ඉස්සොරි ප්‍රශ්නයක් තියෙනවද ?

sonicraze

Well-known member
  • Nov 20, 2006
    1,268
    435
    83
    in the middle of nowhere
    ඉස්සොරි ප්‍රශ්නයක් තියෙනවද ?

    සැහෙන්න කලෙක ඉදලා මට ඉස්සොරි ප්‍රශ්නේ තිබුනා. Docter kenekගෙන් බෙහෙතුත් ගත්තා හරි ගියේ නේ. එක එක ශම්පෝ ජාති චෙක් කලා.
    මේ ලගදි Clear Shampo (Anti Dandruf) එක අරගෙන දැම්ම. පස්සේ හොදටම හොද උනා උබලටත් ඉස්සොරි නම් ට්‍රය් එකක් දීල බලපන්. Unilever එකට කඩේ යනවා කියල දෙන මට බනින්න එපා.
    ඕනේ උන් ට්‍රය් එකක් දීපල්ලා...
     
    • Like
    Reactions: Tharixxx

    RaZor_911

    Well-known member
  • Jul 14, 2011
    14,284
    1
    4,526
    113
    Unknown
    සැහෙන්න කලෙක ඉදලා මට ඉස්සොරි ප්‍රශ්නේ තිබුනා. Docter kenekගෙන් බෙහෙතුත් ගත්තා හරි ගියේ නේ. එක එක ශම්පෝ ජාති චෙක් කලා.
    මේ ලගදි Clear Shampo (Anti Dandruf) එක අරගෙන දැම්ම. පස්සේ හොදටම හොද උනා උබලටත් ඉස්සොරි නම් ට්‍රය් එකක් දීල බලපන්. Unilever එකට කඩේ යනවා කියල දෙන මට බනින්න එපා.
    ඕනේ උන් ට්‍රය් එකක් දීපල්ලා...
    mata macho panteen ekata hari giyta:yes:,kalin use kale Deandex:angry:,e magulen naala payakata withara passe apahu issori enawa:baffled:.Dan nm hodai.:yes::rolleyes:
     
    Mar 11, 2011
    7,061
    359
    0
    Planet Cybertron
    :D කුඹුක් කොළ දළු වගේ අරන් අඹරලා ඔලුවෙ ගාල විනාඩි 10ක් වගේ ඉඳලා නාපන්. :nerd: තව දෙහි ලෙලිත් ගාන එක හොඳයි, :sorry: හැබැයි ඔලුවට හොඳ නෑ කියල අහල තියෙනව. :yes: උළුහාල් තම්බලා කරන සීන් එකකුත් තියෙනව. :cool: Shampoo වලට වඩා ඔය ක්‍රම වලින් ගොඩේ ගොඩ..
     
    argan

    Well-known member
  • Jul 27, 2007
    16,100
    2,076
    113
    37
    <<< Benthara Gangen Eha >>>
    මාත් ඔය හැම එකම ගගා බැලුව....ඉස්සර "හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් කූල්" එකට ටිකක් හොඳ උනා...ඒත් ඒක හැමදාම ගාන්න ඕනි නැත්නම් ආයිත් එනවා,ඒ වගේම ඒකට කොන්ඩේ යනවා හෝ ගාල.....අර එක සහෝ කෙනෙක් කියල තිබ්බ වගේ මේක සම්පූර්ණයෙන්ම සුව කරගන්න අමාරු කේස් එකක්....මම දැන් නම් යූස් කරන්නේ "සෙල්සන්(SELSUN)" කියල එකක්....ටිකක් විතර ගඳ උනාට මේකේ හෙන ඉෆෙක්ට් එකක් තියෙනවා....වැඩිය ගාන්න හොඳ නෑ ඔලුවේ බිබිලි එනවා ....මේකෙන් නම් ගොඩක් දුරට හිස්සොරි ලෙඩේ කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්....කහපාට පොඩි බෝතලයක එන්නේ,300 ගානක් වෙන්නේ....හිස්සොරි වැඩි වෙලා ඔලුව තුවාල වෙනකන් කහන්න හිතෙන තරමට ලෙඩේ දරුණු අය මේක ට්‍රයි කරලා බලන්න මටත් යාලුවෙක් කිව්වේ....
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    aththada ehenam thawa masayak gala balapanko.thiyena gondeth yayi oya jara indiyan unge eva dala.:Dyako Nizoral Shampoo thama danata lokenma ishori walata hodama shampoo eka.:frown:gana wadi unata badu hodayi.:yes:oya indiyan jarawa wage neme.:growl:
     
