ආයේ ගොරවන ඩෙංගු මළ යකාව පන්නමු

Phenol

Banned
May 14, 2015
255
41
0
ඉදිරියේ රාළ;20333464 said:
ඔව් , වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. කෙස් සුදු වෙන්නෙත් පීනස නිසා. පීනස හොඳ කරලා හිස් කබලේ නහර ප්‍රාණවත් වුණාම ආයේ ස්වාභාවිකව කළු වුණ කෙස් වැවෙන්න ගන්නවා. වෙදෙක් මුණගැහෙන්න.

ඔය වැඩේට සුපිරි හොඳ වෙදමහත්තයෙක් ඉන්නවා නම් කියන්ඩ ...... (දකුණු හෝ බස්නාහිර පළාත තුල නම් වඩාත් හොඳයි ).
 
ඔය වැඩේට සුපිරි හොඳ වෙදමහත්තයෙක් ඉන්නවා නම් කියන්ඩ ...... (දකුණු හෝ බස්නාහිර පළාත තුල නම් වඩාත් හොඳයි ).
දකුණු පළාත ගැන නම් දන්නෙ නෑ. එහෙත් සුපිරි වැඩ්ඩො ඇති. නැති වෙන්න බෑ.

ඕනෑම ආයුර්වේද රෝහලක විශේෂඥ සායනයේ ඉන්නවා නියම බුලට්. මුලින් OPD එකෙන් බේත් අරන් පස්සෙ කියල කියල ඒකට සෙට් වෙන්න ඕනා. ටිකක් කට්ට කන්න ඕනා. නමුත් අමාරු නෑ. එහෙම කරල බලන්න.
 
isurueka

Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20333476 said:
    තෝරු මෝරු මඩුවො වගේ උන්ට උණ හැදිලා තියෙන වගක් අහල තියෙනවද ?

    invertebrates සත්තුන්ට පවා හැදෙනවලු

    Fever can also be behaviorally induced by invertebrates that do not have immune-system based fever. For instance, some species of grasshopper will thermoregulate to achieve body temperatures that are 2–5 °C higher than normal in order to inhibit the growth of fungal pathogens such as Beauveria bassiana and Metarhizium acridum.[65] Honeybee colonies are also able to induce a fever in response to a fungal parasite Ascosphaera apis
     
    invertebrates සත්තුන්ට පවා හැදෙනවලු
    ඉතිං උන්ට හැදුනට උන් මැරෙන්නෙ නෑනේ මිනිස්සුන්ට උණ හැදුනම වගේ. ඒ උණ තියෙන්නෙ උන්ගෙ වාසියටනේ. මිනිස්සුන්ට ඒ වාසිය නෑනේ. ඒකනෙ මෙතන තියෙන ප්‍රශ්නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20333606 said:
    ඉතිං උන්ට හැදුනට උන් මැරෙන්නෙ නෑනේ මිනිස්සුන්ට උණ හැදුනම වගේ. ඒ උණ තියෙන්නෙ උන්ගෙ වාසියටනේ. මිනිස්සුන්ට ඒ වාසිය නෑනේ. ඒකනෙ මෙතන තියෙන ප්‍රශ්නේ.

    මොකද මැරෙන්නේ නැත්තේ? :oo: උන්ටත් infection එක දරුණු උනොත් වලකජ්ජ තමයි :baffled:
     
    මොකද මැරෙන්නේ නැත්තේ? :oo: උන්ටත් infection එක දරුණු උනොත් වලකජ්ජ තමයි :baffled:
    එහෙනම් උන්ටත් මේ කල්කෙ ටිකක් හදලා ගිහින් පොවල උණ බස්සවලා ගොඩ දාපං. ඉවරයි නේ.
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඉදිරියේ රාළ;20333666 said:
    එහෙනම් උන්ටත් මේ කල්කෙ ටිකක් හදලා ගිහින් පොවල උණ බස්සවලා ගොඩ දාපං. ඉවරයි නේ.

