ආදරවන්තයින්ගේ හෝරාව

ktM1989

Well-known member
  • Jul 20, 2008
    929
    99
    48
    P-a-N-a-D-u-R-a
    ඔබ ඈතයි, මා දිලින්දු නිසා...
    සිහිනෙන් එන්නම් මා යන්නට කැන්දා, ... :(:(
     

    fernandokasu

    Well-known member
  • Apr 30, 2008
    19,448
    125
    63
    HeLL
    සිහිනෙන් වූවත් නෑ මා දුටුවේ....මාගේ දිවියේ අන්දකාරෙ
    ඔබගෙන් පෙර නෑ මා කිසිදා හිරුඅග බැලුවෙ.. :love:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිහිනෙන් ඔබ මට පෙනෙනවා නම්
    අවදි නොවී ඉන්නම්..
    කිසිදා ඔබේ අත නොලැබේ නම්
    හැමදා තනි වෙන්නම්...

    :dull::dull::dull::rolleyes::rolleyes:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    දිගුනෙත් හසරැල්ලේ
    සිත රෙදවුනු දවසේ
    උණුසුම් සුසුමෙන් නෙතුබොද වෙද්දී
    සැඩ හිරු නැගි මද්දහනේ
    ආදරයද මට කීවේ...............

    :love::love::love:
     

    kasuncj

    Member
    Sep 10, 2008
    4,420
    230
    0
    matara
    තරු පිපුනු ගන අහස මම නම්
    ඒ අහස පුරා හද වෙන්න සුදු රුවනී
    වැසිනොවට මරු කතර මම නම්
    ඒ පොලවෙ දිය බිදුව වෙන්න සුදු රුවනී
    හද පෙලන චන්ඩ රල මම නම්
    ඒ නදියේ නිසල දිය වෙන්න සුදු රුවනී
    ප්‍රේමයෙන් අහිමි හද මගේනම් ඒ හදත අදරය දෙන්න සුදු රුවනී

    නෙතු පෙලන කැල්මේ සිනා සද පානේ
    ඔබ ඇවිත් මගේ ලගින් ඉන්නවා වගේ දැනේ
    ඒ බලන බැල්මේ හදක හසරැල්ලේ
    අපි හදින් බැදුනු බව ලෝකයා නොම දනී
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    ආදර ප්‍රිය ලදුනේ...... මට මුලු ලොවම ඔබයි...... ඔබගේ ආදරයයි........
    :love::love::love:
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    සිනා පොදක් වී ඔබගේ දෑසේ
    නිදන්ව ඉන්නට පෙරුම් පිරූ මට...
    කඳුලැල්ළක් වී ඔබගේ දෑසින්
    ගිලිහී යන්නට උරුම කලේ ඇයි......


    :(:(:(:(:(:(

    මම අවංකව ආදරේ කරපු කෙල්ල මේ දැන් මහ රෑ වෙන එකෙක් එක්ක FB එකේ love.
    මම දන්නෙ නෑ මගෙන් උනු වරද මොකද්ද කියලා...
    ඇයි මේ කෙල්ලන්ට අපේ දුක තේරෙන්නෙ නැත්තෙ.
    ඒ වගේම කවදාවත්ම කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ කොල්ලෙක්ට..

    :(:(:(:oo::oo::oo:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN


    :(:(:(:(:(:(

    මම අවංකව ආදරේ කරපු කෙල්ල මේ දැන් මහ රෑ වෙන එකෙක් එක්ක FB එකේ love.
    මම දන්නෙ නෑ මගෙන් උනු වරද මොකද්ද කියලා...
    ඇයි මේ කෙල්ලන්ට අපේ දුක තේරෙන්නෙ නැත්තෙ.
    ඒ වගේම කවදාවත්ම කෙල්ලෙක්ව හරියට තේරුම් ගන්න බෑ කොල්ලෙක්ට..

    :(:(:(:oo::oo::oo:


    Don't Worry Be Happy
    All is Well Brother ...
    :love::love::love:

     

    Leitan

    Active member
  • Aug 20, 2007
    700
    154
    43
    ඔබ දුටු ඒ මුල් දිනේ සිදුවු සැම දේ .................
    තවමත් මගේ මතකයෙහි රැදේ ...................
    .

    මම දන්නවා මම ඔයා ගැන සිතන තරමටම ඔබත් මා ගැන සිතනවා කියා.....
    ඒත් ඔයා සතුටින් ඉන්නවා කියලා මම හිතනවා.......
    ඔයාගේ ඒ හිනාව හැමදාමත් මගේ මතකයේ තියෙයි......
    මම මැරෙනකමිම..........
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    මට ආරාධනාවක් කලාදෝ ඔබ දෑසේ හොරෙන් කී කතාවෙන්
    බිති සිතුවම් ලෙසින් ජීවිතේ හී ආදරෙයි ආදරෙයි සැමදා මා......

    මල්යාය කී දේ මට වාසනාවන්ත සුවදින් නැවුම් ගී ලියාදී වගේ
    පෙර අත්බවේදී බැදුනා වගේ ඔබ ආවාද මගෙ රැයට අරුනෝද වී......

    දිවි නිම්නයේ අතරමන්වී සිතින් හඩන මට පාර පෙන්වූ තරුනෙත් ඔබේ
    රැක ගන්නෙමී ඔබව නිකලැල් මලේ ඔබ ප්‍රේමාදරේ මියෙන තුරු ස්නේහයේ
    ......
    :love::love::love:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    මම දන්නවා මම ඔයා ගැන සිතන තරමටම ඔබත් මා ගැන සිතනවා කියා.....
    ඒත් ඔයා සතුටින් ඉන්නවා කියලා මම හිතනවා.......
    ඔයාගේ ඒ හිනාව හැමදාමත් මගේ මතකයේ තියෙයි......
    මම මැරෙනකමිම..........
    සත්තකින්ම
     

    bulza

    Well-known member
  • Apr 21, 2010
    3,986
    367
    83
    පාතාලේ
    ♥මගේ හීන ගිනි තබා මියෙන්නම්
    ඔබ නොලබිමයි මගෙ ඳෛවේ...♥
    අදරය තිබෙන්නේ විදගන්නට මිස
    දුක් විද විද විදවන්න නෙවේ..♥ :(:(:(:(
     

    DJAshik

    Well-known member
  • Oct 9, 2010
    1,114
    296
    83
    Everywhere...
    kawruthennathi.jpg

    :love::love::love::love::love::love::love:
     

    samanale

    Member
    Oct 3, 2010
    2,314
    205
    0
    in my garden
    ජිවිතයට හිමි ලතවුල ඔබ තුරුලට ලං වූ දා,,,
    නොතැවී හිද තනි යහනේ,,
    මතක සුලන් රොදක එතී,,
    එන්න මා සොයා,,,,,
     

    aadsampath@gmai

    Active member
  • Mar 9, 2009
    688
    102
    43
    දුක හාදු දෙවි වලපෙන හිතට ඔබ ඈත යවි පවනක් ලෙසට මට වේදනාව දුන්නු පලියට බෑ සාප දෙන්න පෙම් කල හිතට
     

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    ආදරයේ වේදනාව හදට දැනුණු යම් දවසක
    හුදෙකලාව නොතැවි යලි එන්න මා සොයා...
    එන්න මා සොයා....

    :love::love::love::love::love::love:
    :(
     

    rviha

    Member
    Jun 18, 2008
    112
    2
    0
    අතිතය් තැවි තැවි ඉන්න අපිට කාග් පිහිටක්ද........හම් හම් හම් හම්:no::no::no::no::no: