ඇතුලේ හිට්ටා 😥 Abortion help need

IndrajithGamage

Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    ubawa mention karanna hithuwa witharai. man kalinuth dakka uba me beth gana dala thibba
    Meka ehen, mehen kiywewwama mage aga hiriwatuna :(
    ඉන්දරේට අපි බැන්නට මූත් යමක් කමක් දන්නවා නෙහ් 🙂👍
    okkoma, baduwak Gahanna tiya geniyekge athinwat allala nati, huttige puthala boru bana tamai kiyalawala tiyenne.. help kranna uttarayak dannattan katawal pukawal wahana hitapiyaw..


    mu witrai hari uttare dila tiyenne
    තව විස්තර දාල update කරා. Thread එකක්ම දැම්මා අස්සෙ හොයන්න කරදර උන්ට.

    https://elakiri.com/threads/වැරදිලා-හිට්ටම-කරන්න-ඕන-දේ-මොන-සත්ව-කරුණා-බයිලා-ගැහුවත්-කාටත්-වැදගත්-මේවා-tablet-abortion-එකක්-කරද්දි-මේවා-මතක-තියා-ගන්න.2171979/
     
    • Like
    Reactions: ntayya

    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    Meka ehen, mehen kiywewwama mage aga hiriwatuna :(
    Same here. කලලය කෑලි කෑලි කැඩිලා ලේත් එක්ක යනවා කිව්වම හිරිවැටිලා ගියා 😖 සංවේදී කෙල්ලෙක්නම් කෙල්ල ඩිප්‍රෙස් වෙන්න උනත් පුලුවන් ඒවා දැකලා. කොල්ලට උනත් වෙන්න පුලුවන්. හැබැයි ඊටවඩා ලොකු අවුල් වෙන්න පුලුවන්නෙ ලමයා උපද්දන්න උනොත් කිසිම සූදානමක් නැති කපල් එකකට. උන් දෙන්න්නගෙ ජීවිත වගේම ලමයගෙ ජීවිතෙත් ඉවරයි ඊටපස්සෙ. ඒ නිසා වෙන කරන්න දෙයක් නැති උනාම කරන්න වෙනවනෙහ්. ක්ලිනිකල් ඇබෝශන් ලීගල් වෙලා තිබ්බනම් තමයි බං ලේසිම හැබැයි. එතකොට අදාල කපල් එක ඔය කිසිම දෙයක් දකින්නෙ නෑනෙ?
     
    • Like
    Reactions: icewiz

    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    දන්න තරමින් පවුල් දෙකෙන්ම උන්ව අතෑරියා. අන්තිමට කොල්ල කුලී වැඩ කරල ගේම ගැහුවෙ, ඒ අස්සෙ ලමය නැති උනා අවුරුදු 3-4 වගේ. ඒකෙට ප්‍රධානම හේතුව ළමයට පෝශනක් දෙන්න හරියට ඉන්න තැනක් දෙන්න දෙමව්පියන්ට බැරි කම. කොල්ල AL රිසාල්ට් ආවා විතරයි. කෙල්ල මතක නෑ. අපිත් ඒ පවට යන්තමින් හරි කර ගැහුව ඇබෝශන් කරන්න එපා අරකයි මේකයි බණ කියල. ළමය නැති උනාට පස්සෙ කෙල්ලට ඩිප්‍රෙශන් ආවා. මට ආයෙ පොර හම්බ වෙන කොට කුඩු වලට සෙට් වෙලා. මොරටුවෙ යන්න හිටපු කොල්ලෙක්ගෙ ජීවිතයක් ළමය හදාගන්න ගිය නිසා විනාසයි. උපදෙස් දෙන සදාචාර පකව් නෑ ලමය හදාගන්නෙ කොහොමද අහන්න.


