ඔබ දුටුදා ලඳේ මා සිතුවේ සදා
ඔබ රුව සේ හදත් පිවිතුරූ යැයි සිතා...
තනිව මා ඉන්නම් මා එපා වී නම්
දුක දරා ගන්නනම් හැමදා මෙසේ මා.............
රැවටිලා රුවට මා නම් ඉතින්
ඔබ සොයා එන්නේ නෑ ආයේ නම්....
ඔබ රුව සේ හදත් පිවිතුරූ යැයි සිතා...
තනිව මා ඉන්නම් මා එපා වී නම්
දුක දරා ගන්නනම් හැමදා මෙසේ මා.............

රැවටිලා රුවට මා නම් ඉතින්
ඔබ සොයා එන්නේ නෑ ආයේ නම්....


