උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

lasa_dal

Well-known member
  • Jan 8, 2007
    2,144
    126
    63
    kiwi island
    ek pakshayaka sita yamak desa balanawata wada madyasthawa karunu vimarshanaya karanna . evita obe mathaya metharam anthagamee novanu atha.

    :)
    රෙප් කපති-කුනුහරුපෙන් බනිති-මිතුරෝ නිකරුනේ තරහ වෙති-චරිත ඝාතනය කරති.එපමනක්ද නැත.මිනීමරු කුලී මැරයන්ට අප ගැන දන්නා දේ කියා උසිගන්වති.කිමද මේ සා ම්ලේච්‍ජ මර්ධනයකට හේතුව? හෘදය ශාක්‍ෂියට අවංක වීමයි.එහෙය්යන් පිරුණු රටක උඩුගං බලා පිහිනීමේ පාපයයි.මුළු මහත් සමාජයම බිත්ති වලටත් කන් ඇතැයි සිතන තරමට භීතියෙන් වෙලී,ඇස් කන් මුව වසා සිටිනා නිවට යුගයක රෑ දවල් අවදියෙන් හිඳිමි.මක් නිසාද මට ‍වෙන රටක් නැත.දිවි පරදුවට තබා මේ වෑයම් කරනුයේ මට නැතත් මතු පරපුරකට හෝ වඩාත් නිවැරදි හෙටක් වෙනුවෙනි.
    හෘද සාක්ෂිය උදෙසා ලිවීම හා කුලියට ලිවීම



    ප්‍රතිවාදීන්ට එලව එලවා පහර ගහන, උන්ගේ අඩු කඩන, උන් පරලොව යවන පරිසරයක ආණ්ඩුවට එරෙහිව පෑන මෙහෙයවන්නේ එක්කෝ පිස්සෙකි. නැත්නම් මෝඩයෙකි. ඒ දෙකම නොවේ නම් විශාල ගතමනාවකට කුලියට කහින්නෙකි.
    අපව මුල් දෙගනයට දාන්නට අකමැති අය දාන්නේ තුන්වෙනි වර්ගයට ය.
    සහජයෙන්ම ස්වාර්ථකාමී මිනිසුන් එසේ නැතිව මොන එහෙකට ආණ්ඩුවට විරුද්ධව මේසා කාලය කැප කරන මේසා අවදානම් කටයුත්තක් කරන්නේ ද?
    සාමාන්‍ය මොළයකට එසේ සිතන්නට සිදුවීම එක් අතකට අරුමයක් නොවේ.
    අතිශයින් දරුණු වටපිටාවක අත පුච්චා ගැනීමේ අනතුර ද ඇතිව අප මෙසේ හැසිරෙන්නේ ඇයි?
    රට මේ යන විදිහට ගියොත් අපේ දරුවන්ට ඇත්තේ විකල්ප දෙකකි. එකක් නැවත ආයුධ අතට ගැනීම ය. නැත්නම් දිවි එපා කියා වෙන රටකට සංක්‍රමණය වීමට ඔරුවකට හෝ කන්ටේනරයකට නැගීමට ය.
    උන් එසේ කරනු ඇත්තේ අපට අවලාද නගමින් ය. අපට පලු යන්නට බණිමින් ය.
    රට මේ තත්වයට පත්වන්නට ඉඩ දී උඹලා බම්බු ගැහැව්වා දැයි උන් අසනු නියත ය.
    ඇත්තටම රටට මොකද‍ වෙලා තියෙන්නේ ඔය තරමටම උඹට ‍ඔහොම හිතෙන්න? මේ අප කියවන සමහරු අසන්නට ඉඩ ඇති ප්‍රශ්නයකි. එයටත් උත්තර මේ සටහන තුළ ම දුන්නහම අහවර ය.
    රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.
    උන් පුදනු ලබන්නේ ඇමති පදවි වලිනි. සභාපති පදවි වලිනි. අධ්‍යක්ෂ පදවිවලිනි.
    කිසිදු නිර්මාණශීලී යමක් කිරීමට අසමත් මිනිසුන්ට නම් මේ බලුගැත්තර තැනට පත්වී ආණ්ඩුවේ රස්සාවක් තනතුරක් හෝ උපදේසක කමක් ලබා ගෙන මේ නාඩගමේ කොටස් කරුවන් විය හැකි ය. නිර්මාණශීලී මිනිසුන්ට වුව තම ආත්මය පාවා දී කියන පදයකට නටමින් තම නිර්මාණශීලිත්වය අකුලාගෙන සමහරවිට ජීවත් විය හැකි ය.
    ටෙලි නාට්‍යයකින් ක්‍රිකට් කණ්ඩායමකින් ගුවන්විදුලි නාලිකාවකින් තමන් කැපෙන්නට තම නිර්මාණ කැපෙන්නට අකමැති මිනිසුන් මෙසේ පැටලි පැටලි සංවේදී නායකයාට චන්දය දෙන්නැයි කියන අනුකම්පා සහගත විලාශයෙන් මේ ජීවත්වීම දැක බලා ගත හැකි ය. එසේ නොකර තම හෘදසාක්ෂිය අවදිකරන්නන් ටෙලි නාට්‍යයවලින් කැපී හිරේ විලංගුවේ වැටී චෝදනාවලට යටත්ව දිවි ගෙවන ආකාරය ද ඊට සමාන්තරව දැකිය හැකි ය.
    එහෙත් මුලින් කී යටත් ජීවිතයක් ජීවිතයක් ලෙස බාර ගන්නට හැමෝම කැමති නැත. අපේ දරුවන් මේ තත්වය දරා ගනු නැතැයි මට සිතේ.
    ඒ නිසා මට යුතුකමක් ඇත.
    ඒ රට තුළ සිදුවෙමින් තිබෙන නාඩගම- ප්‍රහසනය මේ යයි නොබියව දැක්වීමය. අඩුවශයෙන් මුකුත් නොවුන ද යුතුකම ඉටුකළ පැරණි පරම්පරාවේ කෙනෙකු හැටියට අපගේ නමවත් අප දරුවන් තුළ ඉතිරිවනු ඇත. උන් විසින් සාප කරනු ලබන වැඩිහිටියෙකු වීමේ අදහසක් මට නැත.
    ඒ නිසාම මේවා ලියන්නේ කුලියක් නොලබා ය.
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මෙතන යුද්දෙ බෙදාගන බැරි අය මේක බැලුවොත් හොදයි, නිවාඩු යන්න තියෙනකොටත් තමන්ගෙ රට වෙනුවෙන් වැඩ කරල කොටි 200කට වඩා මරපු නියම වීරයෙක්
    http://www.elakiri.com/forum/showthread.php?t=398568

