ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

lasa1106

Member
Apr 26, 2012
626
197
0
ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video

ආනන්ද , හා නාලන්ද අතර වාර්ෂික වලිය -video 2013

ගහපන් තව ගහපන් , උබලට ඕව තමා ඔය මහා ලොකු පාසල් වලින් කියල දෙන්නේ ..... දැන් එක එක baila ගහනවා .... මොකක්ද උනේ කියල හෙමොටම පේනවා

අපි නොදන්න පාසල් දෙකේ සහෝදර කම ............ පේනවා එක එකා මරා ගන්න හැටි .........

aiyyo salli........
 
Last edited:

DeepAnalyzer

Member
Jan 12, 2013
707
108
0
2zi7kwo.jpg
 
dilshan87

Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    මේක මේ පාර ඇති උන මුල්ම වලිය නෙවෙයි නෙ. ඕවා කොහොමත් වෙනවා. හැබැයි මේ පාර ටිකක් Over ගිහින් වගේ. ඕන ඉස්කෝලෙක ඔය වගේ වලි යනවා. මම නම් Ananda වත් Nalanda වත් නෙවෙයි. මොරාල් නැගපු උන් Over ගියාම ඔය වගේ දේවල් සාමන්යයයි. ටිකක් Cool වෙච්ච උන් දැනගන්න ඕනෙ ඕවා Control කරගන්න. කොහොම උනත් ගහගන්න එක නම් අනුමත කරන්න බෑ. අපි උනත් ඉස්කෝල කාලෙ මොනතරම් කෙලගත්තද? අද කට්ටිය සෙට් උනාම ඕවා මතක් කර කර ෆන් ගන්නවා. කොහොම උනත් ඉස්සර වගේ නෙවෙයි. දැන් උන් වලි සෙට් කරගන්නමයි Big Match සෙට් වෙන්නෙ.
     
    අනිවා මචන්.ඒත් මචන් අපේ ඉස්කෝල දෙක අතරේ මාර ෆිට් එකක් තියෙන්නේ.පොඩි පොඩි වලි ගියාට ඔහොම ලොකුවට යන්නේ නැහැ බන්.කොල්ලොනේ බන්.බීපු එකෙක් වලිය සෙට් කර ගත්ත ගමන් අනිත් එවුන් හොයන්නේ නැතුව ගහගන්නවා.සමහරවිට වලිය පටන් ගත්ත එවුන් ආතල් එකේ ඇති.අනික බන් සමහරවෙලාවට එකම ඉස්කෝලේ උන් අතරෙත් පොඩි පොඩි වැලි යනවා.අනික මචන් Vehicle Parades දෙකත් එකටමයි ගියේ .අනික මචන් මම දන්නා විදියට ලංකාවේ එකම ඉස්කෝල දෙක Ananda,Nalanda තමයි මැච් එක වෙලාවේ ඉස්කෝල දෙකේ කට්ටිය ඉස්කෝල වල ටෙන්ට් වලට මාරු වෙවී යනවා.අනික මචන් ආණ්ඩුවට කඩේ යනවා කියල රුපවාහිනී එකට කොච්චර බැන්නත් හැබැයි උන් සමබරව මේක පෙන්නුවා.ඒකට සිරස.අඩුම ගානේ මැච් එක දින්නද පරදුනවත්ද කියල කිව්වේ නැහැ.වලිය විතරයි.මැච් එක මොකද වුනේ කියල කිව්වේ රුපවාහිනී එකේ විතරයි.
     
    Last edited:

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,201
    1
    6,258
    113
    Sri Lanka
    අනිවා මචන්.ඒත් මචන් අපේ ඉස්කෝල දෙක අතරේ මාර ෆිට් එකක් තියෙන්නේ.පොඩි පොඩි වලි ගියාට ඔහොම ලොකුවට යන්නේ නැහැ බන්.කොල්ලොනේ බන්.පො***යෝ නෙවෙයිනේ.බීපු එකෙක් වලිය සෙට් කර ගත්ත ගමන් අනිත් එවුන් හොයන්නේ නැතුව ගහගන්නවා.සමහරවිට වලිය පටන් ගත්ත එවුන් ආතල් එකේ ඇති.අනික මචන් මම දන්නා විදියට ලංකාවේ එකම ඉස්කෝල දෙක Ananda,Nalanda තමයි මැච් එක වෙලාවේ ඉස්කෝල දෙකේ කට්ටිය ඉස්කෝල වල ටෙන්ට් වලට මාරු වෙවී යනවා.

    ඔතනදි ගොඩක් වෙලාවට වෙන්නෙ මේකයි මචන්. කොයි ඉස්කෝලෙක උනත් වලි යන එක සාමාන්‍යයයි. ඒත් සමහර උන් (සමහර වෙලාවට Big Match ගහන Schools දෙකෙ නොවන උන්) ඔය Big Match දවස් සෙට් කරගන්නවා උන්ගෙ පෞද්ගලික වලි පිරිමහගන්න. එතකොට නම යන්නෙ අර ඉස්කෝල දෙකේ. ගහගත්ත උන් බේරිලා. අපේ බිග් මැච් වලත් මං අනන්තවත් දැකලා තියෙනවා වෙන වෙන උන් ඇවිල්ලා බීලා පිස්සු නටනවා. අන්තිමට උන් ඇවිත් වලියට සෙට් උනාම අපේ උනුත් නිකන් බලන් ඉන්නෙ නෑනෙ බං. පොලිස් කාරයො මෙලෝ රහක් නෑ. උන් බේරන්න එන්නෙ නෑ. උන් දන්නවා උන්ටත් කන්න වෙනවා කියලා. උන් කරන්නෙ කොහෙවත් ඉන්න අහිංසකයො දෙන්නෙක්ව අල්ලන් යන එක. සමහර විට වලි බේරන්න යන උන් තමයි මාට්ටු වෙන්නෙ.
     
    අනිවා මචන් :yes::yes:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island
    ara police ponnayo awith mokada ara karanne... yako big match ekak welawata waliyak giye naththan mokadda ban yako api iskole yana kaaleth ohomane mun hithanne kollo national eka gahagena match eka welawata seat eke kaa gahannewath nathuwa idan innone kiyala... oken wenne ape anagatha parapura napunsaka dial set ekak wena eka witharai... oka thamai big match spirit eka :P othana baluwoth loku un ekek wath gahaganna oya O/L A/L wayase kollo thamai wali yanne ekata ee podi un ta chance eka dennoone ;) kello cn , parana koku ehema mewadine ban ada ganne ayyoo salli ara police aduma daagena inna mati harak tika hithanne mun gewal walata gihinuth gahagannawa wage....