ෆොන්සේකා යුද්දෙත් තනියම කරා වගේද?
තනියෙන් විරයා වෙන්න හෑදුවෙ කව්ද දන්නෙ නෑ

ෆොන්සේකා යුද්දෙත් තනියම කරා වගේද?

මේක පක්ෂවාදය.තම පක්ෂය විතරමයි හරි කියල හිතන අන්ධ මත වාදය.දැන් බලන්න ආන්ඩුවේ වැඩ අපි ආයෙ අලුතෙන් මෙතන පුන පුනා කියන්න ඕනද?අවු4කට වැඩිය රටම දැකපු-දන්නා දේ නොකියා අනිත් පැත්තෙ අලුතෙන් හිතන -කරන්න යන යමක් ලිව්වම සේරම ගාල කඩාගෙන ඇඟට පනිනවා.ඒ ඇයි?අපේ පක්ෂය විතරයි හරි.අලුත් මතයක් තියෙන්න බෑ කියන තරමට අන්ධ වීම-වහල් වීම.මේ ගැටුමට හේතුව ඒකයි.
අවසනවකට සහොදරි අපෙ රටෙ ශක්සර තවය ඉහල අගෙක තිබ්බට
දෙශපලන ශක්සර තවය ඉතාම අවම අගෙක තියෙන්නෙ
එම නිසා තමයි UNP කෑස්සත් UPFAකට්ටිය එය ජතයන්තර ක්රරුමන්තනක් කිකලා කෑගහන්නෙ![]()
ow... mahindage magodi amathi saha basil kiyana sahoodaraya....
eth awankawama mataa hitha hadaganna be mangala.. tna.. mano inna sandaneka chande denna...

ෆොන්සේකා යුද්දෙත් තනියම කරා වගේද?


ඔව් රජා තම පවුල් සංගමයත් එක්ක තනියෙන් රට හූරාගෙන කනවා වගේ


මට තව එක කාරනයක් පැහැදිලිවම කියන්න තියනවා.
මම මීට පසු කතාකරන තැන්වලටත් මේක අදාලයි.
මේ පවතින තත්වය දිගින් දිගටම වඩාත් දරුනු අතට හැරෙමින් පවතින නිසා එය පිලිකුල් කරන මම ඊට වඩා වෙනස් වැඩ පිලිවෙලක් කෙරේ බලාපොරොත්තුවෙන් සිටින-ඒවෙනුවෙන් පෙනී හිටින කෙනෙක් මිස විරුද්ධ පක්ෂයේ එකම හා මූලික නියෝජිතයා නෙවෙයි.දැනට ජනරාල් ඇතුලු කන්ඩායමක් ඉදිරිපත්ව යම් වැඩ පිලිවෙලක් යෝජනා කර තිබෙන හෙයින් වෙනත් විකල්පයක්ද නැති හෙයින් එම පැත්තට හැරී ඉවසීමෙන්- කරුනු කාරනා ගලපමින්- විමසමින් සිටින ආධුනිකයෙක් පමනයි.
මෙතෙක් ඉතිහාසයේ නොවූ තනි පක්ෂයක් රට පාලනය කරන හිතුවක්කාර පටිපාටිය ඉක්මවා ගිය තවමත් අප නොදුටු වැඩ පිලිවෙලක් ගැන සහතික දෙන්න මට(තියා කාටවත්)අයිතියක් නෑ.හැකියාවක් නෑ.ඉදින් වැඩි විස්තර අවශ්‍ය අය කලයුත්තේ ඔවුන්ගේ කතාබහ ලිපි ලේඛන සොයාබලා ඒ ගැන හැදෑරීම මිස සියලු දේට මගෙන් පිලිතුරු බලාපොරොත්තු වීම නොවේ.
සමහරු කියනවා කොපි පේස්ට් කරන එකලු මගේ වැඩේ.නැතුව මට වැඩ පිලිවෙලක් තියනවද?මමද චන්දෙ ඉල්ලන්නේ.ඔවුන්ගේ ලිපි-කතා තියන තැන්වලින් ගන්නෙ නැතුව මම මට ඕන විදිහට ලියන්නද කියන්නෙ?(මම සියලු පුවත්පත්-නාලිකා වෙබ් අඩවි ගවේෂණය කරන.දෙපැත්තේම කරුනු විමසන කෙනෙක්-එසේ නොමැති නම් ඒක හොඳයි-මේක නරකයි කියන්නේ කොහොමද?)
අපි අපේ මතය කියන්නේ.. ඇයි අපි ඒ මතය තහවුරු කරන්නේ.. ඒකෙ තියන සාධාරණත්වය අපි දකින්නේ කොහොමද?සමහරු කියනවා කොපි පේස්ට් කරන එකලු මගේ වැඩේ.නැතුව මට වැඩ පිලිවෙලක් තියනවද?මමද චන්දෙ ඉල්ලන්නේ.ඔවුන්ගේ ලිපි-කතා තියන තැන්වලින් ගන්නෙ නැතුව මම මට ඕන විදිහට ලියන්නද කියන්නෙ?(මම සියලු පුවත්පත්-නාලිකා වෙබ් අඩවි ගවේෂණය කරන.දෙපැත්තේම කරුනු විමසන කෙනෙක්-එසේ නොමැති නම් ඒක හොඳයි-මේක නරකයි කියන්නේ කොහොමද?)




