ආසි, හේර, පොරෝ , බුරු

CONCORDE777

Well-known member
  • Apr 30, 2017
    2,815
    1,348
    113
    Sri Lanka
    ආසි, හේර, පොරෝ , බුරු රජ වෙලා ඇත්තේ. පනස් දෙකේ කොළ කූට්ටම ලිබෙරො ගෙ වත්තේ. හොඳ ත්‍රෙඩ් එකක් මචන්.TFS :love::cool:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    සරල magic එකක්

    මගේ පලවෙනි පොස්ට් එකට ගොඩක් හොඳ ප්‍රතිචාර තිබුන. බලපු rep දීපු හැමෝටම ගොඩක් ස්තුත්යි. :D:D
    මම ඉක්මනට post එක update කරන්න හිතුව ප්‍රතිහාර නිසාම. මේකනම් පොඩි magic trick එකක්.
    ගොඩක් ය දන්නවා ඇති.

    card_trick_shutterstock_78868972.jpg


    මුලින්ම pack එක අරන් shuffle කරන්න හොඳට. ඊට පස්සේ ඔයාගේ යාලුවට(ඔය magic එක කරන කෙනාට) කියන්න එක card එකක් ගන්න කියල. අරන් ඒ card එක බලාගන්න කියන්න. ඔයා ඒ අතරේ pack එකේ යටම තින කොලේ බලා ගන්න.. ඊට පස්සෙපස්සේ යාළුවා ගත්ත card එක pack එකේ උඩින්ම තියන්න කියන්න.ඊට පස්සේ කුඋට්ටන්ම කපන්න කියල කියන්න යාළුවටම... හබි මෙතැනදී පොඩි දෙයක් අමතක කරන්න නරකි. මේ කපපු කුට්ටම ආයිම තියනකොට යට තිබුන ගොඩ උඩින් තියන්න ඕනි.( සරලව කියනවනම් ඔයාගේ යාළුවා ගත්ත card එක උඩින් ඕනි අනිත් ගොඩ තියන්න...
    ඊට පස්සසේ කුට්ටම ඔහොමම තියාගෙනම කොල එකින් එක දාන්න . ඔයාට කොයි වෙලේ හරි ඔයා බලාගත්ත කොලේ හංබවෙයි. ඊට පස්සේ තින කොලේ තමි ඔයාගේ යාළුවා ගත්ත කොලේ. කුට්ටම shuffle කරන්න උනත් පුළුවන් ඕනි නම් ටිකක් අවදානෙන් ඉඳගෙන කුට්ටම කැපුවට පස්සේ.


    සුබ දවසක්
     
    Last edited:
    • Like
    Reactions: Mewan_Rose

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    Thank you very much මචං. song eka nam udeth ahuna.elama :D:D

    ආසි, හේර, පොරෝ , බුරු රජ වෙලා ඇත්තේ. පනස් දෙකේ කොළ කූට්ටම ලිබෙරො ගෙ වත්තේ. හොඳ ත්‍රෙඩ් එකක් මචන්.TFS :love::cool:
     

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    මන් නම් ඕමි ගැහුවේ කාඩ් ගහන්ඩ පටන් ගත්ත මුල් කාලේ දැන් නම් ඉතින් 304 තමා ආතල් සෙල්ලම පැය ගානක් සෙල්ලම් කරහැකි බන්.
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,531
    16,366
    113
    එල එල මාත් දන්නේ නැහැ කාර්ඩ් සෙල්ලන්.. ඒවා කරන හැටිත් දාපන්.
    ඔය කැසිනෝවලත් ගහන එකක් තියෙන්නේ එකත් කියාලා දීපන්.
    +16 :D
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    මන් නම් ඕමි ගැහුවේ කාඩ් ගහන්ඩ පටන් ගත්ත මුල් කාලේ දැන් නම් ඉතින් 304 තමා ආතල් සෙල්ලම පැය ගානක් සෙල්ලම් කරහැකි බන්.

    පුලුවන්නම් කරන විදුය දාපන් මචං.
     

    ZoomLine

    Well-known member
  • Mar 13, 2017
    5,890
    626
    113
    නිකම් කාඩ් ගහන්න එපා මචන්ලා
    හැම වෙලාවෙම සල්ලි ඔට්ටුවට ගහන්න :rofl:
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,571
    1,646
    113
    එල එල මාත් දන්නේ නැහැ කාර්ඩ් සෙල්ලන්.. ඒවා කරන හැටිත් දාපන්.
    ඔය කැසිනෝවලත් ගහන එකක් තියෙන්නේ එකත් කියාලා දීපන්.
    +16 :D

    BLACKJACK, POKER, BACCARAT, CASINO WAR වගේ ගොඩක් games තිනවා බන් CASINO වල. THANK YOU VERY MUCH මචං . ඉක්මනටම UPDATE කරනවා.:)
     
    • Like
    Reactions: w20 and LKF

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    ඕමි , 304, පොකර් දන්නවා...හැබැයි දැන් 304 වැඩිය මතක නෑ.කාඩ් වල ලකුනුයි, පිලිවෙලයි මතක නැත්තේ.සෙල්ලම් කරන ක්‍රමේ මතකයි.:yes:
     
    Feb 20, 2015
    588
    203
    0
    නිකම් කාඩ් ගහන්න එපා මචන්ලා
    හැම වෙලාවෙම සල්ලි ඔට්ටුවට ගහන්න :rofl:


    මෙම දැන්වීම පොලිසියෙන් මුදල් ගෙවා ප්‍රචාරය කරවන ලදී. :P:P