    ළමය ළමය කියල බදාගත්තෙ නැත්තම් බන් අරූ මොරටුවෙ, දැන් සුපිරි තැනක වැඩ කරන්න තිබ්බ. කෙල්ලත් මට මතක හැටියට බයෝ හරි මොකක් හරි කලේ. අඩු ගානෙ දැන් ඔය ඉන්න ටකරන් කෑලි දෙකක් එකතු කරල ගහපු මඩුවට වඩා ලස්සනට ජීවත් වෙන්න තිබ්බ. නොතේරුම් කමට උන්ට ඇබෝශන් එකට විරුද්ධව කතා කරපු ගිල්ට් එක මට තාම තියෙනව
    ------ Post added on Sep 3, 2024 at 5:45 PM
    More details please
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    Same here. කලලය කෑලි කෑලි කැඩිලා ලේත් එක්ක යනවා කිව්වම හිරිවැටිලා ගියා 😖 සංවේදී කෙල්ලෙක්නම් කෙල්ල ඩිප්‍රෙස් වෙන්න උනත් පුලුවන් ඒවා දැකලා. කොල්ලට උනත් වෙන්න පුලුවන්. හැබැයි ඊටවඩා ලොකු අවුල් වෙන්න පුලුවන්නෙ ලමයා උපද්දන්න උනොත් කිසිම සූදානමක් නැති කපල් එකකට. උන් දෙන්න්නගෙ ජීවිත වගේම ලමයගෙ ජීවිතෙත් ඉවරයි ඊටපස්සෙ. ඒ නිසා වෙන කරන්න දෙයක් නැති උනාම කරන්න වෙනවනෙහ්. ක්ලිනිකල් ඇබෝශන් ලීගල් වෙලා තිබ්බනම් තමයි බං ලේසිම හැබැයි. එතකොට අදාල කපල් එක ඔය කිසිම දෙයක් දකින්නෙ නෑනෙ?
    සති 10 ට අඩු නම් කොහොමත් clinical එකකට මහන්සි වෙලා වැඩක් නෑ බං. මේක තියෙනවනෙ. කොටින්ම ගොඩක් රටවල සති 12 ගිහින් නැත්තම් clinical කරන්නෙත් නෑ. එ‍් කාලෙ ඉඳල අ‍ාවම කරනවා.

    හිතට පොඩි අවුලක් එන එක සාධාරණයි. හැබැයි ඉතින් හිතල බැලුවොත් අපි එ‍් කරන්නෙ නිකන් දුක් විඳින්න නොදී, උවමනාවක් නැතිව ඉපදෙන්න හදන එක නැවැත්වීමනෙ. කවදා හරි හරියට සූදානම් වෙලා බබෙක් හදා ගන්නවා කියල හිත හදාගන්න තමයි තියෙන්නෙ. දුක් විඳින්න ළමයි හදන්නෙ මොකටද. එ‍්ක තේරුම් ගන්න පුළුවන් නම් මාර ලේසියි ඉතින්.

    අනිවාර්යයෙන්ම ළමයෙක් හදන්න ඕන හදන්න හිතාගෙන, එ‍්කට සූදානම් වෙලා, එහෙම උවමනාවක් අ‍ැතිව දෙන්නා sex කරලා, pregnant වීම සතුටුදායක අ‍ාරංචියක් විදිහට භාර ගන්න පුළුවන් නම් තමයි. එහෙම නැත්නම් වෙච්ච නිසා හදාගන්න බයිලා ඉතින් කවි බණකට වගේ හොඳයි. හැබැයි ගෑනිටවත්, මිනිහටවත්, කොටින්ම හැදෙන ළමයාටවත් කිසිසේත්ම හොඳක් වෙන වැඩක් නෙවෙයි.

    Clinical abortion නීතිගත කරන එක ඉතින් ගණිකා වෘත්තිය, සමලිංගික විවාහ වගේම තමයි බං. ඕකෙ කොස්සක් කොච්චර කිව්වත් තියෙනවනෙ මේක ලංකාව නිසා. ඕවා නීතිගත කරනවා කිව්ව ගමන් රෙද්ද උස්සන්න සෙට් එකක් මේකෙ ඉන්නවා.

