ඇතුලේ හිට්ටා 😥 Abortion help need

tha123

Well-known member
  • Mar 4, 2015
    6,659
    1
    6,345
    113
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. මම දන්න හොඳම දෙන්නෙක්ට ජීවිත විනාසම උනා ළමය හදාගන්න ගිහින්. කොල්ල 2011 අයිලන්ඩ් රෑන්ක් එකක්. දැන් ගාල්ල වරායෙන් යන බෝට්ටුවක වැඩ කරනව කුඩු වලට සෙට් වෙලා කන්දකඩු ගිහින් දාලත් හිටිය, ඒ ළමයත් පස්සෙ කාලෙක නිව්මෝනියාවෙන් නැති උනා. කෙල්ලට ඩිප්‍රෙශන් එකේ උපරිම. ලස්සන ජීවිත දෙකක් විනාස කරනවට වඩා. එදාම ඇබෝශන් එකකට ගියා නම් දැන් උන් ලස්සනට රටට වැඩක් ඇතුව ජීවත් වෙනව. උපදෙස් දෙන උන් එකෙක් නෑ ලමයට කන්න දෙන්න

    මේක ඇත්ත.. abortion legalize කරන්න ඕනේ..
     
    Bigfatbaby

    Well-known member
  • Jul 29, 2024
    517
    353
    63
    hari sex education ekak denna baha හාමුදුරුවො ka gahanawa ( අපේ හතේ පොත) , samahara teachersla health wala reproduction padama ugannanneth naha kiyawagena enna kiyanawa ugannanna lajjawata, medical abortion legalize karanm iwri 12 weeks wenkm eka karannath baha හාමුදුරුවො ka gahanawa 😎
    I know a story of a girl, who was 14 years old when she got pregnant. This was in a developed country and she got all the support from family and even from her school. During the feeding time, teachers arranged online lessons for her so that she could stay at home and feed the baby. Father was 16 I think. The child stays two weeks with the father and two weeks with the mother and so on now.

    She told this story in a vlog and she is not worrying having a baby at that age.
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    මේක ඇත්ත.. abortion legalize කරන්න ඕනේ..
    Abortion legalize කරන්න ඕනේ Rape victims ලට, අම්මගේ ජීවිතේට අවදානමක් තියෙනකොට වගේ සාධාරණ හේතු වලදි. එහෙම නැතුව මෙච්චර මේ උපත් පාලන ක්‍රම තියෙද්දිත් කැලැන්ඩරේ බලාගෙන හුකලා, එලියට ගන්න පරක්කු වෙලා වගේ හේතු කියාගෙන Abortion කරගන්න හදන එවුන්ට නෙවේ.
     
    icewiz

    Well-known member
  • Dec 19, 2023
    2,401
    3,207
    113
    දැන් ඉක්මනට කසාද බැන්දා නම් ඉවරයිනෙ. මිනී මරන්න පිස්සුද? :angry:

