මම කවදාවත් රා බීල නෑ යකෝ
ජීවිතේටම බියර් ටින් එකක් බීල තියෙනව. එච්චරයි
2000 eka gehuwe nadda thawama

මම කවදාවත් රා බීල නෑ යකෝ
ජීවිතේටම බියර් ටින් එකක් බීල තියෙනව. එච්චරයි

ඉතුරු ටිකත් ඔහෙ ගෙවිල ගියාවෙ නේ බං..
Kollo 5k innawa nm nikanma daganna puluwan ne bn..![]()
මම කවදාවත් රා බීල නෑ යකෝ
ජීවිතේටම බියර් ටින් එකක් බීල තියෙනව. එච්චරයි

Ube life eke Steering wheel eka tiyenne ube athe. You decide where to drive coz thatz ur life. Thatz it
ඒකට තමා බෙහෙත් තියෙන්නෙ. බෙහෙත් බිව්වට මට ගුනයක් නෑ අපි වගේ අය ගැන, හුඟක් දෙනෙක් අතර තියෙන මතයක් ඕක.
කරුනාකරල තේරුම් ගනින් මචං. හිතින් හදාගන්ඩ පුලුවන් ලෙඩත් තියෙනව. එහෙම බැරි ලෙඩත් තියෙනව
ස්නායු අබාධ මට හදාගන්ඩ පලුවන්ද යකෝඒකට තමා බෙහෙත් තියෙන්නෙ. බෙහෙත් බිව්වට මට ගුනයක් නෑ
මේ ටිකහරි හදා ගත්තෙ හිතේ ධෛරයය නිසා මචං. මට වගේ ඔලුවක් උඹට ලැබුණනං මෙලහකට රෙද්දෙ රෙවිල උඹට

Ube life eke Steering wheel eka tiyenne ube athe. You decide where to drive coz thatz ur life. Thatz it
අපි වගේ අය ගැන, හුඟක් දෙනෙක් අතර තියෙන මතයක් ඕක.
කරුනාකරල තේරුම් ගනින් මචං. හිතින් හදාගන්ඩ පුලුවන් ලෙඩත් තියෙනව. එහෙම බැරි ලෙඩත් තියෙනව
ස්නායු අබාධ මට හදාගන්ඩ පලුවන්ද යකෝඒකට තමා බෙහෙත් තියෙන්නෙ. බෙහෙත් බිව්වට මට ගුනයක් නෑ
මේ ටිකහරි හදා ගත්තෙ හිතේ ධෛරයය නිසා මචං. මට වගේ ඔලුවක් උඹට ලැබුණනං මෙලහකට රෙද්දෙ රෙවිල උඹට

මට නං කිව්ව. මතක විදිහට දිගටම ගිහිං දෙවනියට හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න කිව්ව
අවුලක් නෑ පාර හරි 
මම නම් එක පාරක් කෙල්ලෙක්ගෙන් පාරක් ඇහුවමට නං කිව්ව. මතක විදිහට දිගටම ගිහිං දෙවනියට හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න කිව්ව
අවුලක් නෑ පාර හරි
![]()

issarala uba kiyala wara

එහෙව් කෙල්ලන්ට තමා අපි මැරෙන්ඩ හදන්නෙ
මම වයසයි. කලුයි. ලස්සනත් මදි ඇති. ඒ හින්ද බය නැතුව කතා කරන්ඩ ආත්ම විස්වාසෙ මදි. කොහොමත් මම Social Anxiety තියෙන එකානෙ
ඒකිගෙත් ඇති මහ ලොකු ලස්සනක් නෑ
අපේ එවුන් කරන වැඩ වලට ඕකුන් පාරක් ඇහුවත් බයේ දුවනව පස්ස හැරි හැරි![]()
උඹ හිතන සේරම දේවල් මූණෙන් පිලිඹිබු වෙනවද දන්නෑ
එහෙම නං උඹව දැක්කොත් කෙල්ලො නෙමේ මාත් දුවනව
තෝ මටත් දවසක් හෙන වලත්ත කතාවක් කිව්ව 
මම නම් කෙල්ලොත් එක්ක කතා කරන්නේ නෑ උන් මගෙන් එක්ක මුලින් කතා කරොත් මිසක්...![]()
ඒත් පාර වැරදිලා හිටියෙ. මුලින්ම හම්බවුන කෙනාගෙන් ඇහුව. කෙල්ලෙක් කිව්වට ඉතිං ලමේකුත් එක්ක ගියෙ 