    බැනේ උන්ට ඇට මිදුළු නැනේ :oo: ඕක වැඩ කරන එකක් නෑ :(
     
    බැනේ උන්ට ඇට මිදුළු නැනේ :oo: ඕක වැඩ කරන එකක් නෑ :(
    මොකෝ නැත්තේ. දීලා බලපන්කෝ. මේක වැඩ කරන්නේ ඇට මිදුළු වල විතරක් නෙවෙයි. ඕනෑම තැනක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඉදිරියේ රාළ;20333693 said:
    මොකෝ නැත්තේ. දීලා බලපන්කෝ. මේක වැඩ කරන්නේ ඇට මිදුළු වල විතරක් නෙවෙයි. ඕනෑම තැනක.

    :baffled::baffled:
     
    මෙතෙන්දි ඇටමිදුළු විශේෂ වෙන්නේ ඒක උණට හා ඩෙංගු ලෙඩේට මූලික හේතුව නිසයි.

    මේ කල්කය බිව්වම හෝ කටේ තියාගෙන හිටියම, ස්නායු තන්තු හරහා වේගයෙන් ඇටමිදුළු වලට ගිහින් උණට හේතුවෙන ආගන්තුක දේ විනාශ කරනවා. වරු 3ක් යන්න කලින් ආයේ නේන්න උණ බහින්නෙ ඒ හිංදයි.

    ලේ වලින් ඇටමිදුළු වලට බේත් යවලා ඒ වැඩේ කරන්න බෑ. ඒකනේ IV දීලත් දවස් ගණන් උණ බහින්නෙ නැතුව තියෙන්නේ.
     
    Last edited:

    maanasa2

    Active member
  • Aug 10, 2013
    181
    104
    43
    balan kadathura hara dasee....

    machan oyage tharka wala godak waradi thiyenawa....

    1......ayi doctorsla witharada rattunge salli walin igena ganne...ayi doctorsla witharada padi ganne......anith hamomath igena gaththe rate salli walin...padi ga nneth rate salli walin...doctor kenek intern karana palaweni awuruddedi paya 24 ma dawas 365 ma wada......doctor kenek palaweni awurrudda iwara weddi rate naya gewala iwarayi.....

    2.....me rate wena kisima deyak international level ekata na..eth health thiyenawa..diyunu ratawala mattamamata....doctors..nurses..attendents lage mahansiya hinda....eth lankawe doctor kenekge awurruddaka adayama dollars 8000..england usa wage dollars 100000 eha..habayi..health states..godak ihalayi lankawe........e rata wala anith darshaka walata saapekshawa....lankawe wena kisima field ekak e mattamata lan wenna hithalawath na.........

    3.....andu wala amathila.maha lokuwata pam pori gahanawa..api mechchara ihalata health genalla thiyenawa kiyala....ethaththatama aanduwen hamba wena dewal hari aduyi........

    4....ayurweda gana kiyanawanam...lankawe dawasata kakul keeyak kapanna wenawada kiyala minissunta wataheemak naa...sinhala beheth,ayurweda beheth nisa...sinhala beheth wala godak welawata rasadiya kalawam karanawa..ewa poison..wakugadu narak wenawa..hama marenawa..podi thuwalayak anthimata nathtara wenna kakulama kapala..

    me dewal man kiyanne mage experience eken.math doc kenek nisayi..dan ogollo baniyi mata pp walata leddu genna ganna western medicine promote karanawa kiyala..na man pp karanne na..mage service 10 yrs..man gedara indan 250 km ath wada karala thiyenawa 4 yrs.....100 km aatha 4 yrs....yudde kale uthure wada kala....man gaththe anduwe padiaya witharayi...eth minissu kiyanne rattunge salli walin igena gena api me ratata nayayi kiyala..na,,,man me raten gaththa deta wada siya gunayak me ratata deela thiyenawa......
    ara kakul kapana eka kiwwe mage experience eken..mage jeewithedi ehema sinhala beheth karala kakul kunu wela kapapuwa 100ta wadiya man dakala thiyeanawa.eth news wala yanne aanduwe doctorslage waradi witharayi..monawada?