    හැබැයි අනිවාර්යයෙන්ම decriminalized කරන්න පුළුවන්. මේ විදිහට පෙති අරන් බීලා කරන එකෙන් කිසිම නීතිමය ප්‍රශ්නයක් එන් නෑ. කාටවත් ප්‍රශ්නයක් නෑනෙ ඉතින්. එකම දේ abortion වගේ දෙයක් හරියට regulate නොකර decriminalize කරන එකෙන් ඊට වඩා නැති ප්‍රශ්න එන්න පුළුවන්. හරියට දන්න කෙනෙක් කරන්න ඕන වැඩක්නෙ. පෙත්තක් බොන එක නම් කොහොමත් ලොකු ප්‍රශ්නයක් නෑ.
     
    Last edited:

    Fiona Dabare

    Well-known member
  • Jul 28, 2024
    8,110
    7,597
    113
    Colombo
    I know a story of a girl, who was 14 years old when she got pregnant. This was in a developed country and she got all the support from family and even from her school. During the feeding time, teachers arranged online lessons for her so that she could stay at home and feed the baby. Father was 16 I think. The child stays two weeks with the father and two weeks with the mother and so on now.

    She told this story in a vlog and she is not worrying having a baby at that age.

    wow ❤️
    I mean, despite the age it should be up to the mother to decide whether she's keeping the baby or doing an abortion, there should be no laws forcing people to keep unwanted pregnancies.
     

    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    downs වගේ රෝග තියෙන ළමයින්ටත් දෙනවද මචන් ?
    ------ Post added on Sep 3, 2024 at 7:02 PM
    Down's බබාලට නම් නැති වේවි. Lethal anomaly වලට ok වේවි. කලින් පාරකත් ඕක අනුමත කරන්න යද්දි ගම කෑවේ පිං බත් සෙට් එකයි, මැල්කම් රන්ජිත් උන්නාන්සෙයි.

    ලොකු ලොකු ඒවා පැත්තකින් තියමුකෝ, ළමය ජිවත් වෙන්නේ නෑ කියල දන්න අවස්ථාවකදී උනත් abort කරන්න ලංකාවේ බෑනේ. වෙන දේ දැන දැනත් ඒ ගෑනි මුළු කාලෙම දුක් විඳින්න ඕනේ.

    මොන අමනුස්ස වද දීමක්ද ඒ?
    ලංකාවේ නීති වල වැරදි
    1. Lethal anomaly වලටත් ගබ්සා තහනම්
    2. Rape වෙලා pregnant උනොත් ඒත් ගබ්සා තහනම්.

    මම නම් කියන්නේ මුලුමනින්ම නීති ගත කරන්න ඕනේ.
    ------ Post added on Sep 4, 2024 at 3:40 AM
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    කෙල්ල pregnant. අතපසුවීමකින් උනේ. සති 8ක් විතර ඇති. medical abortion එකක් කරගන්න පුළුවන්ද? කරපු අය ඉන්නවනම් sure තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ. හැබැයි කරපු අය විතරයි මොකද ගොඩක් තැන් බොරු කරලා බාල බෙහෙත් දෙනවා. අතේ ලොකුවට සල්ලිත් නෑ මේ වෙලාවේ ඒවගේ එකෙක්ට අහුවෙලා
    කරන මගුලක් ප්‍රවේසමෙන් කෙල්ලගෙ අභ්‍යන්තර රුධිර වහනයක් වුනොත් කෙල්ල මැරෙන්න වුනත් පුලුවන්. සමහර විට ආපහු ලමෙක් හදන්න බැරිවෙන්න පුලුවන්. ඩිප්‍රෙස් වෙලා සියදිවි නසාගන්න පුලුවන්. ඔය ඔක්කොම ගැන හිතලා වැඩ කරන්න.


