ඇහුවට කිව්වෙ නෑ

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    Kollo 5k innawa nm nikanma daganna puluwan ne bn..:D

    ඒකත් ඇත්ත
    කවුරුහරි ඇති බං. හැමකෙල්ලටම අයිති වාසකම් කියන්ඩ කවුරුහරි ඉන්නව බං..
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    Ube life eke Steering wheel eka tiyenne ube athe. You decide where to drive coz thatz ur life. Thatz it

    අපි වගේ අය ගැන, හුඟක් දෙනෙක් අතර තියෙන මතයක් ඕක.
    කරුනාකරල තේරුම් ගනින් මචං. හිතින් හදාගන්ඩ පුලුවන් ලෙඩත් තියෙනව. එහෙම බැරි ලෙඩත් තියෙනව
    ස්නායු අබාධ මට හදාගන්ඩ පලුවන්ද යකෝ :angry: ඒකට තමා බෙහෙත් තියෙන්නෙ. බෙහෙත් බිව්වට මට ගුනයක් නෑ
    මේ ටිකහරි හදා ගත්තෙ හිතේ ධෛරයය නිසා මචං. මට වගේ ඔලුවක් උඹට ලැබුණනං මෙලහකට රෙද්දෙ රෙවිල උඹට
     
    :( :(
     
    සිටියරිං වීල් එකේ රොඩ් එක ඇඹරිලා තියෙන්නෙ මචං.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    අපි වගේ අය ගැන, හුඟක් දෙනෙක් අතර තියෙන මතයක් ඕක.
    කරුනාකරල තේරුම් ගනින් මචං. හිතින් හදාගන්ඩ පුලුවන් ලෙඩත් තියෙනව. එහෙම බැරි ලෙඩත් තියෙනව
    ස්නායු අබාධ මට හදාගන්ඩ පලුවන්ද යකෝ :angry: ඒකට තමා බෙහෙත් තියෙන්නෙ. බෙහෙත් බිව්වට මට ගුනයක් නෑ
    මේ ටිකහරි හදා ගත්තෙ හිතේ ධෛරයය නිසා මචං. මට වගේ ඔලුවක් උඹට ලැබුණනං මෙලහකට රෙද්දෙ රෙවිල උඹට

    Ridila :lol:
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    මම නම් එක පාරක් කෙල්ලෙක්ගෙන් පාරක් ඇහුව :yes: මට නං කිව්ව. මතක විදිහට දිගටම ගිහිං දෙවනියට හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න කිව්ව :yes: අවුලක් නෑ පාර හරි :yes:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,023
    1
    43,431
    113
    මම නම් එක පාරක් කෙල්ලෙක්ගෙන් පාරක් ඇහුව :yes: මට නං කිව්ව. මතක විදිහට දිගටම ගිහිං දෙවනියට හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න කිව්ව :yes: අවුලක් නෑ පාර හරි :yes:

    :lol:
     
    අපේ එවුන් කරන වැඩ වලට ඕකුන් පාරක් ඇහුවත් බයේ දුවනව පස්ස හැරි හැරි :lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    මම නම් එක පාරක් කෙල්ලෙක්ගෙන් පාරක් ඇහුව :yes: මට නං කිව්ව. මතක විදිහට දිගටම ගිහිං දෙවනියට හම්බවෙන හන්දියෙන් දකුණට හැරෙන්න කිව්ව :yes: අවුලක් නෑ පාර හරි :yes:

    මම නම් කෙල්ලොත් එක්ක කතා කරන්නේ නෑ උන් මගෙන් එක්ක මුලින් කතා කරොත් මිසක්...:yes:
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    649
    113
    එහෙව් කෙල්ලන්ට තමා අපි මැරෙන්ඩ හදන්නෙ

    මම වයසයි. කලුයි. ලස්සනත් මදි ඇති. ඒ හින්ද බය නැතුව කතා කරන්ඩ ආත්ම විස්වාසෙ මදි. කොහොමත් මම Social Anxiety තියෙන එකානෙ
    ඒකිගෙත් ඇති මහ ලොකු ලස්සනක් නෑ

    ehnm mulinma okata beheth ganin ayya......
     
    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    අපේ එවුන් කරන වැඩ වලට ඕකුන් පාරක් ඇහුවත් බයේ දුවනව පස්ස හැරි හැරි :lol:

    එහෙනං උඹව දැක්ක ගමං කෙල්ලන්ට භය හිතෙනව ඇති :sorry: උඹ හිතන සේරම දේවල් මූණෙන් පිලිඹිබු වෙනවද දන්නෑ :baffled: එහෙම නං උඹව දැක්කොත් කෙල්ලො නෙමේ මාත් දුවනව :baffled: තෝ මටත් දවසක් හෙන වලත්ත කතාවක් කිව්ව :angry:

    මම නම් කෙල්ලොත් එක්ක කතා කරන්නේ නෑ උන් මගෙන් එක්ක මුලින් කතා කරොත් මිසක්...:yes:

    මාත් එහෙම තමා බං :yes: ඒත් පාර වැරදිලා හිටියෙ. මුලින්ම හම්බවුන කෙනාගෙන් ඇහුව. කෙල්ලෙක් කිව්වට ඉතිං ලමේකුත් එක්ක ගියෙ :baffled:
     
    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,624
    9,412
    113
    පානි නකෙක් දැකලා තියේද
    කණ්නාඩිය ඉස්සරහට ගියාම උඹ පානි නකෙක් දැක්කානම් බණ භාවනා පැත්තට බර වෙයන්
    එහෙම එකෙක් දැක්කේ නැත්නම් මම යෝජනා කරන්න් ආයේ කඩ්ට පලයන්
    ගිහිං අහපන්
    අනිවා ගොඩ යයි (විහිළුවක් නොවන බව සලකන්න)