ඇයි NISSAN Serena වාහන වල මිල අඩු?

mpkcreations

Member
May 18, 2010
20
1
9
3
ඇයි NISSAN Serena වාහන වල මිල අඩු?

Nissan Serena වාහන ඇයි ලක්ෂ 10-12 වගේ ගානකට මාකට් එකේ තියෙන්නෙ? ඒවයෙ මොකක් හරි අවුලක් තියෙනවද? මට සෙරීනා එකක් ගන්න ආසාවක් තියෙනව. අවුලක් වෙයිද? ඒ වගෙම දන්න කෙනෙක් ඉන්නව නම් Tata Indica කාර් එකෙත් මාකට් අඩු ඇයි කියල කියනව?
 

chamal89

Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    මම සෙරීන දෙකක් පාවිච්චි කරල තියන්ව එකක් නෝමල් එකක් ඒකෙන් උදේට වතුර ටිකක්වත් අඩූනේ නෑ හොදටම තිබ්බ ඒක දීල ගත්ත එෆ්.එක්ස් ෆුල් ඔෆ්ශන් එකක් මෙලෝරහක් නෑ දීගත්තෙ බොහොම අමාරුවෙන් එන්ජින් දෙකක් තිබ්බ ...
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    තව දෙයක් කියන්න බෑරි උනා යාලු ඕකෙ සම්ප් එක ටක්ගාල යනව ලංකාවෙ පාරවල් වලට ඔරොත්තු දෙන්නෙ නෑ
     

    mpkcreations

    Member
    May 18, 2010
    20
    1
    9
    3
    Tata Indica ගැන මොකද කියන්නේ? 10කට සෙට් උනා 2005 එකක්. අවුලක් නැද්ද?
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    මචං මම ගාවත් 1ක් තිබ්බා..... දිරැම් එනවා ඉක්මනටම.... එන්ජිමත් ගෙවෙනවා වැඩී.... සැපපහසුව නම් තිබ්බා... තෙලුත් පිච්චෙනවා වැඩී බං..... අනික දැං මාකට් 1කේ තියන ‍ගොඩක් එව්වා හැප්පිලා තියෙන්නේ.... හැබැයි සමහරැ ගාවා නම් පට්ට ඒවා තියනවා.... ගන්නවා නම් හොදට බලලා ගනිං.... ටවුන්එස්, ලයිට්එසි, නිසාන් වැනට්, නිසාන් ලාර්ගො වැනුත් ඒ ගනං වලට යනවා www.riyasewana.com / www. automart.lk සයිට් වල තියනවා ඕනි තරං;););););)
     

    saradiyel_uk

    Well-known member
  • May 9, 2010
    2,650
    3,535
    113
    ටාටා ඉන්ඩිකා ගන්න එපාඕයි එව්වාගේ බඩු නෑ........ අපේ අයියාට ඔෆිස් 1න් දීලා තියෙන්නේ ඒකක් දැං රීගෙන ඉන්නවා....... මටනං ටාටා ඉන්‍ඩිකා තුඃ........................
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    tata indica car ekak math use pattta ... kisi awulak ne full option .. gana adu machan wena deyak neme indian nisa.. second hand market eka adui ekai.. use karanna niyama car eka ... maruty walata wada hodai mokada engine capacity eka 1400 wage wena nisa machan ,
     

    Valour

    Member
    Jan 16, 2013
    152
    4
    0
    Nissan Serina kiyanne Nissan B14 (or B15 I can't remember properly) Car eke chassis walata van body ekak tiyapu vehicle ekak.
    so ground clearance and engine capacity adui.
     
    Last edited: