











මම අවංකව ආදරේ කරපු කෙල්ල මේ දැන් මහ රෑ වෙන එකෙක් එක්ක FB එකේ love.
මම දන්නෙ නෑ මගෙන් උනු වරද මොකද්ද කියලා...
ඇයි මේ කෙල්ලන්ට අපේ දුක තේරෙන්නෙ නැත්තෙ.
ඒ වගේම කවදාවත්ම කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ කොල්ලෙක්ට..
![]()



ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු සැම දේ .................
තවමත් මගේ මතකයෙහි රැදේ ....................



සත්තකින්මමම දන්නවා මම ඔයා ගැන සිතන තරමටම ඔබත් මා ගැන සිතනවා කියා.....
ඒත් ඔයා සතුටින් ඉන්නවා කියලා මම හිතනවා.......
ඔයාගේ ඒ හිනාව හැමදාමත් මගේ මතකයේ තියෙයි......
මම මැරෙනකමිම..........