    1..negombo walakakulak maaru wela kapuwa
    2.maathara gaanu lamayekge athak nathi una
    3paanadura.lamayekge kana maru wela operation kala
    4.thawa nuwara lamayekge danissa maru wela operation kala..
    5..waradi le deela man danna widihata leddu 3-5 athara gaanak maruna

    me siddi okkoma nathara wenna one..waradi wela thiena kota danduwam denna one..eth eka aanduwe doctorslata witharada?veda mahaththurunata ayi ehema nathte?ayi minissu mechchara western doctorslath ekka wayrayen inne? mata therum ganna ba...............
     
    machan oyage tharka wala godak waradi thiyenawa....

    1......ayi doctorsla witharada rattunge salli walin igena ganne...ayi doctorsla witharada padi ganne......anith hamomath igena gaththe rate salli walin...padi ga nneth rate salli walin...doctor kenek intern karana palaweni awuruddedi paya 24 ma dawas 365 ma wada......doctor kenek palaweni awurrudda iwara weddi rate naya gewala iwarayi.....
    අදාළ නෑ
    2.....me rate wena kisima deyak international level ekata na..eth health thiyenawa..diyunu ratawala mattamamata....doctors..nurses..attendents lage mahansiya hinda....eth lankawe doctor kenekge awurruddaka adayama dollars 8000..england usa wage dollars 100000 eha..habayi..health states..godak ihalayi lankawe........e rata wala anith darshaka walata saapekshawa....lankawe wena kisima field ekak e mattamata lan wenna hithalawath na.........
    වැඩක් නෑනෙ ඉතිං ඩෙංගු ලෙඩ්ඩුන්ට බේත් තියෙද්දිත් ඒවා නොදී මැරෙන්න අරිනව නම්.
    3.....andu wala amathila.maha lokuwata pam pori gahanawa..api mechchara ihalata health genalla thiyenawa kiyala....ethaththatama aanduwen hamba wena dewal hari aduyi........
    සිංහල හෙළවෙදකමට එහෙම තියා අබමල් රේණුවක් වත් නෑනේ.
    4....ayurweda gana kiyanawanam...lankawe dawasata kakul keeyak kapanna wenawada kiyala minissunta wataheemak naa...sinhala beheth,ayurweda beheth nisa...sinhala beheth wala godak welawata rasadiya kalawam karanawa..ewa poison..wakugadu narak wenawa..hama marenawa..
    හෙළවෙදකමේ රසදිය නෙවෙයි ඊට වඩා භයානක විෂ ද්‍රව්‍ය යොදාගන්නවා. අන්න ගොළුමඩමේ තියෙනවා එහෙම බේත් කරන තැනක්. පුළුවන් නම් එතනින් හොයාගන්න රසදිය විස වෙලා මැරුණ කෙනෙක්. තව සිංහල බේත් කඩේ තියෙනවා රසදිය කළවම් වුණ පෙති වර්ග. ඒවා බීලා වකුගඩු නරක් වුණ එක්කෙනෙක් පෙන්නන්න බලන්න. නිකං කොරහෙ කිඹුල්ලු පෙන්නන්න එපා හලෝ
    podi thuwalayak anthimata nathtara wenna kakulama kapala..
    බටහිර ක්‍රමයෙදි නෙ එහෙම කරන්නේ. සිංහල වෙදකමේ කවදාකවත් අත පය තියා ඇඟිල්ලක් වත් කපන්නෙ නෑ.
    ara kakul kapana eka kiwwe mage experience eken..mage jeewithedi ehema sinhala beheth karala kakul kunu wela kapapuwa 100ta wadiya man dakala thiyeanawa.
    ඔයා හරි සිංහල වෙදකම දැකලා නෑ තාම එහෙනම්
    eth news wala yanne aanduwe doctorslage waradi witharayi..monawada?