    ලමයෙක් ගබ්සා කරන එකනං
    හෙන පවු වැඩක් බං :(
    දෙන්න එකතු වෙලා ලමයව බාරගනින්කො බණ කියන්නැතුව
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    ප්‍රශ්නය තමන්ගෙ නොවන තාක් පිළිතුර දාර්ශනිකයි. මම දන්න හොඳම දෙන්නෙක්ට ජීවිත විනාසම උනා ළමය හදාගන්න ගිහින්. කොල්ල 2011 අයිලන්ඩ් රෑන්ක් එකක්. දැන් ගාල්ල වරායෙන් යන බෝට්ටුවක වැඩ කරනව කුඩු වලට සෙට් වෙලා කන්දකඩු ගිහින් දාලත් හිටිය, ඒ ළමයත් පස්සෙ කාලෙක නිව්මෝනියාවෙන් නැති උනා. කෙල්ලට ඩිප්‍රෙශන් එකේ උපරිම. ලස්සන ජීවිත දෙකක් විනාස කරනවට වඩා. එදාම ඇබෝශන් එකකට ගියා නම් දැන් උන් ලස්සනට රටට වැඩක් ඇතුව ජීවත් වෙනව. උපදෙස් දෙන උන් එකෙක් නෑ ලමයට කන්න දෙන්න
    අනිවා ඇබෝශන් කරන එක ලීගල් වෙන්නම ඕන බං. කොච්චර පරිස්සම් උනත් ඇතුලෙ හිටින්න පොඩි හරි චාන්ස් එකක් තියනවා. ඒවගේ වෙලාවක ඔය උඩ කිව්ව වගේ ලමයෙක් හදන්න කිසිම හැකියාවක් නැත්තං අනිවා ඇබෝශන් කරන්න නීතියෙන් අවසර දෙන්නම ඕන. නැත්තං වෙන්නෙ ජීවිත 3ක් විනාස වෙන එක. දැන් නීතිවිරෝධී උනා කියලා ඕවා නොවෙන්නෙ නෑනෙ? වෙනවනෙ? වෙන එකම දේ තමා ඕව කරන කිසිම සුදුසුකමක් නැති ඇටෙන්ඩන්ලා වගේ උන්ට ලක්ෂ ගනන් පුදන්නත් වෙලා කිසිම පහසුකමක් නැති ගුබ්බෑයම් වල, අඩුම හරියට ක්ලීන් වත් නොකරපු ආයුධ වලින් තමා ඕවා කරන්නෙ. ගොඩක් වෙලාවට ඒ ඇබෝශන් එක කරන එකත් කෙල්ලට ගහනවලු කෙල්ල පෙනුමට ඉන්නවනං. මොකද කම්ප්ලේන් කරන්නත් බෑනෙ ඇබෝශන් එකක් කරන්න ගිහිං රේප් කරා කියලා. මොකද එතකොට මිනීමැරුම් නඩු වැටෙන්න කපල් එකට. ඒ හින්දා ඒවටත් මීක් නැතුව ඉන්න වෙනවා. ඊටවඩා කොච්චර හොදයිද කරුණු පැහැදිලි කරලා නීතියෙන්ම ඕවට අවසර ගන්න පුලුවන්නම්? එහෙනම් හොද ප්‍රයිවට් හොස්පිට්ල් එකක හොද VOG කෙනෙක්ගෙන් ලස්සනට ඔය ඇබෝශන් එක කරගෙන ඉන්න පුලුවන්නෙ කාටවත් කරදරයක් වෙන්නෙ නැතුව? හැබැයි බැරිවෙලා හරි ඕක නීතිගත කරන්න හැදුවොත් අපේ ඝණගෙඩියො ටික සිවුරු කරේ අරන් හැමිනෙන්න හදයි 🤣

    ප.ලි:-

    හොදට සල්ලි තියනවනං කෙල්ලවත් අරං ඉන්දියා or සිංගා ගිහිං හොද ප්‍රයිවරට් හොස්පිට්ල් වලින්ම vog ලාගෙන්ම කරගන්න පුලුවන් කියලා යාලුවෙක් කිව්වා. ලොකු ලොකු ඩයල් ඔය කේස් වලට එහෙමලු ගේමක් ගහගන්නෙ. ඇත්ත නැත්ත දන්නෑ හරියටම. දන්න එකෙක් කියපන් ඒකත් හොයලා.
     
    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,656
    2,504
    113
    නිධානයක් උඩ
    ලංකාවේ ගෑනුන්ගෙන් බාගයක් විතර ඇබෝශර් කරන් ඉන්නේ. මෙතන බණ කියන උන්ගේ පවුල්වල අයත් ඇබෝශන් කරගෙනද ඉන්නේ කියලා උන් දන්නවයෑ. ලංකාවේ හුගක් ඇබෝශන් කරගන්නේ මැදිවියේ ගැහැණු තමන්ගේ කසාද මනුස්සයා නිසා වුනු ගැබ් ගැනීම්. හිතපන්කෝ ජොබ් කරන ලමයි ඉන්න දෙමාපියන්න්ට තව ලමයෙක් ආවොත් මළ ලැජ්ජාවනේ. ඒ නිසා දෙන්නත් එක්කම ගිහින් බඩ හෝදගන්නවා.
     
    • Like
    Reactions: Chimpanzee Putha

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    කෙල්ල pregnant. අතපසුවීමකින් උනේ. සති 8ක් විතර ඇති. medical abortion එකක් කරගන්න පුළුවන්ද? කරපු අය ඉන්නවනම් sure තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ. හැබැයි කරපු අය විතරයි මොකද ගොඩක් තැන් බොරු කරලා බාල බෙහෙත් දෙනවා. අතේ ලොකුවට සල්ලිත් නෑ මේ වෙලාවේ ඒවගේ එකෙක්ට අහුවෙලා

    original account eka pm karapanko issella
     
    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    13,757
    1
    15,498
    113
    @Rakshaya අහපු එකකට දාපු message එකක් උටත් අවුලක් නැති නිසා කාටත් දැන ගන්න දාන්න හිතුණා. මේවා ඉතින් කොච්චර සැංෂ්කෘතිය ඉස්සරහට දාගත්තත් උඹලට පවා වැදගත් වෙන්න ඉඩ තියෙනවා.

