ඉන්දියාවේ බුදුදහම අතුරුදන් වීම

හෙළයෙක්

Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ ත්‍රෙඩ් එකේ උබල "බුද්ධ" ට දීපු නිර්වචනේ ත් අවුල්.
    කාටද?
    ඒක එතන කියන්න එපායානේ.

    හිපොතිසිස් එක වැරදිනම් මොකද වෙන්නේ ? ආවබෝධ වෙන්න දෙයක් නෑ එතන.

    ඒක නිසා පරික්ෂණය මොකද්ද කියල තීරණය කරන්න ඕනේ තමන් මිසක් හිපොතිසිස් එකක කියල තියන දේවල් කර කර ඉන්න ගිහින් වැඩක් නෑ ..


    පෘතක්ජන කියල කෙනෙක් ඉන්නේ එතනට අදාළ නොවන කෙනෙක් ඉන්නකොට නේ .
    ඒක අදාළ වෙන්නේ ආගම් ඇතුලේ. එහෙම නැත්නම් හැමෝම එකයි.
    ------ Post added on Jul 14, 2023 at 12:21 PM
    උබ හදාන තියෙන හයිපොතිසිස් එක මොකද්ද
    ------ Post added on Jul 14, 2023 at 12:29 PM
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    කාටද?
    ඒක එතන කියන්න එපායානේ.
    ඒ නිරවචනේ විදියට සම්මා සම්බුද්ධ උනේ දහම් දෙසලා ශ්‍රාවක පිරිසක් හදාගත්ත ට පස්සෙද කියලා අහන්න පුලුවන්...
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නූගත් ඩස්පයන්ට දර්ශණයක් ඉගෙනගන්නවට වඩා ආගමක් අදහගෙන දෙයියට දුක කියාගෙන ඉන්න එක ලේසි වෙන්න ඇති. මෙහෙත් බෞද්දයො කිව්වට එහෙම එවුන්නෙ ඉන්නෙ
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    අන්දයෙක් වෙන්න, ජාතිය ආගම අදාල නැනෙ?
    අන්දයා ආගම් වල නිර්වචන වලට අනුව අයිති වෙන්නෙත් පෘතක්ජන ගොඩටම තමයි. ඒ ඇර වෙන ගොඩක් හදාගෙන තියෙන්නේ ආගම් ඇතුලේ නේ .
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    ඒ නිරවචනේ විදියට සම්මා සම්බුද්ධ උනේ දහම් දෙසලා ශ්‍රාවක පිරිසක් හදාගත්ත ට පස්සෙද කියලා අහන්න පුලුවන්...
    ඒ නුලේම අහන්න.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    නැ ඒක මතක් වෙච්ච වෙලාවේ කිව්වේ.
    ඒ නුලෙ ලින්ක් එක මතකද ඕක එතනට දාමු. මේකෙ ඇදගෙන ගිහින් තේරුමක් නෑ කන්ටෙක්ස්ට් එකෙන් පිටනෙ.
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    ඒ නුලෙ ලින්ක් එක මතකද ඕක එතනට දාමු. මේකෙ ඇදගෙන ගිහින් තේරුමක් නෑ කන්ටෙක්ස්ට් එකෙන් පිටනෙ.
    ඔව් මට මේකේ ඒක ඇදගෙන යන්න ඕන නෑ . නිකන් මතක් උන නිසා කිව්වේ.
    ත්‍රෙඩ් එක නම් උබේ හයිඩ්‍රජන් බන්දන කතාවක්.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    • Like
    Reactions: dilann

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    එකට උත්තරේ ඒ නුලේ දීලා තියෙනවා දැක්කා.

    ඔය අදාළ නෑ කියන්නේ මෙහෙමයි. ස්කෝලෙ චිත්‍ර අඳින කෙනෙක්ට පාට වල බර, සංයුතිය වගේ දේවල් ඕනි නෑ. Physics වල චලිත නියම apply කරන්න chemistry දැනුම ඕනි නෑ වගේ දෙයක්. අපිට විසඳගන්න තියෙන පෘෂෙනේට අදාල දැනුම විතරයි නෙ කොහොමත් ඕනි වෙන්නේ.


    උපසම්පදාව ඕනි වෙන්නේ පෙළ තියාගන්න.
    ඔය සාමනේර හාමුදුරු කෙනෙක් ඇත්තටම හාමුදුරු කෙනෙක් වෙන්න ශික්ෂා පද කියල පිළිගන්නා අවස්ථාව.
    ශාසනයේ පැවැත්මට භික්ෂූන් වහන්සේලා වැදගත්. ධර්මය තව කෙනෙක්ට බලාගන්න ඉතුරු වෙන්න සාසානය ඕනි වෙනවා. නිවන තේරුම් ගන්න ධර්මය ඕනි වෙනවා.


    මට තෙරුන් කරන්න තේරෙන්නේ ඔච්චරයි. @greenthunder @ek_rosh වගේ අහල බලමූ ඕනි තව පැහැදිලි කරගන්න.

    තව මෙතනත් විස්තරයක් තියෙනවා
    මේකේ තියෙනවා මුල ඉදලා විස්තරයක්. https://myschool.lk/ලිපි/උපසම්පදාව

    උපසම්පදාව කියන්නෙ බුද්ධ ශාසනය ගැන සෑහෙන අවබෝධයක් පුහුණුවක් ලැබීම මත ලබන පිළිගැනීමක් විදිහට සරලව තේරුම් ගන්න පුලුවන්. උපසම්පදාවෙ වැදගත්කම වෙන්නෙ එමගින් නිර්වාණවබෝධයට ඇති කරන පහසුවයි. ශ්‍රමණ චර්යාවෙහි හැසිරීම පහසු වීමත්, ඇතිවෙන පලිබෝධ උපද්‍රව වලින් ගැලවීමටත් උපකාර වීමයි උපසම්පදාවෙ ප්‍රයෝජනය.
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,375
    100,270
    113
    උපසම්පදාව කියන්නෙ බුද්ධ ශාසනය ගැන සෑහෙන අවබෝධයක් පුහුණුවක් ලැබීම මත ලබන පිළිගැනීමක් විදිහට සරලව තේරුම් ගන්න පුලුවන්. උපසම්පදාවෙ වැදගත්කම වෙන්නෙ එමගින් නිර්වාණවබෝධයට ඇති කරන පහසුවයි. ශ්‍රමණ චර්යාවෙහි හැසිරීම පහසු වීමත්, ඇතිවෙන පලිබෝධ උපද්‍රව වලින් ගැලවීමටත් උපකාර වීමයි උපසම්පදාවෙ ප්‍රයෝජනය.
    මේ නුලෙ කතා වෙන අනික් පෘෂ්නයට ( ඇයි බුදුහාමුදුරුවන් සංසාරය ආරම්භය වගේ ප්‍රශ්න වලට උත්තර නොදුන්නේ) උත්තරේත් මේ සූත්‍රයෙන් හම්බ උනා.

    https://www.thripitakaya.org/tipitakaya/Index/53?s=14
     
    Last edited:

    greenthunder

    Well-known member
  • Jul 24, 2010
    4,310
    3,875
    113
    ඉන්දියාවෙන් බුදුදහම නැතිවෙලා යන්න තවත් හේතුවක් තමා අද්වෛත වේදාන්තය.

    බුදුහාමුදුරුවොන්ගෙ පිරිණිවන්වනින් බොහෝ කලක් යන තුරුත් උන්වහන්සේගේ ඉගැන්වීම සිග්‍රයෙන් භාරතයේ පැතිරෙමින් පැවතුනා. මිනිසුන් සිය දහස් ගණන් බුදුදහම වැලඳගත්තා. ඔන්න ඔය කාලෙදි එක්තරා සුවිශේෂී චරිතයක් බිහිවෙනවා ආදිශංකර් (ශංකරාචාර්ය) නමින්. මෙතුමා විසින් බෞද්ධ සංකල්ප වේදයට ඈඳාගෙන වේදාන්ත දර්ශනය "අද්වෛත වේදාන්ත" නමින් නව්‍ය ආකාරයකට ඉදිරිපත් කලා කියන එක බොහොමයක් විද්වතුන් එකඟවෙන මතයක්. කොයිතරම් දුරට මේ අය බුදුහමේ ඉගැන්වීම් වේදයට ඇඳන්න හැදුවාද කිව්වොත්, මොවුන්ව අනෙක් වේදපරප්‍රාප්ත උගතුන් විසින් හැඳින්වූයේ "සැඟවුනු බෞද්ධයන් (crypto Buddhist) කියල.
     

    neo7x

    Well-known member
  • Aug 11, 2009
    3,262
    3,349
    113
    ඉස ගිනි ගත්තෙකු එ ගිනි නිවන ලෙස
    කුසලට මදකුත් පමා නොවනු මිස
    මෙසසර අත්හැර නොයන මේ දුක් රැස
    වෙසෙසින් නැත අත්හරිනා උපදෙස
     

    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,322
    2,173
    113
    අන්දයා ආගම් වල නිර්වචන වලට අනුව අයිති වෙන්නෙත් පෘතක්ජන ගොඩටම තමයි. ඒ ඇර වෙන ගොඩක් හදාගෙන තියෙන්නේ ආගම් ඇතුලේ නේ .

    කියපු දෙය තේරුනෙ නැතිද මන්ද. අන්දය, ආගම අනුව මොන සබ් කැටගරි එකකට දානවද කියන එක නෙවේ අහුවේ.. ඇස් පේන්නෙ නැති අන්දයෙක් ඩෙෆියින් කරන්න ආගමක් ජාතියක් ඕනෙද කියල..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,424
    166,828
    113
    එකමත් එක රටක
    කියපු දෙය තේරුනෙ නැතිද මන්ද. අන්දය, ආගම අනුව මොන සබ් කැටගරි එකකට දානවද කියන එක නෙවේ අහුවේ.. ඇස් පේන්නෙ නැති අන්දයෙක් ඩෙෆියින් කරන්න ආගමක් ජාතියක් ඕනෙද කියල..
    ඒක මෙතනට අදාළ නෑ නේ. :rofl:
     
    • Haha
    Reactions: S_M_S

    Kalana_65

    Well-known member
  • නිර්වචන මොකක් උනත් ඔය කතා කරන්නේ මනුස්සය ගැන, මනුස්සයාගේ පැවැත්ම ගැන අවබෝධයක් නේ.
    ඉතින් ඒකට අනාගතේ ගැන කවුරු හරි කියන කතාවකට බය වෙලා ඒ කියන කියන දේවල් විශ්වාස කරනව වෙනුවට ඇත්තටම මනුස්සය, ලෝකේ , පැවැත්ම ගැන අවබෝද කරගන්න ගියාම තමයි මිනිස්සු ආරම්බයක් හොයන්නේ.
    ඒක නිසා තමයි ඒ වගේ ආරම්බය ගැන ගවේශනය කරන විෂයන් බිහිවෙලා තියෙන්න. මිනිස්සු උත්සහ කරනවා කවුරු හරි කෙනෙක් කියල තියන කතාවක් විශාවාස ක්ර්ගෙනම ඉන්නේ නැතුව තමාට තියන ප්‍රශ්න වලට උත්තර හොයන්න, ලෝකය ගැන දේවල් අවබෝද කරගන්න .

    මෙහෙමයි... Social Politics කෑලියි Religious කෑලියි පටල ගන්න නරකයි ඉතිං.. මේ දෙක හැමදාම එක ලග සමානුපාතිකව තියෙනවා.. එකකින් එකක් use වෙනවා මිසක් එකකින් තව එකකට පැහැදිලි කිරීම් දෙන්නේ නෑ..
    හරියට ඔයා මේ අහන ඔය හද්ද පරණ ප්‍රශ්නේ වගේ..

    "ඉතින් ඒකට අනාගතේ ගැන කවුරු හරි කියන කතාවකට බය වෙලා ඒ කියන කියන දේවල් විශ්වාස කරනව වෙනුවට ඇත්තටම මනුස්සය, ලෝකේ , පැවැත්ම ගැන අවබෝද කරගන්න ගියාම තමයි මිනිස්සු ආරම්බයක් හොයන්නේ."

    Reality is.... nobody in the whole human civilization is going to find it....

    හැමදේකම ආරම්භය දැන ගන්න ඕනෙමයි කියමුකෝ.. එහෙනම් අවුරුදු Billion 13ක්වත් පස්සට බලන්න ඕනේ (අපිට දැනට තියෙන දැනුම අනුව).. කොහොමද කරන්නේ Time Machine එකක් හදන් යන්නද?..
    ඒ තියා අවුරුදු 5000කට විතර කලින් හැදුනු Pyramid ගැනත් හරියට තම මිනිස්සු හොයාගෙන නෑ ..

    ඔයා ලෝක සත්‍ය අවබෝධ කරගත්ත කියල අපි හිතමුකෝ.. කොච්චර කාලෙකටද ... අවුරුදු 70ක් ජිවත් වෙනවා කියලා හිතුවොත් ඒ කාලේ ලග ඉන්න අයට කියලා දෙයි ... සමහරක් පිළිගනී සමහරක් විරුද්දවෙයි.. තව සමහරක් තමන්ගේම interpretation දෙයි.. සමහරක් ඔයාව අදහන්න ගනී ... Religion එකක් කරගනී ... පොතක ලියල තිබ්බොත් මැරුණට පස්සේ පොතටත් වදින්න ගනී ... සමහරවිට අවුරුදු 1000ක් විතර ගියාට පස්සේ කාටවත් ඔයා පොත ලියපු භාෂාවවත් තේරුම් ගන්න බැරි වෙයි .. මිනිස්සු අයේ ඔය ප්‍රශ්නෙම අහන්න ගනී ...
    (ලෝක සත්‍ය අවබෝධ කර ගත්තට පස්සේ සමහරවිට Thanos වගේ වෙන්න බැරිත් නෑ :P because you know you have to face the inevitable harsh truth)

    I think there is only one truth in this whole wide space. That is the time. Everything eventually will come to an end. It doesn't matter whether you know the truth or not. On other hand, knowing the truth or begining of everything doesn't make you any good.(ඇයි උඹ ගිහින් ලෝකේ බේරාගන්නද) in the end you are just a one being among billions of billions beings who lived in a planet among trillions of planets in a one specific TIME.
     

    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,637
    14,285
    113
    යම් ආගමක් ලෝකයේ පවතිනවාද නැද්ද කියන කරුණ තීරණය කරන්නේත්, ඉතිහාසය පුරා එය තීරණය කර ඇත්තේත් දේශපාලන අධිකාරිය මිසක ඒ ආගමේ ඇති සුවිශේෂ ලක්ෂණයක් නෙවේ. මේ නිසා තමයි, හැම ආගමක්ම දේශපාලනය පස්සේම එල්ලෙන්න හදන්නේ.

    ඔච්චරයි කතාව