ඇතුලේ හිට්ටා 😥 Abortion help need

hesian99

Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. මම දන්න හොඳම දෙන්නෙක්ට ජීවිත විනාසම උනා ළමය හදාගන්න ගිහින්. කොල්ල 2011 අයිලන්ඩ් රෑන්ක් එකක්. දැන් ගාල්ල වරායෙන් යන බෝට්ටුවක වැඩ කරනව කුඩු වලට සෙට් වෙලා කන්දකඩු ගිහින් දාලත් හිටිය, ඒ ළමයත් පස්සෙ කාලෙක නිව්මෝනියාවෙන් නැති උනා. කෙල්ලට ඩිප්‍රෙශන් එකේ උපරිම. ලස්සන ජීවිත දෙකක් විනාස කරනවට වඩා. එදාම ඇබෝශන් එකකට ගියා නම් දැන් උන් ලස්සනට රටට වැඩක් ඇතුව ජීවත් වෙනව. උපදෙස් දෙන උන් එකෙක් නෑ ලමයට කන්න දෙන්න
    yes anika math danna dethun denekma kala
     
    Smartm

    Well-known member
  • Jul 19, 2008
    20,122
    20,710
    113
    හස්තිශෛලපුර
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. මම දන්න හොඳම දෙන්නෙක්ට ජීවිත විනාසම උනා ළමය හදාගන්න ගිහින්. කොල්ල 2011 අයිලන්ඩ් රෑන්ක් එකක්. දැන් ගාල්ල වරායෙන් යන බෝට්ටුවක වැඩ කරනව කුඩු වලට සෙට් වෙලා කන්දකඩු ගිහින් දාලත් හිටිය, ඒ ළමයත් පස්සෙ කාලෙක නිව්මෝනියාවෙන් නැති උනා. කෙල්ලට ඩිප්‍රෙශන් එකේ උපරිම. ලස්සන ජීවිත දෙකක් විනාස කරනවට වඩා. එදාම ඇබෝශන් එකකට ගියා නම් දැන් උන් ලස්සනට රටට වැඩක් ඇතුව ජීවත් වෙනව. උපදෙස් දෙන උන් එකෙක් නෑ ලමයට කන්න දෙන්න

    ලස්සන ජීවිත දෙකක්?

    :lol:
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    Lamayagei Kudu walai sambande mokakda? Lamaya ipaduna kiyala u kudu gahuwe ai?
    දන්න තරමින් පවුල් දෙකෙන්ම උන්ව අතෑරියා. අන්තිමට කොල්ල කුලී වැඩ කරල ගේම ගැහුවෙ, ඒ අස්සෙ ලමය නැති උනා අවුරුදු 3-4 වගේ. ඒකෙට ප්‍රධානම හේතුව ළමයට පෝශනක් දෙන්න හරියට ඉන්න තැනක් දෙන්න දෙමව්පියන්ට බැරි කම. කොල්ල AL රිසාල්ට් ආවා විතරයි. කෙල්ල මතක නෑ. අපිත් ඒ පවට යන්තමින් හරි කර ගැහුව ඇබෝශන් කරන්න එපා අරකයි මේකයි බණ කියල. ළමය නැති උනාට පස්සෙ කෙල්ලට ඩිප්‍රෙශන් ආවා. මට ආයෙ පොර හම්බ වෙන කොට කුඩු වලට සෙට් වෙලා. මොරටුවෙ යන්න හිටපු කොල්ලෙක්ගෙ ජීවිතයක් ළමය හදාගන්න ගිය නිසා විනාසයි. උපදෙස් දෙන සදාචාර පකව් නෑ ලමය හදාගන්නෙ කොහොමද අහන්න.

    ලස්සන ජීවිත දෙකක්?