    1. ගාණ සහ පෙතිවල විදිහ.

    මේ කිට් එකට ෆාමසි කාරයො ඉඳන් හැම එකාම එක එක ගණන් මූණ බලල කියනවා ඉතින්. අ‍ැත්ත ගාණ රුපියල් 1000 ක් වගේ, හැබැයි ඉතින් කළු කඩ prices නෙ. මම කියපු කපල් එකට 30 කට දීලා ‍තිබුණෙ. මුට 18 කට ගන්න සෙට් වෙලා තිබුණා. තව ඔය වගේ එක එක ගණන් වෙන්න පුළුවන්. හැබැයි clinical එකකට වඩා නම් පට්ටම ලාබයි, safe සහ සමාජ ප්‍රශ්න වුණත් එන්න ඉඩ අඩුයි.

    වැදගත්ම දේ ගාණ කෙසේ වෙතත් බලලා ගනින් පෙති ටික. අනිවාර්යයෙන්ම සීල් කරපු බෙහෙත් කාඩ් වෙන්න ඕන. එකක් mifepristone, අනික misoprostol.

    Mifeprestone එක තනි ටිකක් ලොකු රවුම් පෙත්තක්. Misoprostol එක පොඩි රවුම් 200mcg (microgram) පෙති 4 සෙට්. එ‍්වා බොන් නෑ pussy wall එකේ 4 ක් තියන්නයි තියෙන්නෙ. සති 10 ට වඩා වැඩි නම් තව පෙති 4 ක් තවත් පැය බාගයකින් තියන්න ඕන. එතකොට ඔක්කොම පෙති 5 හෝ 9.

    2. Effective බව සහ safety පැත්ත.

    සති 6 ඉඳලා 12 වෙනකල් මේ බෙහෙත් දෙක 99% වඩා effective. සාමාන්‍ය නීරෝගී කෙනෙක් නම් complications එන්න ඉඩක් අ‍ැත්තෙම නැති තරම්. සති 6 ට අඩු නම් සති 6 වෙනකල් ඉඳල ඊට පස්සෙ කරන්න කියලයි කියන්නෙ සාමාන්‍යයෙන්.

    සති 12 - 16 වෙනකල් ගිහින් නම් සාමාන්‍යයෙන් මේවා recommend කරන් නෑ. හැබැයි බොහෝ දුරට සාර්ථකයි 90% ට එහා. වෙන්න පුළුවන් එකම ප්‍රශ්නය තමයි සමහරවිට එහෙම කල් වැඩි වුණාම tissue ටික සම්පූර්ණයෙන්ම අයින් නොවී ඉතිරි වෙන්න ඉඩක් තියෙනවා. Abortion එකේ tissue detachment අනිවාර්යයෙන්ම වෙනවා කිසිම අවුලක් නෑ.

    3. සති 12 - 16 නම් practically තියෙන පොඩි වාසියක්.

    හැබැයි එ‍් වගේ සති 12-16 කාලෙදි වුණත් tablet ක්‍රමය පාවිච්චි කරන එකේ පොඩි practical වාසියක් තියෙනවා. මොකද abortion එක අනිවාර්යයෙන්ම එතකොට වෙලා ඉවර නිසා legal පැත්තෙන් ප්‍රශ්න අඩුයි. වැරදිලාවත් tissue ඉතිරි වෙලා තිබ්බත් hospital එකකට ගියාම doctor ලට නීතිමය වගකීමක් නෑ. Tissue අයින් නොකරොත් ගෑනු කෙනාගෙ ජීවිතේ අනතුරේ වැටෙන නිසා අනිවාර්යයෙන්ම එ‍්ක එයාලට කරන්න වෙනවා. Attach වෙච්ච කළලයක් තියාගෙන ගියාම එ‍්ක කරන එකේ legal ප්‍රශ්න ගොඩයිනෙ.

