ඇයි NISSAN Serena වාහන වල මිල අඩු?
Nissan Serena වාහන ඇයි ලක්ෂ 10-12 වගේ ගානකට මාකට් එකේ තියෙන්නෙ? ඒවයෙ මොකක් හරි අවුලක් තියෙනවද? මට සෙරීනා එකක් ගන්න ආසාවක් තියෙනව. අවුලක් වෙයිද? ඒ වගෙම දන්න කෙනෙක් ඉන්නව නම් Tata Indica කාර් එකෙත් මාකට් අඩු ඇයි කියල කියනවද?