ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක් - Advice pls

dasun2019

Member
Nov 4, 2018
6
0
0
ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක් - Advice pls

ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක්

මචන් මම තාම අන්මැරිඩ්.ස්පා එකකට ගිහින් මාස 6කට වගේ ඉස්සරනම් ෆන් ගන්නවා.2018 ජුලි වගේ ඉදන් මම exam නිසා බිසී උනා.එනිසා ඒවට ගියෙ නෑ. ගොඩක් youtubeඑකේ එහෙම යෝගා,උපදේසන,දේශනා, මනස දියුනුකරන ඒව බැලුවා. ජිම් එහෙම ගිහින් ඇග ටිකක් හදා ගත්ත.වේ ප්‍රොටීන් එකක් එහෙම ගත්ත. දැන් මට වැලක් දක්කත් ගානක් නෑ..නිවාඩු තිබ්බත් කොහෙහරි ගිහින් සෙක්ස් ෆන් එකක් ගන්න කම්මැලි හිතෙනවා. ප්‍රාණවත්වීමත් අඩුයි ගොඩක්. මට හිතෙන්නෙ මම ගොඩක් සෙක්ස් පැත්තෙන් කම්මැලි වෙලා හරි ,ඒ කලින් කරපු ඒවත් අපරාදෙ කියල හිතෙනවා. සමහර වෙලාවට කොහෙහරි යන්න හිතුනත් ආයි බොරු වැඩ සල්ලි නාස්ති වෙනව කියල නිකන් ඉන්නවා. ඉස්සර එහෙම නෑ.ඕව ඕන උනාම හොයාගෙන ගිහින් ෆන් ගන්නවා. දැන් ඒව බොරු වැඩ කියල හිතෙන්නෙ.මට හිතෙනවා එහෙම උනොත් මම ලෞකික පැත්තෙ ආසාවල් අඩුවෙලා ඈත් වෙයි කියල. අනික් අතට හිතෙනවා මේ තේරෙන දේ තමයි සත්‍ය කියල.නමුත් මෙහෙම දිගට හිතන්න ගියොත් මට බදින්නත් ආසාවක් කඉන් තිබ්බ උවමනාව නැතිවෙලා යයි.

ඉස්සරනම් ජිම් යන්න මෑස් ගේනර් ටිකක් ගත්ත
Whey ගත්තෙ අගෝස්තු නිසා වෙන්න පුලුවන්ද

නැත්නම් අර දේශනා අනන් මනන් නිතර අහන නිසාද
මොකක් වෙන්න පුලුවන්ද

මම මොකද කරන්න ඕන.
 
Emios

Well-known member
  • Dec 10, 2009
    75,298
    67,650
    113
    Getting old.Too much inttelect.Brain consuming more energy than it used to.using sex energy too.solution keep yourself away from such information,stop analayzing stuff for a while.:yes:
     
    dasun2019

    Member
    Nov 4, 2018
    6
    0
    0
    Getting old.Too much inttelect.Brain consuming more energy than it used to.using sex energy too.solution keep yourself away from such information,stop analayzing stuff for a while.:yes:

    Good Advice

    Thanks...Too much leanings and too much rational makes bumb and blind
     
    Astromaze

    Well-known member
  • Jun 9, 2013
    1,374
    208
    63
    අනන්තයේ
    ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක්

    මචන් මම තාම අන්මැරිඩ්.ස්පා එකකට ගිහින් මාස 6කට වගේ ඉස්සරනම් ෆන් ගන්නවා.2018 ජුලි වගේ ඉදන් මම exam නිසා බිසී උනා.එනිසා ඒවට ගියෙ නෑ. ගොඩක් youtubeඑකේ එහෙම යෝගා,උපදේසන,දේශනා, මනස දියුනුකරන ඒව බැලුවා. ජිම් එහෙම ගිහින් ඇග ටිකක් හදා ගත්ත.වේ ප්‍රොටීන් එකක් එහෙම ගත්ත. දැන් මට වැලක් දක්කත් ගානක් නෑ..නිවාඩු තිබ්බත් කොහෙහරි ගිහින් සෙක්ස් ෆන් එකක් ගන්න කම්මැලි හිතෙනවා. ප්‍රාණවත්වීමත් අඩුයි ගොඩක්. මට හිතෙන්නෙ මම ගොඩක් සෙක්ස් පැත්තෙන් කම්මැලි වෙලා හරි ,ඒ කලින් කරපු ඒවත් අපරාදෙ කියල හිතෙනවා. සමහර වෙලාවට කොහෙහරි යන්න හිතුනත් ආයි බොරු වැඩ සල්ලි නාස්ති වෙනව කියල නිකන් ඉන්නවා. ඉස්සර එහෙම නෑ.ඕව ඕන උනාම හොයාගෙන ගිහින් ෆන් ගන්නවා. දැන් ඒව බොරු වැඩ කියල හිතෙන්නෙ.මට හිතෙනවා එහෙම උනොත් මම ලෞකික පැත්තෙ ආසාවල් අඩුවෙලා ඈත් වෙයි කියල. අනික් අතට හිතෙනවා මේ තේරෙන දේ තමයි සත්‍ය කියල.නමුත් මෙහෙම දිගට හිතන්න ගියොත් මට බදින්නත් ආසාවක් කඉන් තිබ්බ උවමනාව නැතිවෙලා යයි.