    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    මාත් ඔය හැම එකම ගගා බැලුව....ඉස්සර "හෙඩ් ඇන්ඩ් ශෝල්ඩර් කූල්" එකට ටිකක් හොඳ උනා...ඒත් ඒක හැමදාම ගාන්න ඕනි නැත්නම් ආයිත් එනවා,ඒ වගේම ඒකට කොන්ඩේ යනවා හෝ ගාල.....අර එක සහෝ කෙනෙක් කියල තිබ්බ වගේ මේක සම්පූර්ණයෙන්ම සුව කරගන්න අමාරු කේස් එකක්....මම දැන් නම් යූස් කරන්නේ "සෙල්සන්(SELSUN)" කියල එකක්....ටිකක් විතර ගඳ උනාට මේකේ හෙන ඉෆෙක්ට් එකක් තියෙනවා....වැඩිය ගාන්න හොඳ නෑ ඔලුවේ බිබිලි එනවා ....මේකෙන් නම් ගොඩක් දුරට හිස්සොරි ලෙඩේ කොන්ට්‍රෝල් කරගන්න පුළුවන්....කහපාට පොඩි බෝතලයක එන්නේ,300 ගානක් වෙන්නේ....හිස්සොරි වැඩි වෙලා ඔලුව තුවාල වෙනකන් කහන්න හිතෙන තරමට ලෙඩේ දරුණු අය මේක ට්‍රයි කරලා බලන්න මටත් යාලුවෙක් කිව්වේ....

    selsun ekata wadiya Nizoral thama hoda.takketama hariyanawa.sathiyakata dawas 3 yi ganna ona.habayi selsun ekata wada gana nam wadyi.

    nizoral.png
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :D කුඹුක් කොළ දළු වගේ අරන් අඹරලා ඔලුවෙ ගාල විනාඩි 10ක් වගේ ඉඳලා නාපන්. :nerd: තව දෙහි ලෙලිත් ගාන එක හොඳයි, :sorry: හැබැයි ඔලුවට හොඳ නෑ කියල අහල තියෙනව. :yes: උළුහාල් තම්බලා කරන සීන් එකකුත් තියෙනව. :cool: Shampoo වලට වඩා ඔය ක්‍රම වලින් ගොඩේ ගොඩ..
    අතුරු ආබාධ නෑනේ මචෝ මේවට.. මේවා තමා වටින්නේ.. බොහොම ස්තුතයි මචං..
     
    hiranrulez

    Well-known member
  • Jan 19, 2008
    2,208
    323
    83
    RepublicOfWadiya
    nizoral-anti-dandruff-shampoo-100ml.jpg

    meya thama mata nam pihita wune.. :) clear gawata melo wadak wune na.. nizoral thama mekata tiyena hodama shampoo eka .. Rs. 700 ganak wenawa .. meka use karapan oya jarawa ganne nathuwa
     
    blcdilruk

    Well-known member
  • Jun 13, 2009
    3,909
    1,367
    113
    Gampaha
    මම පාවිච්චි කලේ Nizoral. දවස 2 න් සම්පුර්ණයෙන් ඉවරයි. රුපියල් 711 යි. හොඳ සුවඳකුත් තියෙනවා.