නාලන්ද මගුල ගැන නම් මම දන්නෑ. ආනන්ද කියන්නෙ හොඳ සිංහල බෞද්ධ ඉස්කෝලයක්. ඕකෙ ඉගනගත්තු උන්ගෙ මාර කොලිටියක් තියෙනව.
නාලන්දාව කියන්නේ මගුලක් නෙමේ සහෝ... ඒකත් 100% සිංහල බෞද්ධ පාසලක්.... නාලන්දාවේ ආදර්ශ පාඨය නිර්මාණය කලෙත් බලංගොඩ ආනන්ද මෛත්රීය හාමුදුරුවෝ.
නොදන්න නිසා දැනගන්න.
"The primary section of Ananda College had started as a new school in 1924. This new school was named as
Nalanda remembering Nalanda University in Dambadiwa at the time of Buddha and the Pali sentence "
Naalandadathi Nalanda" (The places which gives energy and strength). Pali sentence "
Apadana Sobhini Pagna" (Wisdom Illuminates Character) in the
Bala Waggaya of
Thika Nipathaya of
Anguththara Nikaya of
Suthra Pitakaya (Buddhist's Book) selected as the motto of Nalanda College. Both the name and the motto of Nalanda College was given by Venerable Ananda Maithriya Thera."