    ඉස්සරනම් ජිම් යන්න මෑස් ගේනර් ටිකක් ගත්ත
    Whey ගත්තෙ අගෝස්තු නිසා වෙන්න පුලුවන්ද

    නැත්නම් අර දේශනා අනන් මනන් නිතර අහන නිසාද
    මොකක් වෙන්න පුලුවන්ද

    මම මොකද කරන්න ඕන.

    You're lucky bro.No more STIS.Please find a good girl to marry and commit to her.
     
    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,573
    5,470
    113
    Machan this is actually a good thing,
    Nithing to do with whey or mass gainer
     
    dasun2019

    Member
    Nov 4, 2018
    6
    0
    0
    You're lucky bro.No more STIS.Please find a good girl to marry and commit to her.

    Joy of sex is there to attach lazy live beings with opposite partners in order to continue the existence. Realization of sex is solely for that is too much rational.If you like domestic life one needs to do be with emotional like feeling of sex as seen obsessed girl bla bla..:D:D
    Once you have no feeling and you interpret that semi nude sexy girl in way that it is mad or useless does that guy ok with real world?
    :D
     
    MR BOLD

    Banned
    Oct 5, 2017
    1,070
    169
    0
    ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක්

    මචන් මම තාම අන්මැරිඩ්.ස්පා එකකට ගිහින් මාස 6කට වගේ ඉස්සරනම් ෆන් ගන්නවා.2018 ජුලි වගේ ඉදන් මම exam නිසා බිසී උනා.එනිසා ඒවට ගියෙ නෑ. ගොඩක් youtubeඑකේ එහෙම යෝගා,උපදේසන,දේශනා, මනස දියුනුකරන ඒව බැලුවා. ජිම් එහෙම ගිහින් ඇග ටිකක් හදා ගත්ත.වේ ප්‍රොටීන් එකක් එහෙම ගත්ත. දැන් මට වැලක් දක්කත් ගානක් නෑ..නිවාඩු තිබ්බත් කොහෙහරි ගිහින් සෙක්ස් ෆන් එකක් ගන්න කම්මැලි හිතෙනවා. ප්‍රාණවත්වීමත් අඩුයි ගොඩක්. මට හිතෙන්නෙ මම ගොඩක් සෙක්ස් පැත්තෙන් කම්මැලි වෙලා හරි ,ඒ කලින් කරපු ඒවත් අපරාදෙ කියල හිතෙනවා. සමහර වෙලාවට කොහෙහරි යන්න හිතුනත් ආයි බොරු වැඩ සල්ලි නාස්ති වෙනව කියල නිකන් ඉන්නවා. ඉස්සර එහෙම නෑ.ඕව ඕන උනාම හොයාගෙන ගිහින් ෆන් ගන්නවා. දැන් ඒව බොරු වැඩ කියල හිතෙන්නෙ.මට හිතෙනවා එහෙම උනොත් මම ලෞකික පැත්තෙ ආසාවල් අඩුවෙලා ඈත් වෙයි කියල. අනික් අතට හිතෙනවා මේ තේරෙන දේ තමයි සත්‍ය කියල.නමුත් මෙහෙම දිගට හිතන්න ගියොත් මට බදින්නත් ආසාවක් කඉන් තිබ්බ උවමනාව නැතිවෙලා යයි.

    ඉස්සරනම් ජිම් යන්න මෑස් ගේනර් ටිකක් ගත්ත
    Whey ගත්තෙ අගෝස්තු නිසා වෙන්න පුලුවන්ද

    නැත්නම් අර දේශනා අනන් මනන් නිතර අහන නිසාද
    මොකක් වෙන්න පුලුවන්ද

    මම මොකද කරන්න ඕන.

    uba kage deshanada ahanne?
    uba sathutinda dan inne?
     
    Last edited: