මිනීමරු JVP එක ඇර වෙන ඕනෑම එකෙක් ට![]()
රනිල් ඉන්න කිසිම පක්ෂෙකට නොදෙමි..
අනේ යකෝ.කොටින්ට සෙනග හදල දුන්නේ මහිදම තමා.
බොරු පච ගහන්න එපා . පළවෙනි බැඳුම්කර නිකතුවේදී පිට උනා සල්ලි ඔක්කොම UNP එක බෙදා ගත්තා. රවී කරුණානායක ඒවගේන් තමා ගෙවල් ගත්තේ කොටි ගණන් දීලා ගැනිගේ නමට.
උබ ට මතක නැති උනාට අපිට හොදට මතකයි ඕවා
රනිල්ගේ ජංගිය ගලවන් ගියත් රනිල් දන්නේ නැහැ..
අපි දැන් දැක්කනෙ සමනල ආන්ඩුවේ රට කෙරුවාව. බොරුවට මහා ලොකු ජාත්‍යාලයක් මාවගන්නේ නැතුව හිටපන්.
අපි දන්නවා උබ සමනල ආරක් කියලා .
උබ කඩේ ගියේ UNP එකට බවත් අපි දන්නවනේ.
දැන් බොරුවට එනවා රට හදන්න .පුදුම ආදරයක් අපට තියෙන්නේ.
1. රටේ බෝම්බ පුපුරණකොට
2. ගෑස් නැතුව යනකොට.
3. පෙට්‍රල් ඩීසල් නැව එන්නේ නැතුව යනකොට.
4. මහ බැංකුව හිස් කරනකොට
5.දවස ගානේ ලයිට් කපනකොට
6. 30% වඩා බදු ගහනකොට
7. මුස්ලිම් එ්වුන් පල්ලි වල කඩු හංගනොකොට
8. සාජියා TNA එකයි මුස්ලිම් කොන්ග්‍රස් එකයි ඒකක බලේ බෙදන්න ගිවිසුම් ගහනකොට.
ඒවා ගැන එක පෝස්ට් එකක් නොදාපු උබ .දැන් ගෝටා ඇමතිවරු පත් කරලා පැය 2ක් යන්න කලිං රට ගැන පුදුම ආදරයෙන් පෝස්ට් දානවා. අනේ උබාල වාගේ හල්පාරුවෝ
මහින්ද ණය ගත්තේ පොරෝජෙක්ට් වලට
රනිල් ණය ගත්තේ ෆන් එකට




