එළකිරියෙ දැක්ක වටිනම පෝස්ට් එකක්.
කියවනකොට ඇත්තටම ඉංදියාවෙ ගියා වගේ.
උබට පිං මචං.
අම්මටත් බලන්න දීල මොනවද කිව්වෙ කියල දාන්නම්.
Indiyawe metroth hadabawalu.ape ekata thiyena rail para dik karannath patta kalayak yanawa
ගොඩක් පින්. ඇස් දෙකට කඳුලුත් ආවා. ඇත්තටම ඉන්දියාව කියන්නේ මහ පුදුම රටක්. මිහිපිට සුරපුරයයි, අපායයි දෙකකම එකට බලා ගන්න පුලුවන් රටක් තමයි ඉන්දියාව. ඉන්දියාවෙන් අපිට ගන්න පුලුවන් හොඳම ආදර්ශය නම් දේශීය නිශ්පාදනවලට තැන දීමයි. උදාහරණයකට කිරි නිශ්පාදනය ගන්න.
ගවයාගෙන් උපරිම ප්‍රයෝජන ගන්න රටක්. ලංකාවේ අපේ උන්ට තමයි නවසීලන්තෙන් එන කිරි බිව්වේ නැත්නම් ඇඟට පණ නැත්තේ. ඉන්දියාවේ අධික ජන ගහනය නොවන්නට අද ඉන්දියාව අංක එකේ ලෝක බලවතා
හුගාක් හොද විස්තර ටිකක්.මහන්සි වෙලා අපි එක්ක බෙදාගත්තාට බොහොම ස්තුතියි![]()
patta mchan godak mahansi wela tiyenwa![]()
dan apit india giya wage tama![]()