ඉස්සොරි ප්‍රශ්නයක් තියෙනවද ?
සැහෙන්න කලෙක ඉදලා මට ඉස්සොරි ප්‍රශ්නේ තිබුනා. Docter kenekගෙන් බෙහෙතුත් ගත්තා හරි ගියේ නේ. එක එක ශම්පෝ ජාති චෙක් කලා.
මේ ලගදි Clear Shampo (Anti Dandruf) එක අරගෙන දැම්ම. පස්සේ හොදටම හොද උනා උබලටත් ඉස්සොරි නම් ට්‍රය් එකක් දීල බලපන්. Unilever එකට කඩේ යනවා කියල දෙන මට බනින්න එපා.
ඕනේ උන් ට්‍රය් එකක් දීපල්ලා...

,kalin use kale Deandex
,e magulen naala payakata withara passe apahu issori enawa
.Dan nm hodai.
කුඹුක් කොළ දළු වගේ අරන් අඹරලා ඔලුවෙ ගාල විනාඩි 10ක් වගේ ඉඳලා නාපන්.
තව දෙහි ලෙලිත් ගාන එක හොඳයි,
හැබැයි ඔලුවට හොඳ නෑ කියල අහල තියෙනව.
Shampoo වලට වඩා ඔය ක්‍රම වලින් ගොඩේ ගොඩ..
gana wadi unata badu hodayi.