ඇත්තටම එළකිරියට මොකද උනේ?

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඒව මෙයාලානේ කරන්නේ එතකොට හොඳයි
    මතකද මම කුණු හර්ප කියනවා කියලා මහලොකුවට ත්‍රෙඩ් එකේ මුල් පිටුවෙම දාලා තිබ්බා.
    ඒත් එක ඔප්පු කරන්න කිව්වහම එහෙම කරන්න බැරි උනා. ඊට පස්සේ හැමෝටම ප්‍රසිද්ධියේ කුණුහර්ප කියන වෙදාට සප් කලා.

    අයියෝ බක්කරේ:lol::lol:
    sirawatama pm yawa yawa udata gaththe bakkre wedawa nathnam uta nida yanneth naha kiwuwalu:shocked::lol::lol:

    ඒක තමා මම මෙච්චරකල් කටවහන් හිටියෙ. මගේ ත්‍රෙඩ් අරන් බලන්න. ඒවා මේ තරම් පිරිහුනු ත්‍රෙඩ්ද කියලා.:no:
    අද ඉන්න කට්ටියට සීනියර් මෙම්බර්ස්ලාගෙන් මොඩරේටර්ස්ලාගෙන් ලැබෙන උපදෙස් හිගබවක් තියෙන්නෙ(සීනියර් වෙලා තියෙන්නෙත් 18+ පොස්ට් කරලනෙ සමහර අය:growl:)

    මෙතන බොරුවට කෑගහල වැඩක් නෑ. ඔලුව හැදෙන්නයි ඕනෙ:yes::yes:.
    මම මීටකලිනුත් කියලා තියනවා. මගේ රෙප් කපලා මාව නවත්තන්න උත්සහ කරන්න එපා. මට ඔය රෙප්වල වටිනාකමක් දැන් නෑ.:nerd:
    අද වෙද්දි එළකිරිය කන මෙම්බර්ස්ලා ඇතිවෙලා ඉන්නෙ. ඒකට ප්‍රතිචාර නොදක්වා හිටියොත් මේ තත්වය තවදුරටත් නරක අතට හැරෙන එක නවත්තන්න බැරිවෙයි.


    *********************************
    Elakiri eke kisima nude, semi nude or adults deyak host karala or post karala na and karannath ba.
    oyala ehema deyak dakala tiyanawanam Moderators or administrators lata PM karanna.eyala dakapu gaman eka remove karai.a wagema 18+ kiyala daala tiyana thread apita report karanna.api balala ewa hadannam.18+ kiyala thread walata danna ba.ma gana mama godak kattiyata kiyala dan eyala e warada hadagena tiyanawa.tawath keepa denek innawa thama e warada hadagena nathi.eyala gana api idiriyadi theeranayak gannam.

    anik eka models photos kiyana eka adults kiyana catogorry eken therum ganna epa.thats 2 ways.

    api google eke or you tube eke oya wage deyak tibunoth report karapu gaman ain karanne na needa? ape staff eka puluwan uparimayen wada karanawa ma forum eka hodin thiya ganna.dawasata watena thread hama ekama balanna eyalata welawa madi.puluwan hama welawema oyala report karapu ewata reply karanna eyala balanawa.
    Moderator
    mod ge kathwa hari mamth issara 18+ dala joke thred damma mata ehema danna epa kiyala kiwuwa dan mama danne naha :yes:
    අපි මේ ත්‍රෙඩ් එක උඩට ගන්නවා කොල්ලෝ
    hodanam e bawa oppu karanna :nerd:
     

    BLACK MONEY

    Member
    Jul 28, 2010
    8,832
    423
    0
    36
    වැලිකඩ
    ඔව් සහෝ :yes:
    සහොත් එන්න අපිත් එක්ක චැට් එකකට....
    අනේ කොල්ලො මේ වැඩත් එක්ක චැට් කරනවා කියන්නේ මගේ ආර්තිකයට
    බලපානවනේ... ඉතින් යාලු මොනවද මේ චැට් කරන්නේ සහෝලා:sorry:
     

    Rovin

    Well-known member
  • Aug 27, 2008
    56,440
    2,081
    113
    ෴*On Earth*෴
    අනේ කොල්ලො මේ වැඩත් එක්ක චැට් කරනවා කියන්නේ මගේ ආර්තිකයට
    බලපානවනේ... ඉතින් යාලු මොනවද මේ චැට් කරන්නේ සහෝලා:sorry:
    සහෝ එනවද මේ ත්‍රෙඩ් එක උඩට ගන්න :sorry: