ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක් - Advice pls
ඇත්ත සෙක්ස් ප්‍රශ්නයක්
මචන් මම තාම අන්මැරිඩ්.ස්පා එකකට ගිහින් මාස 6කට වගේ ඉස්සරනම් ෆන් ගන්නවා.2018 ජුලි වගේ ඉදන් මම exam නිසා බිසී උනා.එනිසා ඒවට ගියෙ නෑ. ගොඩක් youtubeඑකේ එහෙම යෝගා,උපදේසන,දේශනා, මනස දියුනුකරන ඒව බැලුවා. ජිම් එහෙම ගිහින් ඇග ටිකක් හදා ගත්ත.වේ ප්‍රොටීන් එකක් එහෙම ගත්ත. දැන් මට වැලක් දක්කත් ගානක් නෑ..නිවාඩු තිබ්බත් කොහෙහරි ගිහින් සෙක්ස් ෆන් එකක් ගන්න කම්මැලි හිතෙනවා. ප්‍රාණවත්වීමත් අඩුයි ගොඩක්. මට හිතෙන්නෙ මම ගොඩක් සෙක්ස් පැත්තෙන් කම්මැලි වෙලා හරි ,ඒ කලින් කරපු ඒවත් අපරාදෙ කියල හිතෙනවා. සමහර වෙලාවට කොහෙහරි යන්න හිතුනත් ආයි බොරු වැඩ සල්ලි නාස්ති වෙනව කියල නිකන් ඉන්නවා. ඉස්සර එහෙම නෑ.ඕව ඕන උනාම හොයාගෙන ගිහින් ෆන් ගන්නවා. දැන් ඒව බොරු වැඩ කියල හිතෙන්නෙ.මට හිතෙනවා එහෙම උනොත් මම ලෞකික පැත්තෙ ආසාවල් අඩුවෙලා ඈත් වෙයි කියල. අනික් අතට හිතෙනවා මේ තේරෙන දේ තමයි සත්‍ය කියල.නමුත් මෙහෙම දිගට හිතන්න ගියොත් මට බදින්නත් ආසාවක් කඉන් තිබ්බ උවමනාව නැතිවෙලා යයි.
ඉස්සරනම් ජිම් යන්න මෑස් ගේනර් ටිකක් ගත්ත
Whey ගත්තෙ අගෝස්තු නිසා වෙන්න පුලුවන්ද
නැත්නම් අර දේශනා අනන් මනන් නිතර අහන නිසාද
මොකක් වෙන්න පුලුවන්ද
මම මොකද කරන්න ඕන.