    Clinical abortion එකක් හරියට කරනවා නම් කිසිම ප්‍රශ්නයක් වෙන්න ඉඩක් නෑ. හැබැයි legal ප්‍රශ්න තියෙන නිසා ඕවා හොරෙන් කෙරෙන්නෙ. ඉතින් safety, hygiene ගැන ලොකු ප්‍රශ්න එන්න ඉඩ තියෙනවා. කරන්නෙත් doctor ලම නොවෙන්න පුළුවන් attendant ලා එහෙමත් කරන කතා තියෙනවා. ඉතින් එ‍්ක වළක්ව ගන්න පුළුවන් නම් මාරම හොඳයි. අනික අර පෙති වගේ නෙවෙයි මේ වැඩේට කොහොමත් ලක්ෂෙකට එහා ඉල්ලනවාමයි.

    4. හරි දැන් ඕක කරන්නෙ කොහොමද?

    ගෙදරදී tablets වලින් කරන එක හැම පැත්තෙන්ම හරිම safe. එකම දේ ලේ ටිකක් වැඩිපුර යන නිසා, බඩ කොර වෙලා වගේ ටිකක් අමාරු වෙන නිසා pad ටිකක් එහෙම ready කරගෙන පහුවදා නිවාඩු අ‍ැතිව කරන එකයි හොඳම දේ. Attach bathroom එකක් වගේ තියෙන තැනක නම් හරි, bathroom එකට කිට්ටුව මෙට්ටයක් වගේ දාල හරි තියා ගත්තා නම් ඉක්මනට යන්න එන්න ලේසියිනෙ. මේ කියන්නෙ කාමරෙන් bathroom එකට ගොඩක් දුරයි නම් කරදර නිසා.

    වෙන බය වෙන්න කිසි දෙයක් නෑ. Girl ට තනියම හරි කරගන්න පුළුවන්. Mifeprestone එක බීලා පැය 12 ක් ඉඳලා ඊට පස්සෙ misoprostol පෙති 4 pussy එකේ පුළුවන් තරම් අ‍ැතුළෙන් තියා ගන්නයි තියෙන්නෙ. ඊට පස්සෙ අනිවාර්යයෙන්ම හාන්සි වෙලා ඉන්න ඕන, නැත්තම් එළියට එන්න පුළුවන්නෙ.

    එහෙම තියාගෙන විනාඩි 20 ක් විතර යද්දි බඩ කොර වෙලා රිදිලා වගේ ලේ යන්න ගන්නවා. එතකොට ගිහින් toilet එකේ වාඩි වෙන්න.

    ලේ යන එක නම් Period එකක් වගේමයි. හැබැයි tissue කෑලි එහෙමත් යන්න පුළුවන් තේරෙනවනෙ. එ‍්වා වැඩිය බල බල හිත හිත ඉන් නැතිව අ‍ාව ගමන් toilet දාල flush කරල දාන්න එච්චරයි.

    5. කෙල්ලගෙ අත්දැකීම මොන වගේද? Pain killer ඕනද.

    සති 6 නම් කළලෙ ටික කෙල්ලෙක්ගෙ ඇඟිල්ලක සයිස් අ‍ැති. සති 16 වෙද්දි button phone එකක් විතර සයිස්. එ‍්ක කෑලි කැඩිලා අයින් වෙනවා. හැබැයි placenta එක ගැලවිලා යද්දි ටිකක් ලොකු කෑල්ලක් කියල හිතන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ එ‍්ක normal. නිකන් හිස් හම් බෑග් එකක් වගේ කෙල්ලෙක්ගෙ අල්ල විතර එකක්.

    මූලික වැඩ ටික පැය 1.5 කින් වගේ ඉවරයි. ඊට පස්සෙ rest කරන්නයි, ලේ යන එක බලන්නයි තමයි තියෙන්නෙ.

    ගොඩක් අමාරු වුණොත් බොන්න Mefenamic වගේ pain killer එකක් කෝකටත් තියා ගන්න. තද අමාරුව එන්නෙ misoprostol ටික දාල විනාඩි 20 වගේ ඉඳල තව පැය භාගයක් විතර තමයි. ඊට පස්සෙ හරි. සාමාන්‍යයෙන් ඉවසන්න පුළුවන් නම් pain killer අත්‍යාවශ්‍යම නෑ ඉතින්.

    6. වැඩේ ඉවර වුණාට පස්සෙ පරිස්සම් වීම.

    එ‍් විදිහට tissue ටික ගියාම සාමාන්‍යයෙන් වැඩේ හරි. දවස් 2 ක් විතර ලේ යන එක වැඩිපුර තියෙයි, ඊට පස්සෙත් දවස් 3 ක් විතර තව ලාවට තියෙයි සාමාන්‍ය period එකක ගාණට. තව සති දෙකක් වගේ ඉඳල හිටල ටිකක් ලේ යන්න, පෑන්ටි එකේ පැල්ලමක් වගේ හිටින්න පුළුවන් එ‍් ගැන බය වෙන්න දෙයක් නෑ.

