
ugra visha thiyanawa num kohomada bun owa bona minissu jeewath wenne? mokakda source eka... dan kiyanna epa mama anchor walata kade yanawa kiyala.. poddak piliganna bari nisa saketa ahuwe :/
I only use Highland...
I only use Highland...
highland use karanna![]()
































රණ රාල;14960323 said:මේක පත්තර වල හිටන් දාලා තිබුනා මචන්. සිද්දිය ඇත්ත. පාර්ලිමේන්තුවේ ආණ්ඩුවේ ඇමති/හෝ මන්ත්රී කෙනෙකුත් මේ ගැන කිව්වා(ඊයේ ප්රවුත්ති වල ගියා).
එක පාර මැරෙන්නේ නෑ බන්. නොයෙක් විදිහේ ලෙඩ හැදෙන්න පුළුවන්. පිළිකා උනත්.

බන්ටු;14960623 said:මොනවා උනත් Anchor butter තරම් පට්ට එකක් තාම හම්බ උනේ නෑ.
.මාත් කැමතිම ඇන්කර් තමා.
.මේක උබට මට ප්රශ්නයක් නොවුනට මේක බලපාන්නේ ලංකාවේ ඉන්න මිනිස්සුනට.