ආදරවන්තයින්ගේ හෝරාව

C h o p p e

Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    ඔබ දුටුදා ලඳේ මා සිතුවේ සදා
    ඔබ රුව සේ හදත් පිවිතුරූ යැයි සිතා...
    තනිව මා ඉන්නම් මා එපා වී නම්
    දුක දරා ගන්නනම් හැමදා මෙසේ මා............. :(
    රැවටිලා රුවට මා නම් ඉතින්
    ඔබ සොයා එන්නේ නෑ ආයේ නම්....:no:
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    එක මග යනමුත් කිසිදා
    හමු නොවෙනා දෙදෙනකු නම්
    තනිවෙන්නම් සැමදා මා
    ඔබ සැනසේ නම්.....
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    මගේ ලොවට ඔබ සුළඟ වගේ ඇවිදින්...
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්....
    කඳුළු තිළිණ කර නොකියම යන්න ගිහින්.... :(
     

    jkdtharindu

    Member
    Jan 8, 2010
    1,847
    235
    0
    E:\SL\WP\KLT\MG
    jagath wickramasingha - මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා... සඳවතිය පාවී ගියා.. //
    පිලිගන්න පුලුවන්ද සඳ දෙව්දුවක් මේ හැටි ම නපුරුයි කියා...
     

    lakmadu

    Member
    May 11, 2008
    1,394
    275
    0
    jagath wickramasingha - මා දෙනෙත අඩ අඳුරේ රඳවා තියා... සඳවතිය පාවී ගියා.. //
    පිලිගන්න පුලුවන්ද සඳ දෙව්දුවක් මේ හැටි ම නපුරුයි කියා...
    :(
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    සුදු සුන්දර කෝල සිනා හඩ
    සුදු කෙල්ලෙ නුඹට කොයින් ඔය
    ආදර දෙවුලේ සිත් මල් දම
    පෙම්බරියේ නුඹට පුදන්නද
    වයිනෙච්චුග දිලිසෙන තාලට
    මගෙ හදවත නැලෙවෙන හින්දම
    හීනෙන් හෝ ඇවිදින් මා ළග
    සැනසෙමු අපි සොදුරු වෙලාවට
     

    buddhikarr

    Junior member
  • Feb 12, 2009
    214
    4
    18
    47
    Gampaha
    Pol Rupppawe Daga kala sellam sulage pawi sithata dane.....Pitagam yana da eya sihi wenawa hean sare oba ma amathaka kara da...! (Chandana Liyanarachchi)
     

    TwoTone

    Well-known member
  • May 28, 2010
    6,769
    702
    113
    සුසුම්ළමින් මගේ දිහා අමනාපෙන් බලයි
    එතකොට නෙතු අග්ගිස්සෙන් කඳුලු බිඳක් වැටෙයි
    බැරි උනම විටදි දොස් කිව්වත් මගෙ හිතටත් දුකයි
    ආදරේට මුරණ්ඩුකම හොඳ ලකුණක් නොවෙයි
    :love:
     

    colombo3d

    Active member
  • Oct 27, 2010
    426
    31
    28
    මලක් උනේ ඇයි නුබ මට , ජිවිතයට සුවද ගෙනෙන , එනමුදු සිප ගන්නට තහනම්
     

    C h o p p e

    Well-known member
  • Dec 27, 2010
    11,916
    704
    113
    පාතාලේ
    වරදක් කලත් සිතකින් නොවේ
    රිදවන්නේ පළිගන්නේ ඇයි
    ඔබ මෙන් ඇයත් ඇය මෙන් ඔබත්
    මට මාගේ ඇස් දෙක වගෙයි....... :dull:
     
    Last edited:

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අන්සතු වී ඈත.. මා සතු ඒ සිත.. ආදර රජ දහනේ...
    මින් පෙර ඒ සිත හෑම මො
    හොතකදිම මා ලගමය රෑදුනේ...

    කොතෑනදි හො ඔබ මා දුටු මොහොතක නොදිඩා සෑගවී ඉන්න ඒපා..
    සිතුනේ නම් යලි මා වෙත එන්නට.. නොපෑමින නෑවිත් ඉන්න එපා...

    යුගයක හසරෑලි තව යුගයකදී දෙනෙතට කදුලෑල් දෙන්නේ නම්..
    දෙතොලින් කීවද.. රුදි
    රෙන් ලීවද.. පල නෑත සිත යලි නොබෑදේ නම්... :(
     

    SanjayaDX8

    Well-known member
  • Sep 18, 2006
    1,072
    246
    63
    ගිනි කදු පුපුරා ලෝදිය ගලන තරම් රිදුම් දෙයි ආදරේ ......
    නෙතුසලා හමුවෙලා සුසුමකින් වෙන්වුණා.....
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ගගක් වෙන්න සංසාරේ ඉවුරක් වී මම ඉන්නම්
    මලක් වෙන්න මල් ගොමුවේ සුවදක් වී මම ඉන්නම්
    හිතත් ඉතිං බොලද කමට මටත් එහෙම කිවු හින්දා
    මතක්වෙන්න හැමදාමත් හිතේ ඔබව ඇදගත්තා
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    කීවෙමි ඔබ හට
    සිය දහස් වර - ඔබ නෑ මා හට කන් දුන්නේ
    වෙනතක බලලා
    වෙන අත් පතලා
    ඔබ අද අසරන වී ඉන්නේ
    හිත වෙන අතකට වරදක බෑදුනම
    පෙම්බරයා නෑත හදුනන්නේ
    හදකට දුකදී
    ඒ හද තනි කොට
    කුමටද දුක් වී ලත වෙන්නේ
    මිනිමුතු අබරන
    සලුපිලි වස්තුව
    කොතරම් තිබුනත් මොටද ප්‍රියේ
    පිවිතුරු ආදර ගුනදම් සුරකින
    පෙමබරයා දෙවි කෙනෙකි ලොවේ...
    .
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    මන් මුලාවී පාර සොයාගෙන
    හසරක් අසමින් යන ගමනේ
    මන් මුලාවූ සමනලියකගෙනි
    පාර අසා තිබුනේ...

    ඈයත් නොද්න්නිය ඈය යන මානය

    උන් හිටි තෑන් මතකයෙ අඩමානය
    පාර කියන්නේ කෙලෙසද මා හට
    ඈයටත් පාරක් නෑති ගානය...

    අප හමු වූයෙ මන් දෑයි නොදනිමි

    පාර ඈසූයෙ ඈයි දෑයි නොකියමි
    අපේ ගමන අද නවතනු හෑකි නම්
    අප යන ගමනද අද මෙතනින් නිමි...
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ආනාත සයුරට වැහිදිය දෝත ඔබයි
    අගාද අදුරට දුල රන්සිලුව ඔබයි
    ඔබ මට ලගබව ඉදුරා මම දනිමී
    ඔබවට කහවනු පවුරක මහ දුරකී