    dan lokuwata ranawiruwo wenuwen kathakarana aya mewata reply ekkawath dala ne.... :lol:
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    owa balanna welaawak koheda ban.... kohen hari copy past karanna kellak hari.... angata nodanee kade parak yanna monawahari hallak hoya ganna thiyana welawak ne..... ;) :lol:

    ane manda ban... mata dukai ae thred eka gena... yudde kale nero gana dammahama keeden ekata reply karada..? dan SF ranawiruwa rata beragatta kiyala ka gahana ayata me weerayawa penne ne... ethana SF ta jayawewa kiyanna bahane... mahindata hora kiyannath be...
     

    mabikay

    Member
    Oct 24, 2008
    16
    1
    0
    රටේ ඉඩ ඇත්තේ බත් බැලයන්ට ය. රජුගේ අධෝවාතයත් සුවදැයි කියන්නන්ට ය. රජුට අන්ධ භක්තියෙන් කඹුරන්නන්ට ය.
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    dan lokuwata ranawiruwo wenuwen kathakarana aya mewata reply ekkawath dala ne.... :lol:
    මම ඔබතුමා ඒ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් එක දැක්ක ගමන් බැලුව ඒකේ SF වෙනුවෙන් වැඩ කරන හුගක් අය පොස්ට් දාල තිබුනෙ නැහැ
     

    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මම ඔබතුමා ඒ ත්‍රෙඩ් එකේ දාපු පෝස්ට් එක දැක්ක ගමන් බැලුව ඒකේ SF වෙනුවෙන් වැඩ කරන හුගක් අය පොස්ට් දාල තිබුනෙ නැහැ

    aththatama dukai.... api wenuwen pana deepu kollanta giya kalak...
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    රෙප් අඩු කරන එක නම් වැඩකට නැති වැඩක්.. මොකද එහෙම කරනවයි කියන්නේ එළකිරි එකේ තමන්ට කැමති මතය ප්‍රකාශ කරන්න බෑ කියන එක.... :nerd:

    100% එකඟයි :)
     
    • Like
    Reactions: shammee

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    යාළුවා මෙතන ප්‍රශ්නෙ තියෙන්නෙ කුහක කමයි
    ලසන්ත මැරුණම කට බැදගෙන ජවුසන් නටපු උදවිය රිචඩ් ද පීරිස් වගේ උදවිය ගැන කටක් ඇරලා කතා කරනවද ? එහෙම කළේ නැත්තෙ ඒ උදවිය ඩොලර් වලට කුළියට කැස්සෙ නැති නිසාද ?
    කොටි බෝම්බෙන් බඩ ඔපරේශන් කරපු ජෙනරල් වීරයා .. තවත් ඒ වගේම බෝම්බෙකින් බේරුනු ගෝඨා නිකන්ම නිකමා ..ජෙනරල් වීරයා උනේ බඩේ බෝම්බ සළකුණ නිසා ..
    ජෙනරල් ෆොන්සේකා යුද්ද කළේ තනියෙන් ... මහින්ද , ගෝථා , ගුවන් ,නාවික හමුදාපතිවරුන් කළෙ අත බැදන් පැත්තකට වෙලා බලා ඉන්න එක විතරයි
    ඔන්න තර්ක :lol:
    රජු වර්ණනා කළාම රජ්ජුරුවොන්ගෙන් දොල පිදේනි හම්බෙනවා ... ලංකාවෙ මානව හිමි කම් ගැන, අතුරුදහන් වෙච්ච අය ගැන , මාධ්‍යවේදීන් ඝාතනය ගැන කිඹූල් කදුළු හෙළුවම NGO $$$ කුට්ටි ලැබෙනවා ..සමහරු උඩු ගං බලා පීනන්නෙ අතපය කහනවටම නෙමේ .... ඉතින් තීරණය ඔබට බාරයි ලොල්....... :P

    ලංකාවේ දේශපාලනය ස්වාධින හැමෝම කියන්න වගේ යනු තනිකරම මඩ ගොහොරුවක් පමණි(කඩේ යන්නේ නැති අය). කවුරුවත් හිතට අවංකව තමන්ගේ අදහස් දක්වන්න් නැ. මේ දවස් වල රූපවාහිනය නැරඹුවොත් ඒ පිළිබඳ මනාවට ඔප්පු වෙනවා.

    මහින්ද රාජපක්ෂට කඩේ යන අය රූපවාහිනිය,ස්වාධීන රූපවාහිනිය, බලනවා.
    සරත් ෆොන්සේකට කඩේ යන අය සිරස, ටී.එන්.එල් බලනවා.
    අපක්ෂපාතී කියාගන්නා අය ස්වර්ණවාහිණීය බලනවා මොකද තමන් තමන්වම වර්ණනා කරගන්නා නිසා අපක්ෂපාතී කියා.
    තමන් අපක්ෂපාතීයි නම් ඒ ගැන අඬබෙර ගහන්න ඕනේ වෙන්නෑ අපි අපක්ෂපාතියි කියලා.ඒක තේරුම් ගන්න ඕ‍නේ නරඹන ජනතාව.

    අනිවාර්යයයෙන්ම බලයට තියෙන කෑදර කම පේනවා මේ දවස් වල ප්‍රවෘත්ති බැලුවාම හැම නාළිකාවකම.
    ජනතාව ඉදිරියේ තමන්ව රජකරවන්න කියලා කිඹුල් කඳුළු හලන නායකයන් තෝරාබේරා ගැනීම ඔබට බාරයි.

    ඕනම කෙනෙක් දිහා නරක ඇහින් බලන තාක් ඒ පුද්ගලයා නරක බවත්. හොඳ ඇහින් බලනතාක් ඒ පුද්ගලයා හොඳ බවත් රටේ ජනතාව දැන ගෙනත් ඇස්කන් පියාගනේ ඉන්නේ හුදෙක්ම තමන්ගේ වාසිය තකායි.

    අනිත් එකාට හෙණ ගැහුවත් කමක් නෑ. තමන්‍ ගොඩනම්. ඒ මෑත කාලයේ සිංහල බෞද්ධ රටේ දර්ශනය.

    කීදෙනෙක් මේකට බැනලා රිප්ලයි දැම්මත් කමක් නෑ.කිසිම රිප්ලයි එකත් නොදැම්මත් කමක් නෑ.

    මොළයක් තියෙනම් කිසිම පැත්තක් නොගෙන මැදහත් සිතින් හිතන්න.
     

    Ghost.Rider

    Member
    Jul 2, 2007
    697
    9
    0
    on the way
    අක්ක එදා ත්‍රෙඩ් එකක දාල අන්තිමට මාරු උනා , දැනුත් මාරු තම්යි හොද , මොකද ඔයාලගෙන් කථා කරන්න කවුරුත් නෑ , ඉන්නේ මඩ පෝස්ටර් කාරයෝ විතරයි , ඒ අය ආවත් ඔයා කිව්ව එහෙකට , ඇත්ත කථාව කියනව ඇරෙන්න වෙන මුකුත් බෑ

    මචෝ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?