    ------ Post added on Sep 4, 2024 at 5:54 AM
     

    Tz4400

    Well-known member
  • Feb 11, 2021
    4,248
    1
    2,927
    113
    අනිවා ඇබෝශන් කරන එක ලීගල් වෙන්නම ඕන බං. කොච්චර පරිස්සම් උනත් ඇතුලෙ හිටින්න පොඩි හරි චාන්ස් එකක් තියනවා. ඒවගේ වෙලාවක ඔය උඩ කිව්ව වගේ ලමයෙක් හදන්න කිසිම හැකියාවක් නැත්තං අනිවා ඇබෝශන් කරන්න නීතියෙන් අවසර දෙන්නම ඕන. නැත්තං වෙන්නෙ ජීවිත 3ක් විනාස වෙන එක. දැන් නීතිවිරෝධී උනා කියලා ඕවා නොවෙන්නෙ නෑනෙ? වෙනවනෙ? වෙන එකම දේ තමා ඕව කරන කිසිම සුදුසුකමක් නැති ඇටෙන්ඩන්ලා වගේ උන්ට ලක්ෂ ගනන් පුදන්නත් වෙලා කිසිම පහසුකමක් නැති ගුබ්බෑයම් වල, අඩුම හරියට ක්ලීන් වත් නොකරපු ආයුධ වලින් තමා ඕවා කරන්නෙ. ගොඩක් වෙලාවට ඒ ඇබෝශන් එක කරන එකත් කෙල්ලට ගහනවලු කෙල්ල පෙනුමට ඉන්නවනං. මොකද කම්ප්ලේන් කරන්නත් බෑනෙ ඇබෝශන් එකක් කරන්න ගිහිං රේප් කරා කියලා. මොකද එතකොට මිනීමැරුම් නඩු වැටෙන්න කපල් එකට. ඒ හින්දා ඒවටත් මීක් නැතුව ඉන්න වෙනවා. ඊටවඩා කොච්චර හොදයිද කරුණු පැහැදිලි කරලා නීතියෙන්ම ඕවට අවසර ගන්න පුලුවන්නම්? එහෙනම් හොද ප්‍රයිවට් හොස්පිට්ල් එකක හොද VOG කෙනෙක්ගෙන් ලස්සනට ඔය ඇබෝශන් එක කරගෙන ඉන්න පුලුවන්නෙ කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව? හැබැයි බැරිවෙලා හරි ඕක නීතිගත කරන්න හැදුවොත් අපේ ඝණගෙඩියො ටික සිවුරු කරේ අරන් හැමිනෙන්න හදයි 🤣

    ප.ලි:-

    හොදට සල්ලි තියනවනං කෙල්ලවත් අරං ඉන්දියා or සිංගා ගිහිං හොද ප්‍රයිවරට් හොස්පිට්ල් වලින්ම vog ලාගෙන්ම කරගන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ලොකු ලොකු ඩයල් ඔය කේස් වලට එහෙමලු ගේමක් ගහගන්නෙ. ඇත්ත නැත්ත දන්නෑ හරියටම. දන්න එකෙක් කියපන් ඒකත් හොයලා.
    Ayi oya lamaya ipadenakan hangila indala lama niwasekata bara denna berida , kuli gedaraka hengenna withari tiyenne masa 5yi

    Meka ehen, mehen kiywewwama mage aga hiriwatuna :(
    Apaye giyama pin adu wechcha kaleka , parana arius wlatayi mekata punishment eka kohoma weyida , wenama apaya wal tiye mewata ,
    ------ Post added on Sep 4, 2024 at 6:09 AM
     
    • Like
    Reactions: ntayya

    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,433
    25,679
    113
    මම දන්න ජෝඩුවක් ඕක කරලා, කෙල්ලට පිස්සු.... අරූව පේන්න බැරුව ගියා.... ගමෙනුත් ගියා.

    කන්‍යාරාමයක හරි මෙහෙණි ආරාමයක කෙනෙක් හමුවෙන්න... එයාල බබාලා නැති අයට සම්බන්ද කරලා දෙනවා..... එක දවසක් උසාවි යන්න වෙනවා.
     
    • Haha
    Reactions: IndrajithGamage

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,496
    22,152
    113
    Thoge ammai appaith thooo jathaka wenna kalin oka kalanam apita husmaganna oxygen tikak hari ithiriwenna thibba

    👆👆👆වෙෙරක්කාරී මාලුමාවෙක්.😹😹.නියම පක්ෂෙට හැබැයි කඩේ යන්නේ..මාලිමාවට ජය වේවා😹😹😹
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    කරන මගුලක් ප්‍රවේසමෙන් කෙල්ලගෙ අභ්‍යන්තර රුධිර වහනයක් වුනොත් කෙල්ල මැරෙන්න වුනත් පුලුවන්. සමහර විට ආපහු ලමෙක් හදන්න බැරිවෙන්න පුලුවන්. ඩිප්‍රෙස් වෙලා සියදිවි නසාගන්න පුලුවන්. ඔය ඔක්කොම ගැන හිතලා වැඩ කරන්න.


    ------ Post added on Sep 4, 2024 at 5:54 AM

    අනේ මන්දා ඉතින් මේ වගේ ඡන්ද දායකයො. 😅😅
     
    • Like
    Reactions: Gingy

    Gingy

    Well-known member
  • Oct 23, 2023
    6,857
    12,865
    113
    @Rakshaya අහපු එකකට දාපු message එකක් උටත් අවුලක් නැති නිසා කාටත් දැන ගන්න දාන්න හිතුණා. මේවා ඉතින් කොච්චර සැංෂ්කෘතිය ඉස්සරහට දාගත්තත් උඹලට පවා වැදගත් වෙන්න ඉඩ තියෙනවා.


    1. ගාණ සහ පෙතිවල විදිහ.

    මේ කිට් එකට ෆාමසි කාරයො ඉඳන් හැම එකාම එක එක ගණන් මූණ බලල කියනවා ඉතින්. අ‍ැත්ත ගාණ රුපියල් 1000 ක් වගේ, හැබැයි ඉතින් කළු කඩ prices නෙ. මම කියපු කපල් එකට 30 කට දීලා ‍තිබුණෙ. මුට 18 කට ගන්න සෙට් වෙලා තිබුණා. තව ඔය වගේ එක එක ගණන් වෙන්න පුළුවන්. හැබැයි clinical එකකට වඩා නම් පට්ටම ලාබයි, safe සහ සමාජ ප්‍රශ්න වුණත් එන්න ඉඩ අඩුයි.

    වැදගත්ම දේ ගාණ කෙසේ වෙතත් බලලා ගනින් පෙති ටික. අනිවාර්යයෙන්ම සීල් කරපු බෙහෙත් කාඩ් වෙන්න ඕන. එකක් mifepristone, අනික misoprostol.

    Mifeprestone එක තනි ටිකක් ලොකු රවුම් පෙත්තක්. Misoprostol එක පොඩි රවුම් 200mcg (microgram) පෙති 4 සෙට්. එ‍්වා බොන් නෑ pussy wall එකේ 4 ක් තියන්නයි තියෙන්නෙ. සති 10 ට වඩා වැඩි නම් තව පෙති 4 ක් තවත් පැය බාගයකින් තියන්න ඕන. එතකොට ඔක්කොම පෙති 5 හෝ 9.


    2. Effective බව සහ safety පැත්ත.

    සති 6 ඉඳලා 12 වෙනකල් මේ බෙහෙත් දෙක 99% වඩා effective. සාමාන්‍ය නීරෝගී කෙනෙක් නම් complications එන්න ඉඩක් අ‍ැත්තෙම නැති තරම්. සති 6 ට අඩු නම් සති 6 වෙනකල් ඉඳල ඊට පස්සෙ කරන්න කියලයි කියන්නෙ සාමාන්‍යයෙන්.

    සති 12 - 16 වෙනකල් ගිහින් නම් සාමාන්‍යයෙන් මේවා recommend කරන් නෑ. හැබැයි බොහෝ දුරට සාර්ථකයි 90% ට එහා. වෙන්න පුළුවන් එකම ප්‍රශ්නය තමයි සමහරවිට එහෙම කල් වැඩි වුණාම tissue ටික සම්පූර්ණයෙන්ම අයින් නොවී ඉතිරි වෙන්න ඉඩක් තියෙනවා. Abortion එකේ tissue detachment අනිවාර්යයෙන්ම වෙනවා කිසිම අවුලක් නෑ.


