ඇන්කර්

Sadun Buwa

Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    94154947249430949795756.jpg
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    කාලකණ්නි බල්ලෝ.කොම්පැණි කාරයෝ මිනිස්සුන්ට වහ කවනවා මේ පො#න ආණ්ඩුවට පේන්නේ නැද්ද.නැත්නම් ආණ්ඩුවට හම්බවෙන වාසි හින්දා මේවට මොනවත් කරන්නේ නැද්ද.:angry:
     

    NIPUNASR

    Member
    Jan 13, 2007
    124
    1
    0
    ugra visha thiyanawa num kohomada bun owa bona minissu jeewath wenne? mokakda source eka... dan kiyanna epa mama anchor walata kade yanawa kiyala.. poddak piliganna bari nisa saketa ahuwe :/
     
    Jan 7, 2013
    182
    16
    0
    ugra visha thiyanawa num kohomada bun owa bona minissu jeewath wenne? mokakda source eka... dan kiyanna epa mama anchor walata kade yanawa kiyala.. poddak piliganna bari nisa saketa ahuwe :/

    මේක පත්තර වල හිටන් දාලා තිබුනා මචන්. සිද්දිය ඇත්ත. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඇමති/හෝ මන්ත්‍රී කෙනෙකුත් මේ ගැන කිව්වා(ඊයේ ප්‍රවුත්ති වල ගියා).
    එක පාර මැරෙන්නේ නෑ බන්. නොයෙක් විදිහේ ලෙඩ හැදෙන්න පුළුවන්. පිළිකා උනත්.
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    රණ රාල;14960323 said:
    මේක පත්තර වල හිටන් දාලා තිබුනා මචන්. සිද්දිය ඇත්ත. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඇමති/හෝ මන්ත්‍රී කෙනෙකුත් මේ ගැන කිව්වා(ඊයේ ප්‍රවුත්ති වල ගියා).
    එක පාර මැරෙන්නේ නෑ බන්. නොයෙක් විදිහේ ලෙඩ හැදෙන්න පුළුවන්. පිළිකා උනත්.

    :shocked:
     
    Jan 7, 2013
    182
    16
    0
    http://www.mawbima.lk/34-23263-news-detail.html

    කිරි පිටි වල ආසනික්, දරුවන්ට දීමෙන් වළකින්න

    කිරි පිටිවලද ආසනික් තිබෙන බව අනාවරණය වී ඇති බවත් එම නිසා දරුවන්ට කිරි පිටි ලබා දීමෙන් වලකින ලෙසත් කෘෂිකර්ම අමාත්‍ය මහින්ද යාපා අබේගුණවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී පැවසිය.
    කිරි දෙනුන්ට ලබා දෙන තණකොළ සදහා රසායනික ද්‍රව්‍ය යෙදීම නිසා එම රසායනික සංඝටක ශරීර ගත වන බවත් සුදු සිනි වලද ආසනික් අඩංගු බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවද ප්‍රකාශ කළේය.


    ------------------------------------------------

    අපේ කිරිවල වස නෑ – ෆොන්ටෙරා

    ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගම සිය නිෂ්පාදන ඉතාම සෞඛ්‍යාරක්ෂිත යයි නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.

    ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන සඳහා උග‍්‍ර විෂ එක් කරන්නේ යයි ලංකා සී නිවුස් විසින් පසුගියදා කල හෙළිදරවුවට පිළිතුරු ලෙස සමාගම විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

    ෆොන්ටෙරා බ්‍රෑන්ඩ්ස් ලංකා සමාගමේ කළමණාකාර අධ්‍යක්ෂ ලියොන් ක්ලෙමන්ට් මහතා, සිය සමාගමේ නිෂ්පාදන සියළුම පාරිභෝගිකයන්ට පරිභෝජනය සඳහා ඉතාම සෞඛයාරක්ෂිත බව නැවත තහවුරු කරන ලදී.

    ෆොන්ටෙරා සමාගමේ සියළුම කිරි නිෂ්පාදන, පරිභෝජනය සඳහා සියයට සියයක්ම සෞඛයාරක්ෂිතය.