    :lol:
    ළමය ළමය කියල බදාගත්තෙ නැත්තම් බන් අරූ මොරටුවෙ, දැන් සුපිරි තැනක වැඩ කරන්න තිබ්බ. කෙල්ලත් මට මතක හැටියට බයෝ හරි මොකක් හරි කලේ. අඩු ගානෙ දැන් ඔය ඉන්න ටකරන් කෑලි දෙකක් එකතු කරල ගහපු මඩුවට වඩා ලස්සනට ජීවත් වෙන්න තිබ්බ. නොතේරුම් කමට උන්ට ඇබෝශන් එකට විරුද්ධව කතා කරපු ගිල්ට් එක මට තාම තියෙනව
    ------ Post added on Sep 3, 2024 at 5:45 PM
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    දන්න තරමින් පවුල් දෙකෙන්ම උන්ව අතෑරියා. අන්තිමට කොල්ල කුලී වැඩ කරල ගේම ගැහුවෙ, ඒ අස්සෙ ලමය නැති උනා අවුරුදු 3-4 වගේ. ඒකෙට ප්‍රධානම හේතුව ළමයට පෝශනක් දෙන්න හරියට ඉන්න තැනක් දෙන්න දෙමව්පියන්ට බැරි කම. කොල්ල AL රිසාල්ට් ආවා විතරයි. කෙල්ල මතක නෑ. අපිත් ඒ පවට යන්තමින් හරි කර ගැහුව ඇබෝශන් කරන්න එපා අරකයි මේකයි බණ කියල. ළමය නැති උනාට පස්සෙ කෙල්ලට ඩිප්‍රෙශන් ආවා. මට ආයෙ පොර හම්බ වෙන කොට කුඩු වලට සෙට් වෙලා. මොරටුවෙ යන්න හිටපු කොල්ලෙක්ගෙ ජීවිතයක් ළමය හදාගන්න ගිය නිසා විනාසයි. උපදෙස් දෙන සදාචාර පකව් නෑ ලමය හදාගන්නෙ කොහොමද අහන්න.
    ආ මහත්තය. පහුගිය ටිකේ පේන්න හිටියේ නැති නිසා අපි හිතුවා මහන උනාද කියලා බත්තරමුල්ලේ සීලරතන හිමි ලග හොදට.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    ආ මහත්තය. පහුගිය ටිකේ පේන්න හිටියේ නැති නිසා අපි හිතුවා මහන උනාද කියලා බත්තරමුල්ලේ සීලරතන හිමි ලග හොදට.
    ඔව් ආයුබෝවන්ඩ මේ දවස් වල උපාසක දම් පුරණවා ඒ උත්තමය ගාව. ටැක්ටර් දන් දෙනවා, මඩ වීල් දන් දෙනවා ගේට්ටු කණු දන් දෙනවා. පින් ගොඩයි
     
    • Love
    Reactions: Janatha Jhon

    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    ඔව් ආයුබෝවන්ඩ මේ දවස් වල උපාසක දම් පුරණවා ඒ උත්තමය ගාව. ටැක්ටර් දන් දෙනවා, මඩ වීල් දන් දෙනවා ගේට්ටු කණු දන් දෙනවා. පින් ගොඩයි
    ආනමාලු කෝලිට්ටු පරවෙනවා ඇති නේද? පන්සලේ සෙල්ලං කරනවා එහෙම නෙමේ.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    ආනමාලු කෝලිට්ටු පරවෙනවා ඇති නේද? පන්සලේ සෙල්ලං කරනවා එහෙම නෙමේ.
    සහෝදරයා හොඳට කොමියුනිස්ට් පොත පත ඇසුරු කරනවා වගේ ආනමාලු කෝලිකුට්ටු ගැන දඇනගන්න

    හැබෑටම මාලිමා රජයක් යටතේ හිටීම තහනම් කරනවද හිකීම තහනම් කරනවද?
     
    • Like
    Reactions: Janatha Jhon

    hesian99

    Well-known member
  • Jul 17, 2020
    3,414
    4,296
    113
    Gampaha
    ආං ඒ දන්න දෙතුන් දෙනාගෙන් එකෙක් හරි contact කරලා දෙන්නකො බ්‍රො 🫡
    ekak ochchara parakku scene ekak tibbe na machan anika privacy case ne brother , godak aya 20000 ka witara tablet ekak tamai monawa hari krl kale
     
    Janatha Jhon

    Well-known member
  • Nov 24, 2023
    10,569
    14,444
    113
    සහෝදරයා හොඳට කොමියුනිස්ට් පොත පත ඇසුරු කරනවා වගේ ආනමාලු කෝලිකුට්ටු ගැන දඇනගන්න

    හැබෑටම මාලිමා රජයක් යටතේ හිටීම තහනම් කරනවද හිකීම තහනම් කරනවද?
    අපි දැන් වැඩ කරන්නේ සජිත් පේමදාසට. දුප්පතාගේ දුක දන්නා සජිත් පේමදාස මහත්තයා ජනාධිපතිකරමු.

    සසුනට අරුණ යටතේ ජින්ජි සහෝදරයට මහන කට්ටයක් පුජා කොට ටේලර් කෙනෙක් කරමු.
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    අපි දැන් වැඩ කරන්නේ සජිත් පේමදාසට. දුප්පතාගේ දුක දන්නා සජිත් පේමදාස මහත්තයා ජනාධිපතිකරමු.

    සසුනට අරුණ යටතේ ජින්ජි සහෝදරයට මහන කට්ටයක් පුජා කොට ටේලර් කෙනෙක් කරමු.
    ගුණමකු දේශ ද්‍රෝහියා.... පල පුටුවා, පුක රතු ඉත්තෑවා..