    සති දෙකකට පස්සෙ ලේ යනවා නම් විතරක් ටිකක් බලහන්. එහෙම වෙන්න ඉඩ පට්ටම අඩුයි. මේක පට්ටම safe and effective.

    7. Sex කරන එක, කන බොන වගේ අතිරේක කරුණු.

    අ‍ැතුළෙ sex කරන එක ඉ‍තින් සතියක් විතර කල් දාන්න පුළුවන් නම් හොඳයි. කොහොමත් එ‍්කට mood එකක් නැති වෙයිනෙ. එ‍්ක අත්‍යාවශ්‍ය නෑ, හැබැයි තමන්ට හොඳයි ඉතින්. ඕනම නම් කටයි පුපයි තියෙන්නෙ ඉතින්. 🤭

    තව ඉතින් ලේ වැඩිපුර ගිය නිසා හොඳට කාලා බීලා ඉන්න බලන්න. Beef කනවා නම් නියමයි. නැතත් chicken soup හරි, රතු මාළු වර්ග හරි ඔය වගේ protein වැඩි කෑම බීම කාලා ඉන්න එක අ‍ැඟට හොඳයි. කොහොමත් pregnant වෙච්ච කාලෙ ඉඳන් අ‍ැඟේ පෝෂණය බෙදිලා ගිහින් නිසා හොඳට කන බොන එක හොඳයි.

    මානසික සෞඛ්‍ය ගැනත් හිතන එක ටිකක් වැදගත්. විශේෂයෙන්ම ගෑනු ළමයා ඕනවට වඩා මේක ගැන sentimental වෙලා සත්ත්ව කරුණාව වැඩි, අ‍ාගම් බයිලා ලොකුවට හිතන කෙනෙක් නම් එයා පවක් කරා වගේ හිතල worry වෙන්න පුළුවන්නෙ. එ‍් වගේ අවස්ථාවල එයාගෙ හිත හදල තේරුම් කරන එක එහෙම හොඳයි. හැබැයි ඕක ලොකුවට හිත හිත ඉන් නැති, තේරුම් ගන්න මොළයක් තියෙන කෙල්ලෙක් නම් එහෙම ප්‍රශ්න එනවා අඩුයි.

    එහෙනම් එච්චර තමයි. කරන දේකට කාටත් best of luck. තව දැන ගන්න ඕන දෙයක් තිබ්බොත් අහන්න.

    අ‍ා පෙති ටික සාමාන්‍යයෙන් මේ වගේ.

    Last edited:

    Pissu kanna

    Well-known member
  • Nov 10, 2020
    898
    686
    93
    උඹ මේක public දැම්මද. අවුලක් නෑ PM දාන්න ලියපු එක මෙතන දාන්නම් එහෙනම්.

    අපෝ බං එහෙම බය වෙන්න මගුලක් නම් නෑ. ගණන් එක එක එ‍්වා මූණ බලල කියනවා ඉතින්. අ‍ැත්ත ගාණ රුපියල් 1000 ක් වගේ, හැබැයි ඉතින් කළු කඩ prices නෙ. 18 අවුලක් නෑ. මම කියපු කපල් එකට 30 කට දීලා ‍තිබුණෙ.

    ගාණ කෙසේ වෙතත් බලලා ගනින් පෙති ටික. සීල් කරපු බෙහෙත් කාඩ් වෙන්න ඕන. එකක් mifepristone, අනික misoprostol.

    Mifeprestone එක තනි ටිකක් ලොකු රවුම් පෙත්තක්. Misoprostol එක පොඩි රවුම් 200mcg (microgram) පෙති 4 සෙට්. එ‍්වා බොන් නෑ pussy wall එකේ 4 ක් තියන්නයි තියෙන්නෙ. (සති 8 නිසා 4 යි, 10 ට වැඩියි නම් පෙති 4 තියල පස්සෙ තව 4 ක් තියන්න ඕන. එ‍්වා උඹලට අදාළ නෑනෙ)

    සති 6 ඉඳලා 12 වෙනකල් මේ බෙහෙත් දෙක 99% වඩා effective. සාමාන්‍ය නීරෝගී කෙනෙක් නම් complications එන්න ඉඩක් අ‍ැත්තෙම නැති තරම්. සති 6 ට අඩු නම් සති 6 වෙනකල් ඉඳල ඊට පස්සෙ කරන්න කියලයි කියන්නෙ සාමාන්‍යයෙන්.