    3. සති 12 - 16 නම් practically තියෙන පොඩි වාසියක්.

    හැබැයි එ‍් වගේ සති 12-16 කාලෙදි වුණත් tablet ක්‍රමය පාවිච්චි කරන එකේ පොඩි practical වාසියක් තියෙනවා. මොකද abortion එක අනිවාර්යයෙන්ම එතකොට වෙලා ඉවර නිසා legal පැත්තෙන් ප්‍රශ්න අඩුයි. වැරදිලාවත් tissue ඉතිරි වෙලා තිබ්බත් hospital එකකට ගියාම doctor ලට නීතිමය වගකීමක් නෑ. Tissue අයින් නොකරොත් ගෑනු කෙනාගෙ ජීවිතේ අනතුරේ වැටෙන නිසා අනිවාර්යයෙන්ම එ‍්ක එයාලට කරන්න වෙනවා. Attach වෙච්ච කළලයක් තියාගෙන ගියාම එ‍්ක කරන එකේ legal ප්‍රශ්න ගොඩයිනෙ.

    Clinical abortion එකක් හරියට කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්න ඉඩක් නෑ. හැබැයි legal ප්‍රශ්න තියෙන නිසා ඕවා හොරෙන් කෙරෙන්නෙ. ඉතින් safety, hygiene ගැන ලොකු ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. කරන්නෙත් doctor ලම නොවෙන්න පුළුවන් attendant ලා එහෙමත් කරන කතා තියෙනවා. ඉතින් එ‍්ක වළක්ව ගන්න පුළුවන් නම් මාරම හොඳයි. අනික අර පෙති වගේ නෙවෙයි මේ වැඩේට කොහොමත් ලක්ෂෙකට එහා ඉල්ලනවාමයි.


    4. හරි දැන් ඕක කරන්නෙ කොහොමද?

    ගෙදරදී tablets වලින් කරන එක හැම පැත්තෙන්ම හරිම safe. එකම දේ ලේ ටිකක් වැඩිපුර යන නිසා, බඩ කොර වෙලා වගේ ටිකක් අමාරු වෙන නිසා pad ටිකක් එහෙම ready කරගෙන පහුවදා නිවාඩු අ‍ැතිව කරන එකයි හොඳම දේ. Attach bathroom එකක් වගේ තියෙන තැනක නම් හරි, bathroom එකට කිට්ටුව මෙට්ටයක් වගේ දාල හරි තියා ගත්තා නම් ඉක්මනට යන්න එන්න ලේසියිනෙ. මේ කියන්නෙ කාමරෙන් bathroom එකට ගොඩක් දුරයි නම් කරදර නිසා.

    වෙන බය වෙන්න කිසි දෙයක් නෑ. Girl ට තනියම හරි කරගන්න පුළුවන්. Mifeprestone එක බීලා පැය 12 ක් ඉඳලා ඊට පස්සෙ misoprostol පෙති 4 pussy එකේ පුළුවන් තරම් අ‍ැතුළෙන් තියා ගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ අනිවාර්යයෙන්ම හාන්සි වෙලා ඉන්න ඕන, නැත්තම් එළියට එන්න පුළුවන්නෙ.

    එහෙම තියාගෙන විනාඩි 20 ක් විතර යද්දි බඩ කොර වෙලා රිදිලා වගේ ලේ යන්න ගන්නවා. එතකොට ගිහින් toilet එකේ වාඩි වෙන්න.

    ලේ යන එක නම් Period එකක් වගේමයි. හැබැයි tissue කෑලි එහෙමත් යන්න පුළුවන් තේරෙනවනෙ. එ‍්වා වැඩිය බල බල හිත හිත ඉන් නැතිව අ‍ාව ගමන් toilet දාල flush කරල දාන්න එච්චරයි.


    5. කෙල්ලගෙ අත්දැකීම මොන වගේද? Pain killer ඕනද.