මේකට යලිත් පිලිතුරක් ලියන්න හිතුනා.තව දින කීපයකින් ජනරාල් හෝ මහින්ද එයි.ඒ ජනමතය අප කවුරුත් ඉස්මුදුනින් බාර ගත යුතුයි.කවුරු ආවත් පවතින තත්වය වෙනස් නොකරන්නේ නම් ඉතිරිවන්නේ හපයක් පමනයිගැටලුවක් නැත, තව දවස් හතර පහකින් අපිට ප්‍රතිථ්ලය දැනගත හැක
ඔව් රජා තම පවුල් සංගමයත් එක්ක තනියෙන් රට හූරාගෙන කනවා වගේ
![]()
මේක පක්ෂවාදය.තම පක්ෂය විතරමයි හරි කියල හිතන අන්ධ මත වාදය.දැන් බලන්න ආන්ඩුවේ වැඩ අපි ආයෙ අලුතෙන් මෙතන පුන පුනා කියන්න ඕනද?අවු4කට වැඩිය රටම දැකපු-දන්නා දේ නොකියා අනිත් පැත්තෙ අලුතෙන් හිතන -කරන්න යන යමක් ලිව්වම සේරම ගාල කඩාගෙන ඇඟට පනිනවා.ඒ ඇයි?අපේ පක්ෂය විතරයි හරි.අලුත් මතයක් තියෙන්න බෑ කියන තරමට අන්ධ වීම-වහල් වීම.මේ ගැටුමට හේතුව ඒකයි.
මචන් ප්‍රතිපත්ති දිහා බලලා චන්දෙ දෙනවනම් හොදයි
මොකද SFයනු කිසිවෙකුගෙ පදෙට නටවන්න පුලුවන් පුදගලයෙක් නොවෙන නිසා
ඔයා නං තනිකර කොහොල්ලෑ ගුලියක්.!අපි අපේ මතය කියන්නේ.. ඇයි අපි ඒ මතය තහවුරු කරන්නේ.. ඒකෙ තියන සාධාරණත්වය අපි දකින්නේ කොහොමද?
අපි ඔයාගෙන් ඇයි ඔය මතය තහවුරු කරන්නේ කියල අහපුවාම ඔයා සරත් ෆොන්සෙකා හෝ ටිල්වින් හෝ තව කවුරුහරි හංසයෙක් කියපු කතාවක් කොපි කරගෙන ඇවිත් ලොකුවට දානවා....(හරි මම මීට පස්සේ අලුතෙන් හදලා ජනරාල්ගේ මතය මේකයි කියලා දාන්නම්)
ඔයා ඒ ගොල්ලොන්ගේ නියෝජිතයෙක් වෙලා ඉවරයි ඉබේටම....
ඔයා දෙයක් කොපි කරලා දානවනම් ඒකට අදාලව අහන ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාවක් තියෙන්නත් ඔනේ.... අනික ඔබට ත්‍රෙඩ් එකක් දාන්න හැකියාවක් ඇති සේම අපිට එය විවේචනය කිරීමේ හා අපේ අදහස් ප්‍රකාශ කිරීමේ වගේම ඔබ ත්‍රෙඩ් එකේ එවැනි දෙයක් දාපු එක පිළිබඳව ගැටළු ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා... ඔබටත් අවශ්‍ය ගැටලු වලට පමණක් පිලිතුරු සැපයීමේ අයිතිය තියනවා..... තමන් නොදන්න කරුණු වලට පිළිතුරු සැපයීම අනිවාර්ය නොවේ....
ඔබ දෙපැත්තේම කරුණු විමසා එක පැත්තක විතරක් වැරදි දකින/ එක පැත්තක් විතරක් හරී කියන මතයේ සිට ත්‍රෙඩ් දමන විට ( එවා පෙන්විය යුතු නැතැයි කියා සිතමි ) අපිට ඒවා විවේචනය කිරීමේ අයිතියත් තිබෙනවා
මම මීට පෙරත් ඔයාට කියල ඇති... තමන්ට අදාල දෙයට පමණක් පිළිතුරු දීමේ අයිතිය ඔබ සතුයි....
හැකි පමණින් පිලිතුරු සැපයීමට දායක වීම ගැන ඔබට මාගේ ස්තූතිය...![]()
එකම තැන ඇලිලා එකම දේ කියවනවා.katawath thanaiyen wedakaranna puluwan ratak nemei lankawa... deyak kannama one kee raha danenna... raha danenakota thawath kanawa misak nawaththanne ne... mechcharakal thibba rajayawal wala prathipathhti kriyathmaka wuna nam lankawa sura purayak...
රට හූරගෙන කනව කියල බෙරිහන් දෙන්න ඉස්සෙල්ල මේක කියවල උත්තරයක් දීල ඉන්නකෝ. ඔයගොල්ලන්ගෙ හැම මෝඩ චෝදනාවකටම පිළිතුරු මෙතන තියෙනවා:
http://www.divaina.com/2010/01/18/feature02.html
Hi friends, I am new to Elakiri. But I am a very stupid person. How can I enhance my intelligence?

