උඹේ කතාවනම් ඇත්ත මචන් , මටත් තියෙනවා මේ වගේ පුද්ගලික අත්දැකීමක් ,ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. මම දන්න හොඳම දෙන්නෙක්ට ජීවිත විනාසම උනා ළමය හදාගන්න ගිහින්. කොල්ල 2011 අයිලන්ඩ් රෑන්ක් එකක්. දැන් ගාල්ල වරායෙන් යන බෝට්ටුවක වැඩ කරනව කුඩු වලට සෙට් වෙලා කන්දකඩු ගිහින් දාලත් හිටිය, ඒ ළමයත් පස්සෙ කාලෙක නිව්මෝනියාවෙන් නැති උනා. කෙල්ලට ඩිප්‍රෙශන් එකේ උපරිම. ලස්සන ජීවිත දෙකක් විනාස කරනවට වඩා. එදාම ඇබෝශන් එකකට ගියා නම් දැන් උන් ලස්සනට රටට වැඩක් ඇතුව ජීවත් වෙනව. උපදෙස් දෙන උන් එකෙක් නෑ ලමයට කන්න දෙන්න
ඒ නැතත් අවයව වල ප්‍රශ්ණ වලට ගබ්සා කරන එක ඉස්සරහට ලංකාවේ නීතිගත වෙනවා.![]()
උඹේ කතාවනම් ඇත්ත මචන් , මටත් තියෙනවා මේ වගේ පුද්ගලික අත්දැකීමක් ,
මේ වගේ තත්වෙට පත් උන කෙනා දැනෙන හැඟීම , බන කියන උන්ට දැනෙන්නේ නැනේ . මේලෝකේ දැකපුවත් නැති ජිවිතයක් නැතිකරලා මේ ලෝකේ අවුරුදු ගානක් ජිවත්උන කිහිපදෙනේක්ගේම ජිවිත බේරගන්න පුළුවන් බන්. සමහර වෙලාවට මේවගේ ප්‍රශ්නයක් නිසා උන් දෙන්නගේ ජිවිත විතරක් නෙවෙයි පවුලේ අනිත් අයගේ ජිවිත වලටත් විශේෂයෙන් දෙමවුපියන්ගේ ජිවිත වලටත් ලොකු බලපෑම් වෙන්න පුළුවන්
මේක මහා පුදුම කාලකන්නි රටක් බන් , අඩුම ගානේ කෙල්ලෙක් දුෂණය උනාම ඒකිට තමන්ගේ බඩට බලහත්කාරෙන් දාපු ළමයා නැතිකරන්න දෙන්නේ නැති , තමන්ගේ මුළු ජීවිතේම විනාස කරපු එකාගේ ලමයව වදන්න නීතියෙන්ම බලකරපු කාලකන්නි රටක් මේක
මිට අමතරව downs වගේ ප්‍රවේනිගත රෝග තියෙන ළමයි දෙමවුපියන් කැමතිනම් ඇබෝශන් කරන්න ඉඩදෙන්න ඕන
downs වගේ රෝග තියෙන ළමයින්ටත් දෙනවද මචන් ?
------ Post added on Sep 3, 2024 at 7:02 PM

ලකේ පංකාව කියන්නේ බොරුවට යැ ඉතින්මේක ආතල් ත්‍රෙඩ් එකක් කියල දන්නවා. උබට දරුවෙක් බඩට දෙන්න ගෑනියෙක් වත් ඉන්නවද. හා හා හා හා හා. නමුත් හැමෝටම දැනගන්න කියන්නේ ගබ්සාව කරන්න එපා ගෑනි මැරෙන්න පුළුවන්. ඒවගේම ලංකාවේ නීතියට අනුව මිනි මැරුමක්.
ලොකු ලොකු ඒවා පැත්තකින් තියමුකෝ, ළමය ජිවත් වෙන්නේ නෑ කියල දන්න අවස්ථාවකදී උනත් abort කරන්න ලංකාවේ බෑනේ. වෙන දේ දැන දැනත් ඒ ගෑනි මුළු කාලෙම දුක් විඳින්න ඕනේ.බෞද්ධ හුකුම් බුකුම් නම් අදාල නෑ. Abortion කියන එක ලංකාවේ නීතිගත කරන්න ඕනේ. මිනිස්සුන්ට හරියට සෙක්ස් කියන එක enjoy කරන්න බෑ. ගොඩක් උන් family planing ගැන දන්නෙ නෑ. අනික ආර්තික අස්තාවර තත්ව, ඉගෙනගනිමිම් සිටීම් වගේ ඒවා අතර මැද ප්‍රෙග්නන්ට් උනොත් අසරණ වෙන්නේ ඒ ගැහැණිය, ඉපදෙන ළමයා සහ ඒ පවුලේ වෙනත් ළමයි ඉන්නවා නම් උන්.