    ඩී.සී.ඩී. සංඝටකය (D.C.D.) කිසිම අයුරකින් ආහාරවල සෞඛ්‍යාරක්ෂිත බවට බලපෑමක් කිරීමට සමත් නොවන අතර ෆොන්ටෙරා සමාගම සිය නිෂ්පාදන වල සෞඛයාරක්ෂිත බව පිළිබදව විශේෂ සැළකිල්ලක් දක්වන නිසා, කුමන හෝ අහිතකර අවස්ථාවකදී, ඒ පිළිබඳව මුලින්ම ඉදිරිපත් වන්නේද ෆොන්ටෙරා සමාගමයි.

    සමහර කිරි පිටි වර්ග වල ඩී.සී.ඩී. සංඝටකය (D.C.D.) ඉතාමත් සුළු ප්‍රමාණ වලින් අඩංගු බව හදුනාගෙන ඇතත්, එම සුළු ප්‍රමාණයන් යුරෝපීය කොමිසමේ (European Commission) සෞඛයාරක්ෂණ ප්‍රමිති වලට අනුව, සෞඛයට තර්ජනයක් නොවන පරිදි දෛනිකව ලබා ගත හැකි ප්‍රමාණයටත් (Tolerable daily intake guideline limits) වඩා සිය ගුණයකින් පමණ අඩුය. තවද එම සුළු ප්‍රමාණයන්, ආහාර සෞඛයාරක්ෂිත බවට බලපෑමක් කිරීමට සමත් නොවන බව නවසීලන්ත මූලික කර්මාන්ත අමාත්‍යාංශය (New zealand Ministry of Primary Industry) තහවුරු කර ඇත.

    ලොව ඉතාම උසස් ප්‍රමිතියේ අහාර නිෂ්පාදන ජාලයක් ෆොන්ටෙරා සමාගම සතුය. සෞඛයාරක්ෂිතභාවය යනු අපගේ මූලික අවශ්‍යතාවයකි.

    “කොටින්ම කියතොත්, අප නිෂ්පාදන සෞඛයාරක්ෂිතය. සියළුම පාරිභෝගිකයන්ට පරිභෝජනය කල හැකි බව ප්‍රත්‍යක්ෂය ”
     
    Last edited:

    amandi3891

    Member
    Sep 10, 2008
    3,524
    216
    0
    meka aththa...kohomath piti kiri walin agata deyake labenna medaya witharie...kiri bonna nathi tharamata hodai.......gud post
     

    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    ආණ්ඩු කරන උන්ට ජනතාව ගැන ආදරයක් නැත. බත් වල වස, එළවළුවල වස, බොන කිරි වල වස...
     

    Blog Buster

    Active member
  • May 11, 2013
    222
    44
    28
    Blog
    නවත්තලා කොහොමද ? එතකොට ඇමතිලාට හම්බවෙන කොමිස් වලට මොකද වෙන්නේ.... :no:
     
    • Like
    Reactions: Sadun Buwa

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    බන්ටු;14960623 said:
    මොනවා උනත් Anchor butter තරම් පට්ට එකක් තාම හම්බ උනේ නෑ. :yes::yes:

    මචන් ඔය කියන්නේ වෙන රට වල තියෙන ඇන්කර් product නෙමේ.ලංකාවට එවන ඇන්කර් product ගැන.උබ ලංකාවේ ඇන්කර් පිටි එහෙම බීලා තියෙනවනම් ඒක දන්නවා ඇති.මොකද වෙන රටවල් වල තියෙන ඇන්කර් පිටි වගේ නෙමේ ලංකාවේ තියෙන ඇන්කර් පිටි එක කැටි ගැහෙනවා..ලංකාවට උන් එවන්නේ උන්ගේ බඩු බාල කරලා.මොකද වෙන රටවල් වල වගේ නෙමේ ලංකාවේ ඕන හොර වැඩක් කරන්න පුළුවන්නේ.හොර වැඩ කරලා ඒවායින් බේරෙන්නත් පුළුවන්.ඒ තරම්ම ජරා නීති ලංකාවේ තියෙන්නේ.එක නිසා උබ බය නැතුව බටර් කාපන්.:D.මාත් කැමතිම ඇන්කර් තමා.:yes:.මේක උබට මට ප්‍රශ්නයක් නොවුනට මේක බලපාන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුනට.