ඇයි බන් කෙල්ලෝ අපිට මෙහෙම කරන්නේ?

harithacats

Junior member
  • Mar 29, 2008
    259
    7
    18
    Nowhere
    aye topic ekata bahapalla! :p
    Matath ohoma case ekak una.habai a nam massa 3k wage.eki online aweth na ekapaaratama.mama allala damma.

    Sure da oya kellek kiyala?pics real kiyala?ubawa kollek anduwada danne na :))
     

    Gayan_BC

    Well-known member
  • Jan 28, 2012
    5,967
    847
    113
    Everywere
    uba kelata frnship eka withrak penala waradak bn karala tyne..uba eeki gen yalu wena ahuwe nath da ..anee manda mata nam ehemath hithenawa bn..hmm:no::no::no:
     

    dreamslanka

    Well-known member
  • Aug 4, 2009
    2,909
    42
    48
    ekita samaharawita wena kollek set wenna athi.
    allala dapan machan,dukay thamay.monawa akrannada?
    uba thawa ekak set akra ganin
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,779
    3,775
    113
    මාතර - මාලෙබ් - melbourne
    කවුද දන්නේ මචන්.. ඒ කෙල්ලගේ ගෙදරින් බලපෑමක් ආවාද කියලා..
    අනික ෆොන් එක ඒ කෙල්ල ගාව නෙවෙයි වෙන්නත් ඇති තියෙන්නේ...
    කොහොම වුනත්.. අපි මිත්‍රත්වයක් කොයි තරම් දුරට ගොඩ නැගුවත්..
    කෙල්ලෙක් ගේ ජිවිතයට ඒ කෙල්ල බලාපොරොත්තු වෙන කොල්ලෙක් ලැබුනා ම.. ඒ කෙල්ල ඒ කොල්ලාත් එක්ක ජිවත් වෙනවා මිසක් වෙන අය ගැන හිතන්න යන්නේ නෑ...
    ඒ කෙල්ල එෆ්.බි. එකේ හරි එනවා ද ? එහෙම එනවා නම් ඔයා ඒ කෙල්ලගේ යාලුවෙක් ගේ මාර්ගයෙන් අහලා
    බලන්න මේ කෙල්ලගේ ලගදි ඉදලා වෙනස් විමක් එහෙම දකින්න ලැබුනා ද කියලා...


    :yes::yes::yes::yes::yes:
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    0002015B.gif
     

    tharuolive

    Member
    Nov 10, 2010
    1,563
    361
    0
    piliyandala
    :yes::yes:

    හප්පට උඩු. උබත් කියල තියෙන්නේ මම කියපු එකමයි. පස්සේ දැක්කේ. සහතික ඇත්ත. කවදාවත් රියල් මීට් වෙන්නෙ නැතුව ඇත්ත දැන ගන්න බෑ. උන් ඔන්ලයි පෙන්නන ජීවිතේ නෙමේ උන්ගේ ඇත්ත ජීවිතේ.


    අනිවා බන් මු පොඩ්ඩක් නාගත්ත සීන් එකක් තියෙන්නේ..:sorry::sorry: මේක ඇවිල්ල මු හිතනවට වඩා දෙයක් වෙනවා..:rolleyes::rolleyes: බලපන් තව ටික දවසකින් මේ කෙල්ල අතුරුදහන් වෙයි හොයාගන්නවත් බැරි වෙන්න.:D:D ෆැමිලි background එකත් පොඩ්ඩක් අප්සෙට් සීන් එකක් නේ..:no::no:එකම දේ මේ වගේ දේවල් වලින් අත්දැකීම් අරගෙන හැදෙන එක:yes::yes:.මන් හැමදාමත් කියන්නේ උන් කපටි අපි ලපටි බන්.:D:D ඕන එකෙක් පොඩ්ඩක් හරි ඇnඳෙනවා පොඩි මායම් කැල්ලක් දැම්ම ගමන් .:P:Pජය වේවා කොල්ල ඕක අමතක කරලා උබේ අධ්‍යාපන වැඩක් බලාගනින්.:nerd::nerd: මොකද උබට අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි
    :cool::cool::cool:
     

    sapperjaya

    Member
    Feb 8, 2012
    56
    1
    0
    kello gana hithala umba leda wenna epa ban.....:no::no:
    eekita mokada une kiyala hoyahan...ekita prashnayak nath nam ekita umbawa epa nam..:nerd::nerd:
    umba ooka amathaka karala daapan.....:yes::yes:
    umbata honda kellek hamba wei...:yes::yes:thama uba tharuna kollek ne machan...;););)
    oowada ban monissunta wenne.....:cool::cool:
    owa prashna nemei kiyala therei jeewithe issarahata wena dewal hatiyata...;););)
    mama mee kiyanne. experience eken....:yes::yes::yes:
    be happy machan...:)
    :yes::yes:
     
  • Feb 22, 2012
    153
    40
    28
    ඒ ඉතින් අදාළ පුද්ගලයාගේ මානසික මට්ටම අනුවනේ
    තමන්න්ගේ කෙල්ලව තමන්ට ශුවර්නම්
    ඉතින් එකේ වරදක් නෑ
    ඇත්තද? නිකම් බොරු ගහන්න එපා බන්! එහෙනම් උඹේ කෙල්ල ගෙ නම්බර් එක මට දියන් මම මැසේජ් කරලා අතල් එක දෙන්නම්. උඹට ඉතින් අවුලක් නැහැ නෙ :lol:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,982
    1
    9,801
    113
    Gampaha
    මොන කොල්ලද කෑමති බන් තමන්ගෙ කෙල්ල රෑ 3 වෙනකම් වෙනේන් කොල්ලෙක්ට මෑසේජ් 120ක් යවනකම් ආසවෙන් බලන් ඉන්නෙ

    :lol::lol::lol::lol::lol::lol::lol:

    ඒ ඉතින් අදාළ පුද්ගලයාගේ මානසික මට්ටම අනුවනේ
    තමන්න්ගේ කෙල්ලව තමන්ට ශුවර්නම්
    ඉතින් එකේ වරදක් නෑ

    :shocked::shocked::shocked::shocked::shocked:
     
  • Feb 22, 2012
    153
    40
    28
    මේ තියෙන්නෙ මූ පෙන්නන දේ -
    මචන් මම වැඩිය එළකිරි එකේ posts දාන කෙනෙක් නෙමෙයි. ඒවුනාට මං මේ THREAD එක දාන්නේ මගේ හිතේ වේදනාවටයි, මේ වගේ සිද්ධියක් උබලටත් වෙලා තියෙනවනම් උබලගේ අදහස් උදහස් දැන ගන්නයි. ගිය අවුරුද්දේ A/L EXAM ඉවර වුනාට පස්සේ කෙල්ලෙක් මාත් එක්ක ONLINE SET වුණා.එදා පටන් ගත්තු FRIENDSHIP එක මේ වෙනකන් කිසි අවුලක් නැතුව අරන් ආව. දැන් මාස 6 කට කිට්ටුයි. ඒ වුනාට මචන්, දැන් දවස් 4,5 ක් ඉඳලා කෙල්ල කිසි සද්දයක් වත් නෑ. අඩුම තරමින් SMS එකක් වත් නෑ. ඉස්සර නම් හිටියේ මට නිකන් පණ උනත් දෙන්න වගේ. (මේ ළගක් වෙනකන් ම එහෙමයි. ) ඉස්සර මචන් දවසකට අඩුම ගානේ MESSAGES 100 ක් 120 ක් විතර එවපු කෙල්ල ට කොහොමද බන් මාව එක පාරට ම එපා උනේ? වෙනද මහා රෑ 3,4 වෙනකන් text කරා. පැය ගණන් එක දිගට කතා කරා. දැන් දවස් 3,4 ක ඉදල වගක්වත් නෑ.දැන් PHONE එක දවසම off කරලා. කෙල්ලගේ credit ඉවර වෙලා කියල මං reload කරත් කිසි වගක්වත් නෑ., ඊයේ රෑ 1.30 විතර මචන් මං CALL කරන්න try කරනකොට phone එක ring උනා. එත් ඒ එක්කම call එක cut කරලා දාල ආයේ off කර ගත්ත. ඊට පස්සේ මං call කරන එක නැවැත්තුවා. කෙල්ලට email කරත් එකකටවත් reply නෑ.වෙනද මචන් මම එහෙම සද්ද නැතුව පැය භාගයක් හිටියොත් ඒකි මට කොච්චර messages එවනව ද? ෆොනේ එකට answer කරනවා නම් කතා කරලා හරි විසඳ ගන්න තිබුනා. එත් එහෙම වත් නෑ බන්. මෙච්චර fit එකේ ඉඳල කිසිම හේතුවක් නැතුව මාව ignore කරන එක සාදාරණ ද කියල පොඩ්ඩක් හිතල බලපන්.
    හිත එකඟ කරගෙන ගානක් හදන්නවත් බෑ පුදුම upset එකක් දැනෙන්නෙ. මාස ගණක friendship එකක් මෙහෙම දවසෙන් දෙකෙන් අමතක කරන්නේ කොහොමද බන්?
    කටුස්සෝ පාට මාරු කරනවා වගේ කොහොම ද කෙල්ලෝ එක පාරටම වෙනස් වෙන්නේ?
    ඉතින් එළකිරි යාලුවනේ උබලට මෙහෙම් සීන් එකක් උනොත් උබල මොකද කරන්නේ? තරහ නැතුව උබලගේ අදහස් ටිකක් දාල යන්න. මේවා කියවල තව එක කොල්ලෙක් හරි , online set වෙන කෙල්ලෝ හින්ද අමාරුවේ වැටෙන එකෙන් නතර කරගන්නත් පුළුවන් වේවි..
    :(:(:(:(



    මේ ඇත්තටම අවශ්‍ය දේ -
    පිට ගියා කියාද දන්නේ නෑ බන්. එවුනට ගත්තු සැප නම් maxxa. එකනේ මචන් ඉවසන්න බැරි. ඒ සැපේ හැටියට පිට යි කියල හිතන්න අමාරුයි.