ඒ නැතත් අවයව වල ප්‍රශ්ණ වලට ගබ්සා කරන එක ඉස්සරහට ලංකාවේ නීතිගත වෙනවා.![]()
ගනයෝ විතරක් නෙවෙයි පල්ලියේ පාදිලියොත් විරුද්ධයිmoda ganayo kiyn dewl ahanakm mewa civilized wena ratawal nemei![]()
ලොකුවටම විරුද්ද උන්ගනයෝ විතරක් නෙවෙයි පල්ලියේ පාදිලියොත් විරුද්ධයි
ow, oya agam dekama adahan un eki bn, lankave thiyena samahara missionary laws christian countries walawath naha dan lolගනයෝ විතරක් නෙවෙයි පල්ලියේ පාදිලියොත් විරුද්ධයි
එහෙම එකක් නෙවේ බන්. මම fertility නැති දවස් ගණන් කරලා කරන්නේ. bleeding වෙච්ච දවසේ ඉදන් හදලා. මේකි දවස කියලා තියෙන්නෙ වරද්දලා. වෙලා ගොඩ දවසකට පස්සෙ හරි දවස මතක් උනේ පෝය සෙට් වෙච්ච දවසක් නිසා ඒකෙ මතකෙන්. මෙච්චර කල් හරියට වැඩේ උනා. මේකි අන්තිමපාර දිනේ වරද්දලනේ කිව්වෙ ට්‍රැක පැනලා. පස්සෙ දවසක msg බලද්දි දැක්කේ ඊට කලින් දවසක බ්ලීඩ් උනා කියලාඇතුලේ ගියානම් morning after pill ගන්න මතක් උනේ නැද්ද? Condoms, OCP වගේ දේවල් ලේසියෙන්ම ගන්න තියෙද්දි හිඟන වේසිගේ පුතාලා අමුවෙන් අරිනවා, අන්තිමට ළමයෙක් බඩට ආවාම ඇබෝෂන් කරන්න හොයනවා. කාලකන්නි
ඒත් ඉතින් ඇතුලේ යැව්වේ මොකටද?එහෙම එකක් නෙවේ බන්. මම fertility නැති දවස් ගණන් කරලා කරන්නේ. bleeding වෙච්ච දවසේ ඉදන් හදලා. මේකි දවස කියලා තියෙන්නෙ වරද්දලා. වෙලා ගොඩ දවසකට පස්සෙ හරි දවස මතක් උනේ පෝය සෙට් වෙච්ච දවසක් නිසා ඒකෙ මතකෙන්. මෙච්චර කල් හරියට වැඩේ උනා. මේකි අන්තිමපාර දිනේ වරද්දලනේ කිව්වෙ ට්‍රැක පැනලා. පස්සෙ දවසක msg බලද්දි දැක්කේ ඊට කලින් දවසක බ්ලීඩ් උනා කියලා
ඒත් ඉතින් ඇතුලේ යැව්වේ මොකටද?
ඇතුලේ යවන්නේ නැතුව කරන්න තිබුණනේ...?
ලමයෙක් ගබ්සා කරන එකනංඉස්සර නෙවිල් ෆර්නෑන්ඩො එකේ එහෙම කලා. ලන්කා එකට එන VOG කෙනෙකුත් කරනව. දරුවෙක් නිසා ජීවිත ගාණක් අමාරුවෙ දාගන්නවට සහ හම්බවෙන දරුවගෙත් අනාගතේ නැති කරගන්නවට වඩා ඕක හොඳයි. සති 8ක් නම් සෑහෙන්න පරක්කුයි, පෙති අනන් මනන් වලට යන්න එපා. කොහොමත් හොඳ හොස්පිටල් එකක කලොත් බබෙක්ගෙ සීසර් කරන ගාණම යනව. අඩු වියදම් මගුල් වලට ගිහින් ගෑනි මරාගන්න එපා.
