පෙරදා මැවූ සිනා.....සැගවී කොහේ ගියාදෝ.....ඔබ ලගින් උන්නු කාලේ......සුන්දරයි ජීවිතේ.....පෙරදා මැවූ සිනා..........















මොකක්ද වෙනවා




http://www.youtube.com/watch?v=Qv1abJKdA8gසොන්දුරියේ කාලය කොතරම් නපුරුද
දිවි හිම්යෙන් කදුලලි පුරවාගෙන
රකගත් ආලය උදුරාගෙන ගිය
කාලය කොතරම් නපුරුද
පෙරුම් පුරා දුක සේ ගලපාගාත්
කවිය ඔබම වී නෑල වුන යුගයක
හද රෑදි නුබ රුව සිහිනෙකවත් නෑත
ඒ රුව කොතරම් මිහිරිද සොදුරිය
ලොවට හොරා වෙලිලා බිහි කරගත්
වසන්තයේ සද මියදුන දවසක
බෙදා හදා ගත් දුකවත් අද නෑත
ඒ දුක කොතරම් මිහිරිද සොදුරිය



