ඉන්දියාවේ දින 15 ක් !!!

Bilida

Active member
  • Feb 8, 2018
    342
    94
    28
    Sky
    එළකිරියෙ දැක්ක වටිනම පෝස්ට් එකක්.

    කියවනකොට ඇත්තටම ඉංදියාවෙ ගියා වගේ.

    උබට පිං මචං.
    අම්මටත් බලන්න දීල මොනවද කිව්වෙ කියල දාන්නම්.
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    එළකිරියෙ දැක්ක වටිනම පෝස්ට් එකක්.

    කියවනකොට ඇත්තටම ඉංදියාවෙ ගියා වගේ.

    උබට පිං මචං.
    අම්මටත් බලන්න දීල මොනවද කිව්වෙ කියල දාන්නම්.

    ගොඩක් ස්තුතියි යාලුවා අදහස් වලට.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,013
    34,482
    113
    ගොඩක් පින්. ඇස් දෙකට කඳුලුත් ආවා. ඇත්තටම ඉන්දියාව කියන්නේ මහ පුදුම රටක්. මිහිපිට සුරපුරයයි, අපායයි දෙකකම එකට බලා ගන්න පුලුවන් රටක් තමයි ඉන්දියාව. ඉන්දියාවෙන් අපිට ගන්න පුලුවන් හොඳම ආදර්ශය නම් දේශීය නිශ්පාදනවලට තැන දීමයි. උදාහරණයකට කිරි නිශ්පාදනය ගන්න.
    ගවයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න රටක්. ලංකාවේ අපේ උන්ට තමයි නවසීලන්තෙන් එන කිරි බිව්වේ නැත්නම් ඇඟට පණ නැත්තේ. ඉන්දියාවේ අධික ජන ගහනය නොවන්නට අද ඉන්දියාව අංක එකේ ලෝක බලවතා
     
    අලුතින් දෙයක් දැනගත්තා නං ඒක මට සතුටක් මචං.

    ඒක ඇත්ත. ඉන්දියාව කියන්නේ මහා පුදුම, තේරුම් ගන්න අමාරු රටක්. මේ රටේ ජනගහනය අධික උනාට මිනිස්සු නැති පළාත් සෑහෙන්න තියෙනවා. මොකද රට ගොඩාක් විශාල නිසා.
     
    IveyStyle

    Member
    Aug 9, 2010
    27,492
    1,145
    0
    SiriLankawe
    හුගාක් හොද විස්තර ටිකක්.මහන්සි වෙලා අපි එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි :)
     
    Travz

    Member
    Aug 22, 2018
    256
    187
    0
    හුගාක් හොද විස්තර ටිකක්.මහන්සි වෙලා අපි එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි :)

    අදහස් වලට ගොඩක් ස්තුතියි යාලුවා