pili aragena thiyanawane awlak naaඔව් රජා තම පවුල් සංගමයත් එක්ක තනියෙන් රට හූරාගෙන කනවා වගේ
![]()
රෙප් අඩු කරන එක නම් වැඩකට නැති වැඩක්.. මොකද එහෙම කරනවයි කියන්නේ එළකිරි එකේ තමන්ට කැමති මතය ප්‍රකාශ කරන්න බෑ කියන එක....
අලුතින්ම ආපු අයට කොහොමත් රෙප් පවර් එකක් නෑනෙ.... තමන්ගේ මතයට විරුද්දව වෙන කෙනෙක් එයාගෙ අදහස (කුනුහරුප කියාගෙන බනින්නේ නැතුව ) කිව්වට පස්සේ පරණ මෙම්බර් කෙනෙක් අනිත් කෙනාගෙ රෙප් අඩුකලොත් ඇඩ්මින්ට එකක් යවන්න එයා හොයල බලල සාධාරණය ඉටු කරයි...![]()


අදත් 15ක් විතර කපලා තියෙන්නේ.

රට හූරගෙන කනව කියල බෙරිහන් දෙන්න ඉස්සෙල්ල මේක කියවල උත්තරයක් දීල ඉන්නකෝ. ඔයගොල්ලන්ගෙ හැම මෝඩ චෝදනාවකටම පිළිතුරු මෙතන තියෙනවා:
http://www.divaina.com/2010/01/18/feature02.html



ඔව් මචන්
අපි සෑබෑ නොවන පොරොන්දු ලන්තෙක ජිවත් වෙන්නෙ
එම නිසා තමයි අපිට වෙනසක් ඔන කරන්නෙ

ow ow...
rajaye watupa 10000i,
hama lamayatama perch 15i...
niyama wenasa, eth oka karanne kohomada?![]()

ප්‍රතිපත්ති ප්‍රකශය කියවලා අවොත් හොදයි![]()
