ආදරවන්තයින්ගේ හෝරාව

DUSHYANTHA

Well-known member
  • Sep 16, 2006
    1,716
    189
    63
    කන්ද උඩ රට
    සමාවෙන්න ඕනෙ, පද පේලියයි දාන්න කියලා නම් තියෙන්නේ, ඒත් මේ ගීතයේ හැම පදයක්ම මගෙ හිතට තදින් දැනෙනවා...

    " පින්සර ඔබ හැර පිළිබඳ සිතුවිලි වෙනතක දළු ලා දෝ
    ඔබ ගැන මා ගැන මතකය අමතක කරන්න පුළුවන් දෝ

    සිහිනෙන් ගෑ මුදු සුවඳක් වාගේ මිහිරි අතීතය හැඟුනේ
    ඔබට මේ තරම් මා පෙම් කල බව වෙන් වෙන තුරු නෑ හැඟුනේ

    ජලේ මාළුවන් කොපමණ සිටියත් කොහොමඳ නාඬා ඉන්නේ
    ඔබ මිස වෙන අය නොපැතූ හින්දයි මේ හැටි හිත පෑරෙන්නේ "
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    අදට මට මගේ ආදරේ නෑති වෙලා සතියයි , දවස් දෙකයි... :(

    අපේ මතක අමතක කර හිත තියා බරක්....
    කොහොමද ඔබ ඉගිල ගියේ නොපෙනෙන ඈතක්...

     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ආදරය කරන දෙන්නෙක් තමුන්ගේ අදහස් නොගැලපීම මත වෙන් වුනොත් ඇරෙන්න වෙන කිසිම හේතුවක් නිසා වෙන් වෙනවා නම් එතන නියම ආදරයක් තිබිල නෑ.. :yes::yes:

    (හැබැයි නියමම ආදරේදී නොගැලපෙන අදහසුත් ගලපගන්න පුළුවන්)

    :yes::yes:
    ඔයා හරි


    අදට මට මගේ ආදරේ නෑති වෙලා සතියයි , දවස් දෙකයි... :(

    අපේ මතක අමතක කර හිත තියා බරක්....
    කොහොමද ඔබ ඉගිල ගියේ නොපෙනෙන ඈතක්...



    :(:(
    සමාවෙන්න යාලු

     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    [FONT=&quot]i swear to you-i'll always be there for you-there's nothin' i won't do[/FONT]
    [FONT=&quot] I promise you - all my life i will live for you-[/FONT]
    [FONT=&quot] we will make it through forever-we will be together-you and me.[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] Oh n' what i hold ya-nothin' can compare[/FONT]
    [FONT=&quot] with all of my heart- ya know i'll always be-right there[/FONT]
    [FONT=&quot] [/FONT]
    [FONT=&quot] http://www.bioisland.com/movie/nate/rightthere.mp3[/FONT]

    :love::love::love:
    [FONT=&quot] [/FONT]​
     

    Chinthaka_tc

    Member
    Jul 17, 2010
    4,450
    514
    0
    35
    සෙoකඩගල පුරවරය
    රෑකගෙන ඉදියි කියා සෑමදා මා සිතු හින්දා...
    කුළුදුල් සිතින් නෑගුනු සෙනෙහස ඔබටම පිදුවා..
    දෑන් නම් ඔයා මගේ හදවත සදහට බින්දා...
    කොහොමද ඉන්නේ ඔයා මගේ හිත රිදවාලා...


     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    සිතක් බිදුනු පසු කොතෙක් කලත් ඔසු
    පලක් නොවේ ලදුනේ
    ඉතිං තවත් කල් රැදී පලක් නෑ
    ඔබ මගේ සෙවනේ

    :love::love::love:
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    ඔබ ලග නැති විට හිරැ සදු මිලිනව ලෝකය නවතිනවා
    සුසුමක සිරවී හදවත නවතිනවා

    ඔබ ලග ඇති විට විකසිත වුනු සිත පිබිදී හිනැහෙනවා
    හදගැබ සහසක් මල් යලි පිබිදෙනවා
    :love::love::love:
     

    HellGirl

    Member
    Apr 12, 2011
    757
    65
    0
    Below Earth
    I miss you
    Miss you so bad
    I don't forget you
    Oh it's so sad

    I hope you can hear me

    I remember it clearly

    The day you slipped away
    Was the day i found
    It won't be the same........... :(

    -I miss you by Avril Lavigne

     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    කඳුලුමල් ඇහැරවන ඔබේ හුරතල් වචන
    හිතපුරා හිනැහුනා රත්තරන් හිනයක
    පෙම්පුරාවත අපේ මිහිරි කවියක් වගේ
    නෙත්පුරා හැඩකලේ කඳුලුමල් ආදරේ


    :love::love::love:
     

    thusi02

    Well-known member
  • Oct 18, 2007
    4,172
    60
    48
    Minuwangoda
    රහසින් මට රහසින් ...ලන්වී කියු කතා.. :yes::yes:
    දෑසින් නුබෙ දෑසින් ... මුලු ලොවම සිස් උනා :yes::yes:
    පිනි ඇහැරෙන සීතලේ නුබෙ මතකයන් උනුහුම තමා :yes::yes:
    නිම්නැති හසරැල් බෙලේ දඟකාරකම් නිති සිහි උනා :yes::yes:
    මා සැනසුවා සදා ... මා ඈ සැනසුවා සදා:yes::yes:
    ඈ ආදර වදන් කියා ...මගෙ ජීවිතය දැල්වුවා..
    :yes::yes:
     
  • Apr 11, 2011
    411
    11
    18
    Moratuwa
    ඔබ ලග නැති විට දැනෙන පාලුව
    කියදෙන්න වචන නෑ මට
    ඔබෙ හඩ නෑසෙන විටදි මා හට
    හෙලන සුසුම් ඔබට අසුනද............:confused::(:(
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    බලාපොරොත්තුව දෝත දරා
    මග බලා හිදියි ඔබ එන තුරා
    ජීවිතේ සුන්දරද මෙතරම්


    :love::love::love:
     

    9dimuthu

    Well-known member
  • Jan 29, 2010
    1,894
    189
    63
    unknown
    පුර හද ලෙස ඔබ සමකල මගෙ මුහුනේ
    නළලත මා සිත්තම් කල කුංකුම තිලකේ
    ඔබ දුටු ලස්සන ඇයි බොදවී මැකුනේ
    පෙර ලෙස පැහැබර නැතිවද නළලේ තිලකේ

    9.gif
    9.gif
    9.gif
     

    creativeN

    Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    When I see your face, there's not a thing that I would change
    Cause you're amazing, just the way you are
    And when you smile, the whole world stops and stares for a while
    Because girl you're amazing, just the way you are