)කවුද දන්නේ මචන්.. ඒ කෙල්ලගේ ගෙදරින් බලපෑමක් ආවාද කියලා..
අනික ෆොන් එක ඒ කෙල්ල ගාව නෙවෙයි වෙන්නත් ඇති තියෙන්නේ...
කොහොම වුනත්.. අපි මිත්‍රත්වයක් කොයි තරම් දුරට ගොඩ නැගුවත්..
කෙල්ලෙක් ගේ ජිවිතයට ඒ කෙල්ල බලාපොරොත්තු වෙන කොල්ලෙක් ලැබුනා ම.. ඒ කෙල්ල ඒ කොල්ලාත් එක්ක ජිවත් වෙනවා මිසක් වෙන අය ගැන හිතන්න යන්නේ නෑ...
ඒ කෙල්ල එෆ්.බි. එකේ හරි එනවා ද ? එහෙම එනවා නම් ඔයා ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් අහලා
බලන්න මේ කෙල්ලගේ ලගදි ඉදලා වෙනස් විමක් එහෙම දකින්න ලැබුනා ද කියලා...





හප්පට උඩු. උබත් කියල තියෙන්නේ මම කියපු එකමයි. පස්සේ දැක්කේ. සහතික ඇත්ත. කවදාවත් රියල් මීට් වෙන්නෙ නැතුව ඇත්ත දැන ගන්න බෑ. උන් ඔන්ලයි පෙන්නන ජීවිතේ නෙමේ උන්ගේ ඇත්ත ජීවිතේ.

මේක ඇවිල්ල මු හිතනවට වඩා දෙයක් වෙනවා..
බලපන් තව ටික දවසකින් මේ කෙල්ල අතුරුදහන් වෙයි හොයාගන්නවත් බැරි වෙන්න.
ෆැමිලි background එකත් පොඩ්ඩක් අප්සෙට් සීන් එකක් නේ..
එකම දේ මේ වගේ දේවල් වලින් අත්දැකීම් අරගෙන හැදෙන එක
.මන් හැමදාමත් කියන්නේ උන් කපටි අපි ලපටි බන්.
ඕන එකෙක් පොඩ්ඩක් හරි ඇnඳෙනවා පොඩි මායම් කැල්ලක් දැම්ම ගමන් .
ජය වේවා කොල්ල ඕක අමතක කරලා උබේ අධ්‍යාපන වැඩක් බලාගනින්.
මොකද උබට අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි 









thama uba tharuna kollek ne machan...













ඇත්තද? නිකම් බොරු ගහන්න එපා බන්! එහෙනම් උඹේ කෙල්ල ගෙ නම්බර් එක මට දියන් මම මැසේජ් කරලා අතල් එක දෙන්නම්. උඹට ඉතින් අවුලක් නැහැ නෙඒ ඉතින් අදාළ පුද්ගලයාගේ මානසික මට්ටම අනුවනේ
තමන්න්ගේ කෙල්ලව තමන්ට ශුවර්නම්
ඉතින් එකේ වරදක් නෑ

online kohomada echchara maxxa wenne. umba online sepa gaddi wena ekek real sepa ganna ethi

මොන කොල්ලද කෑමති බන් තමන්ගෙ කෙල්ල රෑ 3 වෙනකම් වෙනේන් කොල්ලෙක්ට මෑසේජ් 120ක් යවනකම් ආසවෙන් බලන් ඉන්නෙ







ඒ ඉතින් අදාළ පුද්ගලයාගේ මානසික මට්ටම අනුවනේ
තමන්න්ගේ කෙල්ලව තමන්ට ශුවර්නම්
ඉතින් එකේ වරදක් නෑ





