ආදරවන්තයින්ගේ හෝරාව

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සෙ‍නෙහ‍සේ නවාතැ‍නේ ම‍ගේ ‍ලො‍වේ
    ‍වේදනා නිවී
    මට දැ‍නේ සුවද ආද‍රේ
    මල් පිපී ඔ‍බේ ම‍ගේ අනාග‍තේ
    වාසනා ‍‍ගෙ‍නේ
    ඔබ ම‍ගේ පැතුම ජීවි‍තේ

    :love::love::love:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    සදාතල්ම පෙම්වතුන්ගේ සිහින පුරා පිපෙනා
    උදුම්බරා මලක් තියේ ආදරයයි කියනා
    රෑ තුන්යම සුවද උලා උදෑසනින් මැකෙනා

    කාට අහිමි උනත් සාධු මල් පිපියන් සැමදා
    :dull::dull::dull:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    විස්මිත ගමට අදහන්නට බෑ තවම...
    මා හැරදමා නුඹ ගිය මග ගැන අරුම...
    සතුකරගන්න මුල්පෙම නොපිදූ බැවින...
    දුක්බර හිතට කීවෙමි නොහඩන ලෙසට...
    :dull::dull::dull:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔබේ ආදරේ වරැසා වැහැලා
    කතර දෙව්ලොවක් වේ
    සිහිල් සුලං රැල්ලේ
    ඔබේ සුවද මුසු වේ

    :love::love::love:
     
    Last edited:

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඇස ඉවතට ගන්න පවා
    නොහැකි තරම්ම
    මගෙ සිත ඔබ ලග නැවතී
    මටත් හොරෙන්ම
    ලෙංගතු වූ ලය සුසුමින් සිදුරැ කරන්න
    සුන්දර ඔබ නපුරැ වුනේ
    කොහොම කියන්න


    :love::love::love:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    පිපෙන මියෙන හිරැ සදු ගානේ
    සිතෙහි පිරෙන සිතිවිලි ගානේ
    සිහින ගෙනෙන හැම රෑ ගානේ
    ආදරේ මං ආදරේ

    :love::love::love:
     

    Prince_ovaro

    Member
    Mar 26, 2011
    131
    12
    0
    බූට්‌ සින්දුවක් නං නෙමේ...කස්ටිය අහල තියනවද අපේ කසුන් කල්හාර අයියගේ.....

    මීදුම් දුමාරයේ...
    සීත සැන්දෑ යාමේ....
    සිහින ඇන්ද සානුවේ....
    ආශා නැතිද මාත් එක්ක තනිව ඉන්න...
    කොලපාට හැලුණු ඈත නිම්නයේ......

    නිශා නින්ද ඇහැරවා.....
    මල් බිඟුන්ටත් හොරා.....
    ආශා නැතිද මත එක්ක තනිව ඉන්න.......


    :love::love::love::love::love::love::love::love::love:

    http://www.youtube.com/watch?v=7z6VT7mrj4M
     

    HOT DOG

    Active member
  • Apr 5, 2009
    759
    44
    28
    38
    ආදරයේ වේදනව හිතට දෑනෙන
    යම් දවසක එන්න මා සොයා එන්න මා සොයා
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    කදුලු පොදක් ඔබෙ දෑසේ
    නොසලනු මැන මා වෙනුවෙන්
    සංසාරේ නෙක වාරේ
    මා වෙලුනා ඔබෙ සුරතේ........

    :love::love::love:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    ඔබයි මමයි මැවූ සිහින
    ලොවම මැකී යයි
    දෙඅත රැගෙන එකම දිනක
    අප සමුගන්නයි
    :love::love::love:
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    අපෝ.. කට්ටිය මොකද මේ විරහවෙන් ශෝකයෙන් වෙලිලා?? :shocked::shocked: ඔව ඔහොම තමා.. මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ වරදින්නෙත් නෑ... එක පාරක් වැරදුනා කියල මුළු ජීවිතේම වැරැද්ද ගන්න ඕන නැනේ... තව එක පාරක් අලුතෙන් හිතල අළු ගසා දාල නැගිටින්න..:yes::yes:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    අපෝ.. කට්ටිය මොකද මේ විරහවෙන් ශෝකයෙන් වෙලිලා?? :shocked::shocked: ඔව ඔහොම තමා.. මිනිස්සුන්ට හැමදාම හරියන්නෙත් නෑ වරදින්නෙත් නෑ... එක පාරක් වැරදුනා කියල මුළු ජීවිතේම වැරැද්ද ගන්න ඕන නැනේ... තව එක පාරක් අලුතෙන් හිතල අළු ගසා දාල නැගිටින්න..:yes::yes:

    :):):)
     

    genius89

    Member
    Nov 11, 2010
    2,804
    483
    0
    Dubai, UAE
    ආදරය කරන දෙන්නෙක් තමුන්ගේ අදහස් නොගැලපීම මත වෙන් වුනොත් ඇරෙන්න වෙන කිසිම හේතුවක් නිසා වෙන් වෙනවා නම් එතන නියම ආදරයක් තිබිල නෑ.. :yes::yes:

    (හැබැයි නියමම ආදරේදී නොගැලපෙන අදහසුත් ගලපගන්න පුළුවන්)