





ආසි, හේර, පොරෝ , බුරු රජ වෙලා ඇත්තේ. පනස් දෙකේ කොළ කූට්ටම ලිබෙරො ගෙ වත්තේ. හොඳ ත්රෙඩ් එකක් මචන්.TFS![]()

මන් නම් ඕමි ගැහුවේ කාඩ් ගහන්ඩ පටන් ගත්ත මුල් කාලේ දැන් නම් ඉතින් 304 තමා ආතල් සෙල්ලම පැය ගානක් සෙල්ලම් කරහැකි බන්.
එල එල මාත් දන්නේ නැහැ කාර්ඩ් සෙල්ලන්.. ඒවා කරන හැටිත් දාපන්.
ඔය කැසිනෝවලත් ගහන එකක් තියෙන්නේ එකත් කියාලා දීපන්.
+16![]()


නිකම් කාඩ් ගහන්න එපා මචන්ලා
හැම වෙලාවෙම සල්ලි ඔට්ටුවට ගහන්න![]()

nae ban meter eka thamai thiyenne , owala thiyanawa kole mathaka thiyagena ganawada moakkda seen ekakහපොයි ඒකටද බුරු ගහනව කියන්නේඑතන සෙල්ලමක් නෑ නිකන් ලක් බයි චාන්ස් නෙ.
