේ ඉන්න උන් මොනවා කිව්වත් (නෑයෝ ) උබේ ජීවිතෙ අයිති උබට .
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    මොන කුලේ උනත් කමක් නැහැ උබලගේ උප්පැන්න වල බෞද්ධ කියල තිනවා නම් එක අයින් කරවපන් මුළු පව්ලේම උන්ගේ. නොදකින් උප්පැන්නෙට බෞද්ධ හරක්
     

    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    මොන කුලේ උනත් කමක් නැහැ උබලගේ උප්පැන්න වල බෞද්ධ කියල තිනවා නම් එක අයින් කරවපන් මුළු පව්ලේම උන්ගේ. නොදකින් උප්පැන්නෙට බෞද්ධ හරක්
    :yes::yes:
     

    Kaveendra Randeera

    Well-known member
  • Mar 15, 2012
    1,139
    118
    63
    කෝවිල ලගදි දැකපු - දේවී ගැනම හිත ගිහින් ,
    නොකියා ගියේ නුබයි - අපෙ අවසරය නැති කමින් ,
    දැන් ගිණි අඩු වෙලා ගිහින් ..
    පුතුනේ ගෙදර එන්න පොඩි පැටවූ අරන් ...


    මෙහෙම සිංදුවකුත් තිබිල තියෙනවා ..

    :no::no:
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අනේ මේ නිකම් ඉන්න කියපන් බන් ගෙදර උන්ට
    එහෙම නම් උබගේ මල්ලිටත් කුළේ හොඳ එකෙක් බඳන්න කියපන්
    ඔච්චර කුළ හොයන්න ගියොත් කිසි වැඩක් කරන්න බැහැ දැන් ලංකාවෙ
     

    StillStanding

    Member
    Feb 20, 2016
    491
    62
    0
    අනික යකෝ ගෑනි රොඩී උනත් මිනිහගේ කුලේ නෙ ඉස්සරහට යන්නේ
    ඉතින් කුළේ වැඩි පිරිමි උන්ට කුළේ අඩු ගෑනු බැඳට අවුලක් නැහැ :)
     

    makabas.aj

    Member
    Jan 19, 2016
    17
    0
    0
    Gampaha
    උඹ ගැන දුක ඒ මචන්. මටත් ඔය ප්‍රශ්නේ තියෙන්නේ. වෙනසකට තියෙන්නේ මගේ කුලේ ප්‍රශ්නේ. ඔක්කොම ලෝජිකල් දේවල් ගැන හිතල කෙල්ලගෙන් වෙන් උන. එත් ඉන්න බැ බන්. දැන් හිතන් එන්නේ 30 31 වෙනකම් එන්නාව වෙන එවන් හොයන්නේ නැතිව. මගේ කෙල්ල වගේම එක්කෙනෙක් හම්බ උනොත් බලනවා. නැත්නම් බදින්නේ නැ බන්. කෙල්ලනම් කතා කරන්නේ නැ දැන්. අල්ලන් හිටහන් කොල්ලෝ. කවද හරි හරිය ඉ. ගොඩක් එඋන්ට ඔය වගේ ප්‍රශ්න තියනවා.
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,788
    3,204
    113
    37
    @ katubedda
    රට පලයන් ගෙවල්වල අයට හොරෙන් කෙල්ලවත් ගනින්. නිවාඩුවට ඇවිත් අම්මා තාත්තා බලලා පලයන්. කවුරුවත් දැනගන්නේ නැ සීන් එක. උබලා දෙන්නටත් සැපෙන් සාමයෙන් සතුටින් ඉන්න පුලුවන් සුරංගනා කතාවක වගේ.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    සිංහලයා අහපන් මේකේ උන් මොනවා කියුවත් අඩු කුලයක කෙල්ලෙකුටනම් කෝචර ලස්සන උනත් කරගහන්න එපා කවද හරි ඒ ලක්ෂණ මතුවෙනවා ..ඕව කොපි කලේ දේවල් හණමිටි අදහස් කියල අල්ලලා දාන්න එපා ..අම්මල තාත්ලගේ පරණ වැඩකට නැටි අදහසුත් තියනවා නමුත් මේකේ දී නම් එක වලංගුනැ...මේක සේවු කරලා හරි තීයා ගනින් ..ඔය වැඩේ කරගත්තෝත් උබට ..මම කියුව දේ අනිවා තේරේයි

    ඒක ඇත්ත...(උස් පහත් කම් පැත්තකින් තියලා කතාකරමුකෝ ) "සම" කුල බැදපන්
     

    waligamaya

    Well-known member




  • මෙන්න මේවගේ හැගීම් ඇතිවෙන විදියට කතා කරලා අම්මා තාත්තා ගොඩ දාගනින්. ඔය වහ කනවා වෙදිතියා ගානවා කියන්නේ උබව බය කරන්න. කුල මලනම් දැන් කලේ අහෝසි වෙච්ච දෙයක්. ම්කිනිසුන්ගේ පවුල් පසුබිම උගත් කමත් එක්ක ඒවා ලොප් වෙලා යන දේවල්