මචන් මම වැඩිය එළකිරි එකේ posts දාන කෙනෙක් නෙමෙයි. ඒවුනාට මං මේ THREAD එක දාන්නේ මගේ හිතේ වේදනාවටයි, මේ වගේ සිද්ධියක් උබලටත් වෙලා තියෙනවනම් උබලගේ අදහස් උදහස් දැන ගන්නයි. ගිය අවුරුද්දේ A/L EXAM ඉවර වුනාට පස්සේ කෙල්ලෙක් මාත් එක්ක ONLINE SET වුණා.එදා පටන් ගත්තු FRIENDSHIP එක මේ වෙනකන් කිසි අවුලක් නැතුව අරන් ආව. දැන් මාස 6 කට කිට්ටුයි. ඒ වුනාට මචන්, දැන් දවස් 4,5 ක් ඉඳලා කෙල්ල කිසි සද්දයක් වත් නෑ. අඩුම තරමින් SMS එකක් වත් නෑ. ඉස්සර නම් හිටියේ මට නිකන් පණ උනත් දෙන්න වගේ. (මේ ළගක් වෙනකන් ම එහෙමයි. ) ඉස්සර මචන් දවසකට අඩුම ගානේ MESSAGES 100 ක් 120 ක් විතර එවපු කෙල්ල ට කොහොමද බන් මාව එක පාරට ම එපා උනේ? වෙනද මහා රෑ 3,4 වෙනකන් text කරා. පැය ගණන් එක දිගට කතා කරා. දැන් දවස් 3,4 ක ඉදල වගක්වත් නෑ.දැන් PHONE එක දවසම off කරලා. කෙල්ලගේ credit ඉවර වෙලා කියල මං reload කරත් කිසි වගක්වත් නෑ., ඊයේ රෑ 1.30 විතර මචන් මං CALL කරන්න try කරනකොට phone එක ring උනා. එත් ඒ එක්කම call එක cut කරලා දාල ආයේ off කර ගත්ත. ඊට පස්සේ මං call කරන එක නැවැත්තුවා. කෙල්ලට email කරත් එකකටවත් reply නෑ.වෙනද මචන් මම එහෙම සද්ද නැතුව පැය භාගයක් හිටියොත් ඒකි මට කොච්චර messages එවනව ද? ෆොනේ එකට answer කරනවා නම් කතා කරලා හරි විසඳ ගන්න තිබුනා. එත් එහෙම වත් නෑ බන්. මෙච්චර fit එකේ ඉඳල කිසිම හේතුවක් නැතුව මාව ignore කරන එක සාදාරණ ද කියල පොඩ්ඩක් හිතල බලපන්.
හිත එකඟ කරගෙන ගානක් හදන්නවත් බෑ පුදුම upset එකක් දැනෙන්නෙ. මාස ගණක friendship එකක් මෙහෙම දවසෙන් දෙකෙන් අමතක කරන්නේ කොහොමද බන්?
කටුස්සෝ පාට මාරු කරනවා වගේ කොහොම ද කෙල්ලෝ එක පාරටම වෙනස් වෙන්නේ?
ඉතින් එළකිරි යාලුවනේ උබලට මෙහෙම් සීන් එකක් උනොත් උබල මොකද කරන්නේ? තරහ නැතුව උබලගේ අදහස් ටිකක් දාල යන්න. මේවා කියවල තව එක කොල්ලෙක් හරි , online set වෙන කෙල්ලෝ හින්ද අමාරුවේ වැටෙන එකෙන් නතර කරගන්නත් පුළුවන් වේවි..
![]()
පිට ගියා කියාද දන්නේ නෑ බන්. එවුනට ගත්තු සැප නම් maxxa. එකනේ මචන් ඉවසන්න බැරි. ඒ සැපේ හැටියට පිට යි කියල හිතන්න අමාරුයි.


ගැණුළමුන් පාරේ යන බස් වැනිය.......
1ක් නැතහොත් අනිකේ යා හැකිය......
කෙල්ලෝ විස්වාස කරන්න එප මචන් අනිත් එක ඔව වැඩිය හිතට ගන්න එප......
matath oya wadema meh dawaswala wela thiyanawa machan......
mage godak langin indapu girl kenek...
mage prashna waladi godak help kara eya.
wenadata mn msg ka'na late unoth pita pita calls....magenuth waraddak una.
i told her sorry..... she accepted it....kianne mage waraddak nallu...
bt mata call karannawath eap qwa, msg karath udin pallen rip k'ne......
reason eka kelin qwa nm duka na....hitapu gaman kanata gahanna wage mehema karanakota??????
mona welada manda......
Aththamai, hithenawa okkoma allala dala suicide k'na![]()























අනිවා බන් මු පොඩ්ඩක් නාගත්ත සීන් එකක් තියෙන්නේ..මේක ඇවිල්ල මු හිතනවට වඩා දෙයක් වෙනවා..
බලපන් තව ටික දවසකින් මේ කෙල්ල අතුරුදහන් වෙයි හොයාගන්නවත් බැරි වෙන්න.
ෆැමිලි background එකත් පොඩ්ඩක් අප්සෙට් සීන් එකක් නේ..
එකම දේ මේ වගේ දේවල් වලින් අත්දැකීම් අරගෙන හැදෙන එක
.මන් හැමදාමත් කියන්නේ උන් කපටි අපි ලපටි බන්.
ඕන එකෙක් පොඩ්ඩක් හරි ඇnඳෙනවා පොඩි මායම් කැල්ලක් දැම්ම ගමන් .
ජය වේවා කොල්ල ඕක අමතක කරලා උබේ අධ්‍යාපන වැඩක් බලාගනින්.
මොකද උබට අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි
![]()