    සති 6 නම් කළලෙ ටික කෙල්ලෙක්ගෙ ඇඟිල්ලක සයිස් අ‍ැති. සති 16 වෙද්දි button phone එකක් විතර සයිස්. එ‍්ක කෑලි කැඩිලා අයින් වෙනවා. හැබැයි placenta එක ගැලවිලා යද්දි ටිකක් ලොකු කෑල්ලක් කියල හිතන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ එ‍්ක normal. නිකන් හිස් හම් බෑග් එකක් වගේ කෙල්ලෙක්ගෙ අල්ල විතර එකක්.

    මූලික වැඩ ටික පැය 1.5 කින් වගේ ඉවරයි. ඊට පස්සෙ rest කරන්නයි, ලේ යන එක බලන්නයි තමයි තියෙන්නෙ.

    ගොඩක් අමාරු වුණොත් බොන්න Mefenamic වගේ pain killer එකක් කෝකටත් තියා ගන්න. තද අමාරුව එන්නෙ misoprostol ටික දාල විනාඩි 20 වගේ ඉඳල තව පැය භාගයක් විතර තමයි. ඊට පස්සෙ හරි. සාමාන්‍යයෙන් ඉවසන්න පුළුවන් නම් pain killer අත්‍යාවශ්‍යම නෑ ඉතින්.


    6. වැඩේ ඉවර වුණාට පස්සෙ පරිස්සම් වීම.

    එ‍් විදිහට tissue ටික ගියාම සාමාන්‍යයෙන් වැඩේ හරි. දවස් 2 ක් විතර ලේ යන එක වැඩිපුර තියෙයි, ඊට පස්සෙත් දවස් 3 ක් විතර තව ලාවට තියෙයි සාමාන්‍ය period එකක ගාණට. තව සති දෙකක් වගේ ඉඳල හිටල ටිකක් ලේ යන්න, පෑන්ටි එකේ පැල්ලමක් වගේ හිටින්න පුළුවන් එ‍් ගැන බය වෙන්න දෙයක් නෑ.

    සති දෙකකට පස්සෙ ලේ යනවා නම් විතරක් ටිකක් බලහන්. එහෙම වෙන්න ඉඩ පට්ටම අඩුයි. මේක පට්ටම safe and effective.


    7. Sex කරන එක, කන බොන වගේ අතිරේක කරුණු.

    අ‍ැතුළෙ sex කරන එක ඉ‍තින් සතියක් විතර කල් දාන්න පුළුවන් නම් හොඳයි. කොහොමත් එ‍්කට mood එකක් නැති වෙයිනෙ. එ‍්ක අත්‍යාවශ්‍ය නෑ, හැබැයි තමන්ට හොඳයි ඉතින්. ඕනම නම් කටයි පුපයි තියෙන්නෙ ඉතින්. 🤭

    තව ඉතින් ලේ වැඩිපුර ගිය නිසා හොඳට කාලා බීලා ඉන්න බලන්න. Beef කනවා නම් නියමයි. නැතත් chicken soup හරි, රතු මාළු වර්ග හරි ඔය වගේ protein වැඩි කෑම බීම කාලා ඉන්න එක අ‍ැඟට හොඳයි. කොහොමත් pregnant වෙච්ච කාලෙ ඉඳන් අ‍ැඟේ පෝෂණය බෙදිලා ගිහින් නිසා හොඳට කන බොන එක හොඳයි.

    මානසික සෞඛ්‍ය ගැනත් හිතන එක ටිකක් වැදගත්. විශේෂයෙන්ම ගෑනු ළමයා ඕනවට වඩා මේක ගැන sentimental වෙලා සත්ත්ව කරුණාව වැඩි, අ‍ාගම් බයිලා ලොකුවට හිතන කෙනෙක් නම් එයා පවක් කරා වගේ හිතල worry වෙන්න පුළුවන්නෙ. එ‍් වගේ අවස්ථාවල එයාගෙ හිත හදල තේරුම් කරන එක එහෙම හොඳයි. හැබැයි ඕක ලොකුවට හිත හිත ඉන් නැති, තේරුම් ගන්න මොළයක් තියෙන කෙල්ලෙක් නම් එහෙම ප්‍රශ්න එනවා අඩුයි.