    :):):):)

    අරමුං වෙනුවෙන් කැපවෙලා වැඩ කරලා ජයගනින්
     

    waligamaya

    Well-known member
  • රත්තරං;19756199 said:
    ජීවිතේට "වැදගත් විදිහට" බදින්න පුලුවන් එකපාරයි.. ඒක මතක තියාගනින්

    එක ඇත්ත නමුත් බදින්නේ එක දවසයි නමුත් ජිවිත කාලෙම ජිවත් වෙන්න ඕන, හොදම දේ දෙමව් පියන්ව නම්ම් ගැන එක තමයි.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ




    මෙන්න මේවගේ හැගීම් ඇතිවෙන විදියට කතා කරලා අම්මා තාත්තා ගොඩ දාගනින්. ඔය වහ කනවා වෙදිතියා ගානවා කියන්නේ උබව බය කරන්න. කුල මලනම් දැන් කලේ අහෝසි වෙච්ච දෙයක්. ම්කිනිසුන්ගේ පවුල් පසුබිම උගත් කමත් එක්ක ඒවා ලොප් වෙලා යන දේවල්

    :):):):)

    අරමුං වෙනුවෙන් කැපවෙලා වැඩ කරලා ජයගනින්


    මොකටද බන් ඔච්චර නහින්නේ??:baffled::baffled:
     

    waligamaya

    Well-known member
  • රත්තරං;19756257 said:
    මොකටද බන් ඔච්චර නහින්නේ??:baffled::baffled:

    අරමුණු තමයි බන් මිනිස්සුන්ට ජිවිතේ ජිවත් වෙන්න තියෙන්නේ. එක එකට උගේ ජිවිතේ අරමුණු එකයි. එකක් ජය ගත්තහම ත එකක් එනවා මැරෙන කම් එහෙම තමයි ඉවරයක් නැ:):)
     
    උබට ඕනවට වඩා උපදෙස් දීල තියන කට්ටිය මටත් උපදේසයක් දෙන්න :P ඕන ඔය අවුල මටත් ආවා හැබයි උනේ අනික් පැත්ත එවා පැත්තක දාමුකෝ උබට කරන්න පුලුවන් තව දෙයක් තියනවා 2ම රෙජිස්ට කරන්න හැබයි පැනලා යන්න එපා උබ උබේ ගෙදර යමන් කෙල්ල එයාගේ ගෙදර යයි පස්සෙ හෙමීට ගෙදර අයට තෙරුම් කරන්න හැබයි පුතා බැන්ද තැන කියනව හෙම නෙමේ ඕන නම් බැන්ද කියල කියපන් බැන්දා හැබයි උත්සවේ ගන්නේ ටිකක් පහුවෙලා කියලා ගෙදර කට්ටිය ශේප් වෙනවා මොකද උබ බැන්දට ගෙදර නේ ආවේ කියලා ගෙදර අය විතරනේ දන්නේ ගොඩක් වෙලාවට ශේප් වෙනවා බලපන් :):)

    ඔහොම කරලා අවු 4කින් අපි වෙඩිම ගත්තේ අවු 10ක් යාලුවෙලා හිටියා :lol:
     

    Onda_AX1

    Well-known member
  • Jul 17, 2015
    1,411
    133
    63
    දැනට ප්‍රශ්නයක් නැති උනත් ඔය කතාවම ඉස්සරහට මටත් කියන්න වෙයිද දන්නෙ නෑ..:sorry:

    උබ කිව්ව වගේම වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම "perfect" කෙල්ලෙක් මටත් ඉන්නෙ..

    පොඩි වෙනසයි තියෙන්නෙ..

    මමයි අඩු කුලේ ඩයල් එක..:P:Pතව මම එයාගෙ 1වෙනි ලව..එයා මගෙ 9වෙනි ලව..:dull:

    රත්තරන් නාන නුවරද?

    කෝමත් නුවර පැත්තෙ අයගෙ කුල මල වලින් බ්‍රේන් වොශ්..
     
    රත්තරං;19756199 said:
    ජීවිතේට "වැදගත් විදිහට" බදින්න පුලුවන් එකපාරයි.. ඒක මතක තියාගනින්

    ඒ සැරෙ උබ පටන්ගත්ත ද :P:P

    බලනව නම් අයිසා ගේ කුල කියපන් මුස ඔටු ද නබී මුස නාකිද :lol::lol:

    හම්බයෝ ඔව බලන් නෑ ඒක නේ උන් උඩින් ම යන්නේ

    අපේ ගොන් හරක් ඉතින් කැවුම් කන්න විතරනේ දන්නේ :lol::lol: