same xcat songලග නැතයි බව දැනෙනවා
එනමුත් හද අහනවා
ඔබ ඒවිදෝ කවදාහෝ......![]()
ඔබ වෙනුවෙන් මා ගැයූ ගී පෙරදා
යළි ඔබ සවනේ නොරැඳී නොගැටී
සුළඟේ මිළින වුනා වේ.....


ආදරය කරන දෙන්නෙක් තමුන්ගේ අදහස් නොගැලපීම මත වෙන් වුනොත් ඇරෙන්න වෙන කිසිම හේතුවක් නිසා වෙන් වෙනවා නම් එතන නියම ආදරයක් තිබිල නෑ..
(හැබැයි නියමම ආදරේදී නොගැලපෙන අදහසුත් ගලපගන්න පුළුවන්)


අදට මට මගේ ආදරේ නෑති වෙලා සතියයි , දවස් දෙකයි...
අපේ මතක අමතක කර හිත තියා බරක්....
කොහොමද ඔබ ඉගිල ගියේ නොපෙනෙන ඈතක්...



















