Welcome වේවා!!
අද කියන්ඩ යන්නේ ටිකක් ඊඊයා හිතෙන TV series එකක් ගැන.
අපි හැමෝම stunt වැඩ දැකලා තියනවනේ.
මේකේ තියෙන්නේ ඊට වඩා ටිකක් එහාට ගිය දෙයක්.
ඔය ඉක්මනට
වෙන අයට සමහර කොටස් බලන්ඩ ටිකක් අමාරු වෙයි.
මේකේ නම තමයි FEAR FACTOR
මේ stunt තරඟයෙන් දිනන ඩබලට ක් දෙනවා.:wacky::y:
කට්ටිය ඉතින් ලජ්ජා බිමින් තියල තමි වැඩේට සෙට් වෙන්නේ.ඔය අස්සේ වලිත් යනවා.
වැඩි විස්තර ඕනේ නැහැ. පල්ලෙහා පින්තුර ටික බලපුහම තේරෙයි සිද්ධිය.
මේ දෙන්නා මේ මොනවද බොන්නේ කියල හිත ගන්නත් බැරි වෙයි
D::tired1_2:
YOUTUBE එකේ සමහර episodes තියනවා.
කැමතී නම් බලන්ඩකෝ.
ටිකක් මන් දැන්නම්
එහෙනම් අපි ගියා.
බොහෝම ස්තුතී ආවාට.
.

අද කියන්ඩ යන්නේ ටිකක් ඊඊයා හිතෙන TV series එකක් ගැන.
අපි හැමෝම stunt වැඩ දැකලා තියනවනේ.
මේකේ තියෙන්නේ ඊට වඩා ටිකක් එහාට ගිය දෙයක්.
ඔය ඉක්මනට
මේකේ නම තමයි FEAR FACTOR
මේ stunt තරඟයෙන් දිනන ඩබලට ක් දෙනවා.:wacky::y:
කට්ටිය ඉතින් ලජ්ජා බිමින් තියල තමි වැඩේට සෙට් වෙන්නේ.ඔය අස්සේ වලිත් යනවා.
වැඩි විස්තර ඕනේ නැහැ. පල්ලෙහා පින්තුර ටික බලපුහම තේරෙයි සිද්ධිය.
මේ දෙන්නා මේ මොනවද බොන්නේ කියල හිත ගන්නත් බැරි වෙයි
D::tired1_2:YOUTUBE එකේ සමහර episodes තියනවා.
කැමතී නම් බලන්ඩකෝ.
ටිකක් මන් දැන්නම්
එහෙනම් අපි ගියා.
බොහෝම ස්තුතී ආවාට.

.
Last edited:
apoooooooo 