    හැබැයි ඉතින් ජලනි අක්කට ලව් මාත්!
     
    • Love
    Reactions: Janatha Jhon

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,625
    25,529
    113
    ඇතුලේ ගියානම් morning after pill ගන්න මතක් උනේ නැද්ද? Condoms, OCP වගේ දේවල් ලේසියෙන්ම ගන්න තියෙද්දි හිඟන වේසිගේ පුතාලා අමුවෙන් අරිනවා, අන්තිමට ළමයෙක් බඩට ආවාම ඇබෝෂන් කරන්න හොයනවා. කාලකන්නි
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    ඇතුලේ ගියානම් පහුවදා morning after pill ගන්න මතක් උනේ නැද්ද? Condoms, OCP වගේ දේවල් ලේසියෙන්ම ගන්න තියෙද්දි හිඟන වේසිගේ පුතාලා අමුවෙන් අරිනවා, අන්තිමට ළමයෙක් බඩට ආවාම ඇබෝෂන් කරන්න හොයනවා. කාලකන්නි

    morning after pills hariynne dimbayak release wela naththam witharai bn :)
     
    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,858
    12,867
    113
    ඇතුලේ ගියානම් පහුවදා morning after pill ගන්න මතක් උනේ නැද්ද? Condoms, OCP වගේ දේවල් ලේසියෙන්ම ගන්න තියෙද්දි හිඟන වේසිගේ පුතාලා අමුවෙන් අරිනවා, අන්තිමට ළමයෙක් බඩට ආවාම ඇබෝෂන් කරන්න හොයනවා. කාලකන්නි
    මේක නම් එක අතකින් ඇත්ත. පරිස්සම් නොවෙන එක නම් හිඟන කමයි නොසැලකිල්ලයි. ඔය දින ගණන් කරල ගහන එකයි, බේකරි සිස්ටම් එකයි ශුවර් කරන්න හොඳ නෑ. ඕක කෙල්ලගෙත් වගකීම. ඉගෙන ගන්න කාලෙ UOC FMF එකක්සෙ ට් වෙල හිටිය, රේන් කෝට් දාල ගහලත් පස්සෙන්ද පොසිටිනෝර් බීපු. අන්තිමට ගවර්මන්ට් ක්ලිනික් එකකින්ම අර හම යට දාන කැප්සියුල් එක දම්මගෙන තිබ්බ. ඒකාලෙ වැඩේ අවුල් වගේ උනාට දැන් තේරෙනව ඒක තමයි හරි වැඩේ කියල. ඒකි බඩ උනා නම් ජීවිතේම ඉවරයි නෙ. නිවැරදි ලිංගික අධ්‍යාපනේ දීලා තියෙනව නම් ගොඩක් ප්‍රශ්ණ විසඳෙනව, කොන්ඩම් ෆ්‍රී දෙනකොටත් විරුද්ධ උන උන්නෙ බං මේකෙ ඉන්නෙ
     
    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    මේක නම් එක අතකින් ඇත්ත. පරිස්සම් නොවෙන එක නම් හිඟන කමයි නොසැලකිල්ලයි. ඔය දින ගණන් කරල ගහන එකයි, බේකරි සිස්ටම් එකයි ශුවර් කරන්න හොඳ නෑ. ඕක කෙල්ලගෙත් වගකීම. ඉගෙන ගන්න කාලෙ UOC FMF එකක්සෙ ට් වෙල හිටිය, රේන් කෝට් දාල ගහලත් පස්සෙන්ද පොසිටිනෝර් බීපු. අන්තිමට ගවර්මන්ට් ක්ලිනික් එකකින්ම අර හම යට දාන කැප්සියුල් එක දම්මගෙන තිබ්බ. ඒකාලෙ වැඩේ අවුල් වගේ උනාට දැන් තේරෙනව ඒක තමයි හරි වැඩේ කියල. ඒකි බඩ උනා නම් ජීවිතේම ඉවරයි නෙ. නිවැරදි ලිංගික අධ්‍යාපනේ දීලා තියෙනව නම් ගොඩක් ප්‍රශ්ණ විසඳෙනව, කොන්ඩම් ෆ්‍රී දෙනකොටත් විරුද්ධ උන උන්නෙ බං මේකෙ ඉන්නෙ

    hari sex education ekak denna baha හාමුදුරුවො ka gahanawa ( අපේ හතේ පොත) , samahara teachersla health wala reproduction padama ugannanneth naha kiyawagena enna kiyanawa ugannanna lajjawata, medical abortion legalize karanm iwri 12 weeks wenkm eka karannath baha හාමුදුරුවො ka gahanawa 😎