    එහෙනම් එච්චර තමයි. කරන දේකට කාටත් best of luck. තව දැන ගන්න ඕන දෙයක් තිබ්බොත් අහන්න.

    අ‍ා පෙති ටික සාමාන්‍යයෙන් මේ වගේ.
    images.jpg
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    කවුද දන්නෙ ඔය ඉපදෙන්න ඉන්න ලමයත්
    පෙර ආත්මෙක තව කලලයක් ගබ්සා කරපු උඹල වගේම පව් කාරයෙක්ද කියල

    පවුකාර හැත්ත
    බුද්ධිය වැඩි වෙලා
    ප්‍රඥාව පුකට බැහැල තියෙන්නෙ

    wisdom vs intelligence

    කවුරුත් ආසාවට පවු කරන්නෙ නෑ
    මේ වගේ අවස්ථාවලදි තමා පවු කරන්නෙ පෙළඹෙන්නෙ. විසදුමක් නෑ වගේ පෙනෙන නිසා
    මේ වගේ තැන්වලදි තමා අපි පව් නොකර ඉන්න පුරුදු වෙන්න ඕනෙ
     
    Last edited:

    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    කවුද දන්නෙ ඔය ඉපදෙන්න ඉන්න ලමයත්
    පෙර ආත්මෙක තව කලලයක් ගබ්සා කරපු උඹල වගේම පව් කාරයෙක්ද කියල

    පවුකාර හැත්ත
    බුද්ධිය වැඩි වෙලා
    ප්‍රඥාව පුකට බැහැල තියෙන්නෙ

    wisdom vs intelligence

    කවුරුත් ආසාවට පවු කරන්නෙ නෑ
    මේ වගේ අවස්ථාවලදි තමා පවු කරන්නෙ පෙළඹෙන්නෙ. විසදුමක් නෑ වගේ පෙනෙන නිසා
    මේ වගේ තැන්වලදි තමා අපි පව් නොකර ඉන්න පුරුදු වෙන්න ඕනෙ
    ලංකාවෙ ලමයෙක් උපද්දන එකා තමා අපායෙ යන්නෙ
     

    Kevin kj 2

    Member
    Jul 28, 2024
    24
    12
    3
    මේක නම් එක අතකින් ඇත්ත. පරිස්සම් නොවෙන එක නම් හිඟන කමයි නොසැලකිල්ලයි. ඔය දින ගණන් කරල ගහන එකයි, බේකරි සිස්ටම් එකයි ශුවර් කරන්න හොඳ නෑ. ඕක කෙල්ලගෙත් වගකීම. ඉගෙන ගන්න කාලෙ UOC FMF එකක්සෙ ට් වෙල හිටිය, රේන් කෝට් දාල ගහලත් පස්සෙන්ද පොසිටිනෝර් බීපු. අන්තිමට ගවර්මන්ට් ක්ලිනික් එකකින්ම අර හම යට දාන කැප්සියුල් එක දම්මගෙන තිබ්බ. ඒකාලෙ වැඩේ අවුල් වගේ උනාට දැන් තේරෙනව ඒක තමයි හරි වැඩේ කියල. ඒකි බඩ උනා නම් ජීවිතේම ඉවරයි නෙ. නිවැරදි ලිංගික අධ්‍යාපනේ දීලා තියෙනව නම් ගොඩක් ප්‍රශ්ණ විසඳෙනව, කොන්ඩම් ෆ්‍රී දෙනකොටත් විරුද්ධ උන උන්නෙ බං මේකෙ ඉන්නෙ
    Loop dana ekath 100% shape na wage.Man iye scan ekakata giya welawe amma danna staff member kenek hitiya.Athe dapu loop eka CT ekak karaddi kihille thibila thiyenne,Apahu iye scan karaddi hoyaganna balu dan apahu koheda kiyala.Dan ithin surgery ekakwath karanna wei oka ayeth hoyala.Hena kattak kanne ekata.Balan yaddi ekakwath 100% shape na wage.