    සති 8 කියන්නෙ කිසිම අවුලක් නෑ. එකම දේ ලේ ටිකක් වැඩිපුර යන නිසා, බඩ කොර වෙලා වගේ ටිකක් අමාරු වෙන නිසා pad ටිකක් එහෙම ready කරගෙන පහුවදා නිවාඩු අ‍ැතිව කරන එකයි හොඳම දේ. Attach bathroom එකක් වගේ තියෙන තැනක නම් හරි, bathroom එකට කිට්ටුව මෙට්ටයක් වගේ දාල හරි තියා ගත්තා නම් ඉක්මනට යන්න එන්න ලේසියිනෙ.

    වෙන බය වෙන්න කිසි දෙයක් නෑ. Girl ට තනියම හරි කරගන්න පුළුවන්. Mifeprestone එක බීලා පැය 12 ක් ඉඳලා ඊට පස්සෙ misoprostol පෙති 4 pussy එකේ පුළුවන් තරම් අ‍ැතුළෙන් තියා ගන්නයි තියෙන්නෙ. එහෙම තියාගෙන විනාඩි 20 ක් විතර යද්දි බඩ කොර වෙලා රිදිලා වගේ ලේ යන්න ගන්නවා. එතකොට toilet එකේ වාඩි වෙන්න.

    Period එකක් වගේමයි. හැබැයි tissue කෑලි එහෙමත් යන්න පුළුවන් තේරෙනවනෙ. එ‍්වා වැඩිය බල බල හිත හිත ඉන් නැතිව අ‍ාව ගමන් toilet දාල flush කරල දාන්න එච්චරයි. සති 8 නම් කළලෙ ටික අපේ ඇඟිල්ලක සයිස් අ‍ැති. හැබැයි placenta එක ගැලවිලා යද්දි ටිකක් ලොකු කෑල්ලක් කියල හිතන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ එ‍්ක normal. නිකන් හිස් හම් බෑග් එකක් වගේ කෙල්ලෙක්ගෙ අල්ල විතර එකක්.

    මූලික වැඩ ටික පැය 1.5 කින් වගේ ඉවරයි. ඊට පස්සෙ rest කරන්නයි, ලේ යන එක බලන්නයි තමයි තියෙන්නෙ.

    ගොඩක් අමාරු වුණොත් බොන්න Mefenamic වගේ pain killer එකක් කෝකටත් තියා ගන්න. තද අමාරුව එන්නෙ misoprostol ටික දාල විනාඩි 20 වගේ ඉඳල තව පැය භාගයක් විතර තමයි. ඊට පස්සෙ හරි. සාමාන්‍යයෙන් ඉවසන්න පුළුවන් නම් pain killer අත්‍යාවශ්‍යම නෑ ඉතින්.

    එ‍් විදිහට tissue ටික ගියාම සාමාන්‍යයෙන් හරි. දවස් 2 ක් විතර ලේ යන එක වැඩිපුර තියෙයි, ඊට පස්සෙත් දවස් 3 ක් විතර තව ලාවට තියෙයි සාමාන්‍ය period එකක ගාණට. තව සති දෙකක් වගේ ඉඳල හිටල ටිකක් ලේ යන්න, පෑන්ටි එකේ පැල්ලමක් වගේ හිටින්න පුළුවන් එ‍් ගැන බය වෙන්න දෙයක් නෑ. සති දෙකකට පස්සෙ ලේ යනවා නම් විතරක් ටිකක් බලහන්. එහෙම වෙන්න ඉඩ පට්ටම අඩුයි. මේක පට්ටම safe and effective m

    එච්චර තමයි. Best of luck.

    අ‍ා sex කරන එක ඉ‍තින් සතියක් විතර කල් දාන්න පුළුවන් නම් හොඳයි. කොහොමත් එ‍්කට mood එකක් නැති වෙයිනෙ. එ‍්ක අත්‍යාවශ්‍ය නෑ, හැබැයි තමන්ට හොඳයි ඉතින්. තව ලේ වැඩිපුර ගිය නිසා හොඳට කාලා බීලා ඉන්න තියෙන්නෙ ටිකක්. Beef කනවා නම් නියමයි. නැතත් chicken soup හරි, රතු මාළු වර්ග හරි ඔය වගේ protein වැඩි කෑම බීම කාලා ඉන්න එක අ‍ැඟට හොඳයි.
    ubawa mention karanna hithuwa witharai. man kalinuth dakka uba me beth gana dala thibba
     