    මෙතන තියෙන්නෙ මූට ඔන්ලයින් සැප ගන්න හිටපු කෙල්ල නැති උන දුක මිසක් ආදරයක් නෙමේ. ඕනම කෙල්ලෙක් කැමති නැහැ නෙ බන් යාළු වෙන්න අහන්නෙත් නැති එකෙක් එක්ක සෙක්ස් චැට් කර කර ඉන්න. ඒකිට මොළේ පෑදිලා ඒකි අයින් වෙලා!:lol::lol:
     

    ruwanwellarocker

    Well-known member
  • May 19, 2010
    10,736
    2,513
    113
    Bevery Hills-90210
    මචන් කෙල්ලන්ට හරි ඉක්මනට අමතක කරන්න පුළුවන්. උන් නිකන් හරියට කාලගුණය වගේ. උබේ මිත්‍රකමක් නම් තිබුණේ අවුලක් නැහැ. ඉක්මනට හිත හදාගන්න පුළුවන්.
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    ගැණුළමුන් පාරේ යන බස් වැනිය.......
    1ක් නැතහොත් අනිකේ යා හැකිය......
    කෙල්ලෝ විස්වාස කරන්න එප මචන් අනිත් එක ඔව වැඩිය හිතට ගන්න එප......

    ubae kathawa mchn sahathika aththa
     

    hiro_nakamura

    Well-known member
  • Nov 14, 2010
    7,386
    243
    83
    Hu Jinthawoge gedetta allapu gedara
    WARNING

    matath oya wadema meh dawaswala wela thiyanawa machan......
    mage godak langin indapu girl kenek...
    mage prashna waladi godak help kara eya.
    wenadata mn msg ka'na late unoth pita pita calls....magenuth waraddak una.
    i told her sorry..... she accepted it....kianne mage waraddak nallu...
    bt mata call karannawath eap qwa, msg karath udin pallen rip k'ne......
    reason eka kelin qwa nm duka na....hitapu gaman kanata gahanna wage mehema karanakota??????

    mona welada manda......:(:(
    Aththamai, hithenawa okkoma allala dala suicide k'na :(:(:(:(

    THAMUSETA PISSUDA OHOMA THAMAI BN.WEN WECHCHI GAMAN HITHA HADA GANNA TIKA KALAYAK YANAWA. ME WAGE WELAWATA UBA ASAMA KARANA DEWAL KARAPAN.GAMES GAHAPAN ANIT EKA MOHOTHAKATA HITHAPAN ME KOHEDA YANA KELLEK HINDA APE PARENTS ME THATHWETA GENAPU API MERENNA OONEDA KIYALA?YAKO AMMALA KOCHCHARA MAHANSI WELADA APIWA MELOKETA GENNALA HEDUWE.EHEMA NISA KELLEK HINDA JIWITHE NETHI KARAGANNA OONEDA MEEHARAKO?:no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no::no:
     

    NO_MeRcY

    Well-known member
  • Jun 14, 2010
    5,423
    449
    83
    Singapore

    අනිවා බන් මු පොඩ්ඩක් නාගත්ත සීන් එකක් තියෙන්නේ..:sorry::sorry: මේක ඇවිල්ල මු හිතනවට වඩා දෙයක් වෙනවා..:rolleyes::rolleyes: බලපන් තව ටික දවසකින් මේ කෙල්ල අතුරුදහන් වෙයි හොයාගන්නවත් බැරි වෙන්න.:D:D ෆැමිලි background එකත් පොඩ්ඩක් අප්සෙට් සීන් එකක් නේ..:no::no:එකම දේ මේ වගේ දේවල් වලින් අත්දැකීම් අරගෙන හැදෙන එක:yes::yes:.මන් හැමදාමත් කියන්නේ උන් කපටි අපි ලපටි බන්.:D:D ඕන එකෙක් පොඩ්ඩක් හරි ඇnඳෙනවා පොඩි මායම් කැල්ලක් දැම්ම ගමන් .:P:Pජය වේවා කොල්ල ඕක අමතක කරලා උබේ අධ්‍යාපන වැඩක් බලාගනින්.:nerd::nerd: මොකද උබට අන්තිමට ඉතුරු වෙන්නේ ඒක විතරයි
    :cool::cool::cool:

    :yes::yes: