ඉස්සරහා රෝදා දෙකේ.......

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල

    බ්‍රේක් පැඩ් දෙක දාන්න උනා. බ්‍රේක් කරද්දි ඇතිල්ලෙන සද්දයක් ආපු නිසා. ලෙල්ලටම ගෙවිලා පතුරු කෑලි දෙකක් විතරයි ඉතිරි. :lol: :lol:


    නෝමල් එක 4500 ගානක් කිවා.​

    හොඳ එක 8250 කීවා එක ගත්තා​

    දාන්න 2000 ගත්තා​

    ඔක්කොම 10250 + කොල්ලට 200යි. :(:( සල්ලි ඉවරයි. අඩු ගානක එකක් දාන්න තිබ්බේ​

     

    Killer Clown

    Well-known member
  • Oct 13, 2017
    1,497
    2,038
    113
    564777.jpg
     
    • Haha
    Reactions: kasun090354t

    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,992
    113
    Kandy
    මාත් දැම්මා බන්, ඔය වගේම සද්දයක් ආවා.
    හැබැයි එක රෝදයයි
    Brake pad දාන්න Rs.00001400 ගියා :(
    MTB එකට
     
    • Wow
    Reactions: kasun090354t

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    මම නම් එක සැරයක් හොඳ පාඩමක් ඉගන ගත්තා හොඳ එක දාලා
    මේක හොඳයි මහත්තයා ගෙවෙන්නේ නෑ කිවා
    මමත් හා කිවා
    ඇතිල්ලෙන සද්දයක් අව දාල දාපු ගමන්
    ටික දවසකින් හරි යයි කිවා
    මාස දෙකක් ගියත් ඇතිල්ලෙන සද්දේ අඩු උනේ නෑ
    මම එත් ඉවසන් හිටියා
    ඒ අතරේ මට tyre දාන්න උනා
    tyre shop එකේ බුවා කිවා ඒ පෑඩ් ගෙවෙන්නේ නෑ
    disk එක හරි drum එක හරි තමයි ගෙවෙන්නේ කියලා
    පුළුවන් ඉක්මනට මාරු කරගන්න කියලා
    ඇත්ත තමයි මාස 3ක් ගිහිල්ලත් පෑඩ් එකෙන් දශමයක් වත් ගෙවිලා නැ
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    danna 2000 gathu thana kiyahanako. issaraha pads deka witharak maru karanna samanayan 600-800th athara ganak ganne.

    anika. uba 8250 gathu eka gewenneth 4500 eka gewena ganatama thama. OEM part eke nemenam spareparts kadawala un hoda eka kiyala duwila wadi wadi asse thibba eka age gassana eka samanaya karame.
     

    Dailco

    Well-known member
  • Oct 11, 2021
    2,338
    3,002
    113
    Colombo
    මම නම් එක සැරයක් හොඳ පාඩමක් ඉගන ගත්තා හොඳ එක දාලා
    මේක හොඳයි මහත්තයා ගෙවෙන්නේ නෑ කිවා
    මමත් හා කිවා
    ඇතිල්ලෙන සද්දයක් අව දාල දාපු ගමන්
    ටික දවසකින් හරි යයි කිවා
    මාස දෙකක් ගියත් ඇතිල්ලෙන සද්දේ අඩු උනේ නෑ
    මම එත් ඉවසන් හිටියා
    ඒ අතරේ මට tyre දාන්න උනා
    tyre shop එකේ බුවා කිවා ඒ පෑඩ් ගෙවෙන්නේ නෑ
    disk එක හරි drum එක හරි තමයි ගෙවෙන්නේ කියලා
    පුළුවන් ඉක්මනට මාරු කරගන්න කියලා
    ඇත්ත තමයි මාස 3ක් ගිහිල්ලත් පෑඩ් එකෙන් දශමයක් වත් ගෙවිලා නැ

    disk eka agilla yawanakota dannea wear ekak thiyanwanm galawala face karala danna. ehemma thiyanakota dammoth kalinta wada ikamanta pads yanawa
     

    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,083
    19,629
    113
    Miami
    අඩු ගානට දැම්මනම් ටික දවසකින් ඩිස්ක් දෙක ෆේස් කරන්න/ අලුතෙන් දාන්න තිබ්බා :(
     
    • Like
    Reactions: kasun090354t

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113

    බ්‍රේක් පැඩ් දෙක දාන්න උනා. බ්‍රේක් කරද්දි ඇතිල්ලෙන සද්දයක් ආපු නිසා. ලෙල්ලටම ගෙවිලා පතුරු කෑලි දෙකක් විතරයි ඉතිරි. :lol: :lol:


    නෝමල් එක 4500 ගානක් කිවා.​

    හොඳ එක 8250 කීවා එක ගත්තා​

    දාන්න 2000 ගත්තා​

    ඔක්කොම 10250 + කොල්ලට 200යි. :(:( සල්ලි ඉවරයි. අඩු ගානක එකක් දාන්න තිබ්බේ​

    yako brake pad maru karannath 2000k gattada?
     
    • Sad
    Reactions: kasun090354t

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    ඇතිල්ලෙන සද්දෙ ඒවලේ ඉඳන් හරි ගියා. මුංට මේ ටික වැඩ අඩුත් නිසා ගණ කඩගන්න 2000 කිවද දන්නේ නෑ. සාමාන්‍යයෙන් 3500- 4000 වගේ තමා තිබ්බේ. යකෝ ටයර් කඩේ එකා ටයර් මාරු කරන්නවත් සල්ලි ගන්නේ නෑ. :lol: :lol:
     

    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    Tyre eke side wall repair karanna 2400/- gaththa

    Ada konde kapala dye karanna 1900/- gaththa

    Thatte gaala daanna ona eka paarin iwarayi
     
    • Haha
    Reactions: kasun090354t

    AZee RoXx

    Well-known member
  • May 23, 2011
    1,200
    383
    83
    maget issaraha roda deke oya sadda ahena case eka awa.. passe roda deka galawala.. break pad gewilda balala.. ayt hay karanna 1600k gatta.. me gana sadaranada normal sedan car ekakata?
    ps: breakpad gewila tibbet ne.. et sadde ena eka nawattanna nam aluth dekak daganna kiwwa..
     

    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,273
    36,374
    113
    කෑගල්ල
    එහෙනම් අවුලක් නෑ. දැන්නම් තිබ්බ අවුල් ගොඩක් හරි වගේ.
    අලුතින ආපු සද්දෙ නැතිවුණා. තව රෝදේ බදන වගේ ගතියක් තිබ්බා මුලින්ම අරන් ටික දුරක් යනකම් එහෙම.
    අලුත් පැඩි එක දාන කොට බ්‍රේක් ඔයිල් කප් එකෙන් උතුරලා ගියා. මොකද මම ලගදී ආයේ පිරැවුවනේ.