    Voldemort Bro

    Well-known member
  • Jan 1, 2020
    9,961
    13,872
    113
    126
    Hogwarts
    okkoma, baduwak Gahanna tiya geniyekge athinwat allala nati, huttige puthala boru bana tamai kiyalawala tiyenne.. help kranna uttarayak dannattan katawal pukawal wahana hitapiyaw..

    mu witrai hari uttare dila tiyenne
     
    Rakshaya

    Junior member
  • Aug 7, 2024
    26
    31
    13
    okkoma, baduwak Gahanna tiya geniyekge athinwat allala nati, huttige puthala boru bana tamai kiyalawala tiyenne.. help kranna uttarayak dannattan katawal pukawal wahana hitapiyaw..

    mu witrai hari uttare dila tiyenne
    සිරාවට බන් මුලදි දෙතුන් දෙනෙක් හොඳ කමෙන්ට් ටිකක් අතරින් පතර තිබ්බා. ඒත් බොක කමෙන්ට් වැඩි වෙලා මට ෆුල් අප්සට් ගහලා තිබ්බෙ උන්ට තේරුම් කරන්න ගිහින්. ආයෙ වැඩේ ගොඩයනකන් එලකිරියෙ එන්නෑ කියලා හිතලා ඉද්දි මුගෙ නොටිෆිය දැකලා ආවේ. මිල කළ නොහැකි කමෙන්ට් එකක් ඈ ඒක❤️
     
    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,619
    25,520
    113
    නැව ගිළුනත් බෑන්චූන්

    image.png
     
    ntayya

    Well-known member
  • Dec 2, 2012
    2,565
    2,163
    113
    කෙල්ල pregnant. අතපසුවීමකින් උනේ. සති 8ක් විතර ඇති. medical abortion එකක් කරගන්න පුළුවන්ද? කරපු අය ඉන්නවනම් sure තැනක් රෙකමන්ඩ් කරහල්ලකෝ. හැබැයි කරපු අය විතරයි මොකද ගොඩක් තැන් බොරු කරලා බාල බෙහෙත් දෙනවා. අතේ ලොකුවට සල්ලිත් නෑ මේ වෙලාවේ ඒවගේ එකෙක්ට අහුවෙලා
    Kellage wayasa keeyada ? Umbe wayasa keeyada ?
     
    Mr UNKNOWN

    Well-known member
  • Jun 19, 2016
    11,816
    30,984
    113
    උඹ මේක public දැම්මද. අවුලක් නෑ PM දාන්න ලියපු එක මෙතන දාන්නම් එහෙනම්.

    අපෝ බං එහෙම බය වෙන්න මගුලක් නම් නෑ. ගණන් එක එක එ‍්වා මූණ බලල කියනවා ඉතින්. අ‍ැත්ත ගාණ රුපියල් 1000 ක් වගේ, හැබැයි ඉතින් කළු කඩ prices නෙ. 18 අවුලක් නෑ. මම කියපු කපල් එකට 30 කට දීලා ‍තිබුණෙ.

    ගාණ කෙසේ වෙතත් බලලා ගනින් පෙති ටික. සීල් කරපු බෙහෙත් කාඩ් වෙන්න ඕන. එකක් mifepristone, අනික misoprostol.

    Mifeprestone එක තනි ටිකක් ලොකු රවුම් පෙත්තක්. Misoprostol එක පොඩි රවුම් 200mcg (microgram) පෙති 4 සෙට්. එ‍්වා බොන් නෑ pussy wall එකේ 4 ක් තියන්නයි තියෙන්නෙ. (සති 8 නිසා 4 යි, 10 ට වැඩියි නම් පෙති 4 තියල පස්සෙ තව 4 ක් තියන්න ඕන. එ‍්වා උඹලට අදාළ නෑනෙ)

    සති 6 ඉඳලා 12 වෙනකල් මේ බෙහෙත් දෙක 99% වඩා effective. සාමාන්‍ය නීරෝගී කෙනෙක් නම් complications එන්න ඉඩක් අ‍ැත්තෙම නැති තරම්. සති 6 ට අඩු නම් සති 6 වෙනකල් ඉඳල ඊට පස්සෙ කරන්න කියලයි කියන්නෙ සාමාන්‍යයෙන්.

    සති 8 කියන්නෙ කිසිම අවුලක් නෑ. එකම දේ ලේ ටිකක් වැඩිපුර යන නිසා, බඩ කොර වෙලා වගේ ටිකක් අමාරු වෙන නිසා pad ටිකක් එහෙම ready කරගෙන පහුවදා නිවාඩු අ‍ැතිව කරන එකයි හොඳම දේ. Attach bathroom එකක් වගේ තියෙන තැනක නම් හරි, bathroom එකට කිට්ටුව මෙට්ටයක් වගේ දාල හරි තියා ගත්තා නම් ඉක්මනට යන්න එන්න ලේසියිනෙ.

    වෙන බය වෙන්න කිසි දෙයක් නෑ. Girl ට තනියම හරි කරගන්න පුළුවන්. Mifeprestone එක බීලා පැය 12 ක් ඉඳලා ඊට පස්සෙ misoprostol පෙති 4 pussy එකේ පුළුවන් තරම් අ‍ැතුළෙන් තියා ගන්නයි තියෙන්නෙ. එහෙම තියාගෙන විනාඩි 20 ක් විතර යද්දි බඩ කොර වෙලා රිදිලා වගේ ලේ යන්න ගන්නවා. එතකොට toilet එකේ වාඩි වෙන්න.

    Period එකක් වගේමයි. හැබැයි tissue කෑලි එහෙමත් යන්න පුළුවන් තේරෙනවනෙ. එ‍්වා වැඩිය බල බල හිත හිත ඉන් නැතිව අ‍ාව ගමන් toilet දාල flush කරල දාන්න එච්චරයි. සති 8 නම් කළලෙ ටික අපේ ඇඟිල්ලක සයිස් අ‍ැති. හැබැයි placenta එක ගැලවිලා යද්දි ටිකක් ලොකු කෑල්ලක් කියල හිතන්න පුළුවන්. බය වෙන්න දෙයක් නෑ එ‍්ක normal. නිකන් හිස් හම් බෑග් එකක් වගේ කෙල්ලෙක්ගෙ අල්ල විතර එකක්.

    මූලික වැඩ ටික පැය 1.5 කින් වගේ ඉවරයි. ඊට පස්සෙ rest කරන්නයි, ලේ යන එක බලන්නයි තමයි තියෙන්නෙ.

    ගොඩක් අමාරු වුණොත් බොන්න Mefenamic වගේ pain killer එකක් කෝකටත් තියා ගන්න. තද අමාරුව එන්නෙ misoprostol ටික දාල විනාඩි 20 වගේ ඉඳල තව පැය භාගයක් විතර තමයි. ඊට පස්සෙ හරි. සාමාන්‍යයෙන් ඉවසන්න පුළුවන් නම් pain killer අත්‍යාවශ්‍යම නෑ ඉතින්.

    එ‍් විදිහට tissue ටික ගියාම සාමාන්‍යයෙන් හරි. දවස් 2 ක් විතර ලේ යන එක වැඩිපුර තියෙයි, ඊට පස්සෙත් දවස් 3 ක් විතර තව ලාවට තියෙයි සාමාන්‍ය period එකක ගාණට. තව සති දෙකක් වගේ ඉඳල හිටල ටිකක් ලේ යන්න, පෑන්ටි එකේ පැල්ලමක් වගේ හිටින්න පුළුවන් එ‍් ගැන බය වෙන්න දෙයක් නෑ. සති දෙකකට පස්සෙ ලේ යනවා නම් විතරක් ටිකක් බලහන්. එහෙම වෙන්න ඉඩ පට්ටම අඩුයි. මේක පට්ටම safe and effective m

    එච්චර තමයි. Best of luck.

    අ‍ා sex කරන එක ඉ‍තින් සතියක් විතර කල් දාන්න පුළුවන් නම් හොඳයි. කොහොමත් එ‍්කට mood එකක් නැති වෙයිනෙ. එ‍්ක අත්‍යාවශ්‍ය නෑ, හැබැයි තමන්ට හොඳයි ඉතින්. තව ලේ වැඩිපුර ගිය නිසා හොඳට කාලා බීලා ඉන්න තියෙන්නෙ ටිකක්. Beef කනවා නම් නියමයි. නැතත් chicken soup හරි, රතු මාළු වර්ග හරි ඔය වගේ protein වැඩි කෑම බීම කාලා ඉන්න එක අ‍ැඟට හොඳයි.
    ඉන්දරේට අපි බැන්නට මූත් යමක් කමක් දන්නවා නෙහ් 🙂👍
     
    Meka ehen, mehen kiywewwama mage aga hiriwatuna :(