    මහින්දට තව අවුරුදු දෙකක් ‍බලයේ ඉන්න පුළුවන් කම තියෙද්දී ඇයි ඒ දෙකත් ඉඳලම ජනාධිපතිවරණයට ආවේ නැත්තේ.

    ඇයි අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණය තිබ්බේ.:eek:
     

    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    මචෝ මම උඹෙන් ප්‍රශ්නයක් අහන්නද?

    මහින්දට තව අවුරුදු දෙකක් ‍බලයේ ඉන්න පුළුවන් කම තියෙද්දී ඇයි ඒ දෙකත් ඉඳලම ජනාධිපතිවරණයට ආවේ නැත්තේ.

    ඇයි අවුරුදු දෙකක් කලින් ජනාධිපතිවරණය තිබ්බේ.:eek:

    අපි දෙමළ ත්‍රස්තවාදය පරාජය කළාට දෙමළ බෙදුම්වාදය තවම පරාජය වෙලා නෑ. දෙමළ බෙදුම්වාදය තුළින් නැවතත් ත්‍රස්තවාදය පණගන්වන්න දේශීය සහ බටහිර බලවේග විශාල උත්සාහයක් ගන්නවා. ඒක පරාජය කරන්න නම් ශක්තිමත් ස්ථාවර ආණ්ඩුවක් අවශ්‍යයි. මේ අනතුර ජනතාවට මේ වෙලාවෙදි හොඳට තේරිලා තියෙන නිසා දැන් ඡන්දයක් තියල ශක්තිමත් රජයක් පිහිටුවීම තමයි කළ යුත්තේ.
     
    සෝමවන්ශ දන්නව සරත් දින්නොත් ඉස්සෙල්ලම පැදුරක් අරගන්න වෙන්නෙ එයාට කියල :lol:ෆොන්සේකා චන්දෙ දින්නොත් පැදුරු එහෙම ගනන් යයි, 2/3 කෙසේ වෙනත් මිලටරි ආන්ඩුවකට නම් ලෑස්තිවෙන්න වෙයි

    මටනම් හිතෙන්නේ සරත් ෆොන්සේකා වැරදිලවත් දිනුවොත් ඔය විදායක බලය අහෝසි කරන්නෙ නෑ.... රනිල් හිතන් ඉන්න විදිහට එයාට රටේ විදායක අගමැති කම දෙන එකකුත් නෑ... දුන්නත් කිසිම දෙයක් කරගන්න බැරි විදිහට (තටු කපල ) තමා දෙන්නේ....

    ඕක රනිලුත් දන්නව, ඒත් හැගීම් වලට වහල වෙලා තරහෙන් පුපුරන කෙනෙකුට ඔය වගේ බලයක් හම්බවුනොත් ......... :baffled:

    ලංකාවේ හැමදාම විරුද්ද පක්ශය ආන්ඩුව කරන හැම දේටම විරුද්ද වුන එකමනෙ කලේ, අපි මෙහෙම කල්පනාකලොත් සරත් දිනල මහා මැතිවරනයෙන් එජාපෙ දින්නොත්, එජාපෙ ගේන වියවස්ථා සන්ශෝදනයට විපක්ශයේ සහය ලැබෙයිද ? උතුරු නැගෙනහිරට මොනවගේ බලතලද දෙන්නේ ? මොකද එජාපේ ආවොත් අගමැති වෙන්නෙ රනිල්, ඉතින් ඒ නරිය ෆෙඩරල් දෙන්න හැදුවොත් ? දෙමල සන්දානය, මුස්ලිම් කොන්ග්‍රස් එක, ඇතුලු අනිත් පක්ශ වල ඉල්ලීම් ? ඕක මහ කැද හැලියක් වෙනව නේද ?

    ටිල්වින්ගෙ දවල් හීනයක් මචන් ඕක.... 2/3 සම්මත කර ගන්න දැන් ඉන්න මැති ඇමතිවරු ඔක්කොම එලවලා සරත්ගේ සිංහ රෙජිමේන්තුවේ කට්ටියක් පාර්ලිමේන්තු ගේන්න වෙයි...... :baffled:
    අනික විධායක බලය අහෝසි කරන්න කලින් සරත් ෆොන්සේකා ජනාධිපතිවරණය දිනල ඉන්න එපැයි... :lol:

    ඔහොම පාර්ලිමේන්තුවට බලය ගියාම සරත් ෆොන්සේකා කොහොමද අර එයාගෙ පොරොන්දු කන්දරාව ඉටු කරන්නේ?

    ඔය ජෙප්පො කියන කතානෙ, රනිල් කියන්නෙ වෙන එකක්නෙ

    එතකොට සරත් ෆොන්සේකා විදායක බලය අහෝසි කරන්න ඡන්දෙ ඉල්ලලා... ජනාධිපති වෙලා.. විධායක බලය අහෝසි කරලා.. ගෙදර යනවද? ජනතාවට එයා දුන්න පොරොන්දු ඉටුකරන්නේ කොහෙන්වත් එන වෙනම කෙනෙක්ද?

    නැත්තම් ජානාධිපතිත් එහෙමම තියාගෙන විදායක අගමැති ගේම දෙනවද? එහෙම උනොත් දෙන්නගෙන් කාටද වැඩි බලයක් තියන්නේ...? රනිල් කියන විදිහට සරත් ඉන්නවද සරත් කියන විදිහට රනිල් ඉන්නවද? නැත්තම් සෝමවංශ කියන විදිහට මේ දෙන්නම ඉන්නවද? :D

    අනික මට මතක විදිහට සරත් ෆොන්සේකා මාධ්‍ය සාකඡ්චාවකදි කිව්ව තමුන්ට ආර්ථික ප්‍රතිපත්ති ගැන වැඩි අවබෝධයක් නෑ මම අපේ සංධානේ පළපුරුදු විද්වතුන් සමග කතා කරලා තීරණය කරන්නම් කිව්වා... එතකොට මෙයා විදායක බලය තියන මාස දෙකේ විතරයි විද්වතුන් එක්ක කතා කරල ඔය දුන්න පොරොන්දු ඉටු කරන්නේ.. වෙලාව ඇති වෙයිද? මාස දෙකක්? අඩුම තරමින් අවුරුද්දක්වත්.... :rofl:

    ඒ කිසිම තැනක මම අහපුදේවල් වලට පිළිතුරු නෑනෙ.... :)

    හරි එහෙනම් මේක කියන්න... සරත් ෆොන්සේකා ජනාධිපති උනොත් මාස දෙකකින් පස්සෙ මහ මැතිවරණෙන් පස්සේ එයාට මොකද වෙන්නේ......

    රට පාලනය කරන්නෙ ජනාදිපතිද? විදායක අගමැතිද? :)


    ඔයාට අපි රිප්ලයි කරන එක ගැටළුවක් වගේ පේනවා.. මොකද ඔයාගේ තර්කවලට පිළිතුරු සපයන්න ඉන්නේ ඔයාම විතරයි... කවුරුත් සහයෝගයක් දෙන්නේ නෑ....
    සහයෝගය දුන්නත් දෙන්නේ
    නියමයි/ ග්‍රේට් / එස් එෆ් ට ජය / මහරජු එලවමු.... වගේ දේවල් වලින්...

    ඔයා දාන ත්‍රෙඩ් වලින් ඔයා බලා පොරොත්තු වෙන්නේ ඒ වගෙ දෙයක්නම් අපි රිප්ලයි නොකර ඉන්නම්.....
    nbytzs.jpg

    2jfdobk.jpg
     

    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    උබ එතකොට චීත්ත සංගමයේ කෙනෙක්ද ?

    අන්න යලුවා වරද්ද ගත්ත තෑන
    2.50 ඔපදුප කිය කිය ගදවහිනි වගෙ වෙන්න එපා
    :P
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    අන්න යලුවා වරද්ද ගත්ත තෑන
    2.50 ඔපදුප කිය කිය ගදවහිනි වගෙ වෙන්න එපා
    :P

    අනුන්ගේ චීත්ත අස්සෙ රිංගන්න හදන ඔබ ගඳ වාහිනියට අන්ත නොවේද ? දේශපාලනය කරනවනම් අනුන්ට අපහාස නොකර කරන්න බලන්න,
     
    "නව භාරකාර කැබිනට් මන්ඩලය ට නියෝජිතයන් නම් කිරීම සඳහා පාර්ලි‍මේන්තුවේ සියලු පක්‍ෂවලට ආරාධනා කරමි."
    මේවා ඉතිහාසයේ කවදාවත් වුන දේවල් නොවේ.එනිසාම බොහෝ දෙනෙකුට ඉදිරියේදී සිදුවන දෙය හිතා ගන්න නොහැකිව පැරනි තර්ක ඔස්සේම අවුල් ජාලයකට පත්ව සිටින බව පැහැදිලියි.මේ යන්නේ අලුත් ගමනක්.සම්මත පැරනි මතවාද මෙතනට නොගැලපේ.