    1..negombo walakakulak maaru wela kapuwa
    2.maathara gaanu lamayekge athak nathi una
    3paanadura.lamayekge kana maru wela operation kala
    4.thawa nuwara lamayekge danissa maru wela operation kala..
    5..waradi le deela man danna widihata leddu 3-5 athara gaanak maruna

    me siddi okkoma nathara wenna one..waradi wela thiena kota danduwam denna one..eth eka aanduwe doctorslata witharada?veda mahaththurunata ayi ehema nathte?ayi minissu mechchara western doctorslath ekka wayrayen inne? mata therum ganna ba...............
    මෙච්චර උතුම් දිව්‍ය ඖෂධ තියෙද්දි, පිටරටින් වහ පෙති සල්ලි දීලා ගෙන්නලා ලෙඩ්ඩුන්ට පොවල තාවකාලිකව නොමරා මරන එක දකිද්දි වෛර සිතිවිලි පහල වෙන්නෙ නැද්ද ?
     
    ඩෙංගු රෝගීන් මේ වන විට 30කට වඩා මිය ගිහින්. ඒ හැමෝගෙම ජීවිත බේරගන්න තිබුණා මේ බුද්ධරාජ කල්කයෙන්. නමුත් එයාලගෙ කර්මය හා පව (පින් තිබුණා නම් මේ දිව්‍ය ඖෂධ මෙයාලට ලැබිලා ජීවිත බේරෙනවා නෙ) ඉක්මන් වුණා. ඔයාලගෙ ආදරණීයයන්ට එහෙම වෙන්න දෙන්න එපා.
     
    vidura99

    Well-known member
  • Oct 16, 2009
    14,324
    1,368
    113
    Colombo
    ඉදිරියේ රාළ;20350417 said:
    ඩෙංගු රෝගීන් මේ වන විට 30කට වඩා මිය ගිහින්. ඒ හැමෝගෙම ජීවිත බේරගන්න තිබුණා මේ බුද්ධරාජ කල්කයෙන්. නමුත් එයාලගෙ කර්මය හා පව (පින් තිබුණා නම් මේ දිව්‍ය ඖෂධ මෙයාලට ලැබිලා ජීවිත බේරෙනවා නෙ) ඉක්මන් වුණා. ඔයාලගෙ ආදරණීයයන්ට එහෙම වෙන්න දෙන්න එපා.

    Mae kalke da danne nae. Baddegama side eke ayurveda dr kenek gen beth aran mama danna kenekta 2 days walin hoda una.

    Eka beth bothalak denawa. echcharai
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඉදිරියේ රාළ;20333449 said:
    ඔව්
    [/SIZE]මිනිස්සු රක්තවාතය හදාගෙන තියෙන්නෙ තමන්ගෙම නොදන්නාකම නිසා කරගන්න විකෘති වැඩ නිසා.

    mchn monawada e waradi wada.... danaganta kiyanta puluwanda. apitath eka udawwak wei...:yes::yes: thanks...
     
    Mae kalke da danne nae. Baddegama side eke ayurveda dr kenek gen beth aran mama danna kenekta 2 days walin hoda una.

    Eka beth bothalak denawa. echcharai
    මේ කල්කෙ හා සමාන ලංකාවේ තව ජාති ගොඩක් ප්‍රාදේශීයව තියෙනවා මචෝ. එයින් එකක් ඔය බෝතලේ ශුවර් එකටම කළවම් ඇති.

    ඔය ඩෙංගු කියල ඕකට නම දැම්මට රජකාලෙ ඉඳල මුර උණ කිව්වෙ ලෙඩේට. ඒත් ඒ දවස් වල එක ලෙඩෙක් ඕකෙන් මළේ නෑ. කොටින්ම කැස්සක් හෙම්බක් තරමටම ගණන් ගත්තෙ නැති එකක්. මේ විද්‍යාත්මක විද්‍යානුකූල කියන අමු ප්‍රෝඩාව ආවට පස්සෙ ඒකට මේ ලෙඩේ අල්ලගන්න බැරි මීගොන් කම නිසා තමා ඩෙංගු කියල නමක් දාගෙන ලෙඩ්ඩු මරවන්න පටන් අරන් තියෙන්නේ.