උඩු ගං පිහිනීම නොහොත් සියතින් ගෙල සිඳ ගැන&#353

අවසනවකට සහොදරි අපෙ රටෙ ශක්සර තවය ඉහල අගෙක තිබ්බට

දෙශපලන ශක්සර තවය ඉතාම අවම අගෙක තියෙන්නෙ

එම නිසා තමයි UNP කෑස්සත් UPFAකට්ටිය එය ජතයන්තර ක්‍රරුමන්තනක් කිකලා කෑගහන්නෙ:nerd:
මේක පක්ෂවාදය.තම පක්ෂය විතරමයි හරි කියල හිතන අන්ධ මත වාදය.දැන් බලන්න ආන්ඩුවේ වැඩ අපි ආයෙ අලුතෙන් මෙතන පුන පුනා කියන්න ඕනද?අවු4කට වැඩිය රටම දැකපු-දන්නා දේ නොකියා අනිත් පැත්තෙ අලුතෙන් හිතන -කරන්න යන යමක් ලිව්වම සේරම ගාල කඩාගෙන ඇඟට පනිනවා.ඒ ඇයි?අපේ පක්‍ෂය විතරයි හරි.අලුත් මතයක් තියෙන්න බෑ කියන තරමට අන්ධ වීම-වහල් වීම.මේ ගැටුමට හේතුව ඒකයි.
 
minfkas

Banned
Apr 2, 2008
262
14
0
ow... mahindage magodi amathi saha basil kiyana sahoodaraya....

eth awankawama mataa hitha hadaganna be mangala.. tna.. mano inna sandaneka chande denna...

මචන් ප්‍රතිපත්ති දිහා බලලා චන්දෙ දෙනවනම් හොදයි:)
මොකද SFයනු කිසිවෙකුගෙ පදෙට නටවන්න පුලුවන් පුදගලයෙක් නොවෙන නිසා
 
Myth

Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    මේකෙ ගොඩක් බොරුවට කෑ ගහන කට්ටිය තාම ජන්දෙ වත් නැති, කඩේකට ගිහින් තමන් හම්බ කරන සල්ලි වලින් ගෙදරට උවමනා කරන බඩු මිලදී ගන්න අය වත් නෙමෙයි..
    එහෙමත් නැති නං මොනව උනත් මම දෙන්නෙ මේ පාටට මේ පුද්ගලයට කියල හිතාගෙන ඉන්න අය..
    ඒ අයත් එක්ක බොරුවට තර්ක කරල වැඩක් නෑ... කරගන්න දෙයක් නැති උනාම රෙප් අඩු කරනව, නැත්නං කුනුහර්පයක් p.m කරනව..
    26 වෙනිදට රටේ ජනතාව නිවැරදි තීරනයක් ගනී කියල හිතනව.. :dull:
     
    Banned

    Well-known member
  • Dec 19, 2009
    2,625
    328
    83
    Here I am....
    මගේ පූද්ගලික මතය, මෙතන මහා වීර ප්‍රකාශ කරන්න ඕනෙ නැහැ. රෙප් ගැන දුකයි නම්, දේශපාලන ත්‍රෙඩ් දාන්න ඕනෙ නැහැ. මොන දේ උනත් තමන්ගේ අදහස ප්‍රකාශ කරනවා නම් එච්චරයි.

    ලංකාවේ මිනිස්සු ජීවිතයත් පුජා කරලා තියෙනවා තමන්ගේ අදහස් ප්‍රකාශ කරලා. ලංකාවට හැමදාම වුනේ රට කොටස් වශයෙන් හදන්න ගිය එක. යුද්ධෙට මහින්ද හොඳයි, ආර්ථිකය හදන්න රනිල් හොඳයි. කවදා වත්, ඉන්න නායකයෙක් හරි මගට ගන්න මිනිස්සු, දෙශපාලකයෝ උත්සහ කරන්නේ නැහැ. ඕනා වැඩේ ඉවර උනු ගමන්, අලුත් කෙනෙක් ගෙනත් අත්හදා බැලීම් කරනවා. ඉතින් කවුරුවත් රටට වැඩක් කරලා නැහැ. අන්තිමට ඔක්කොම පටන් අරන් තියෙනවා. ඉවර කරන්න කෙනෙක් නැහැ. අපි හැම දාම එක තැන. මේ හැම ප්‍රශ්නේ කටම මුල පාට කන්නාඩි දාගෙන ප්‍රශ්න දිහා බැලීම.
    :no:
     
    dumira j

    Well-known member
  • Jul 25, 2007
    10,130
    37
    48
    ☼☼☼☼☼☼
    මට තව එක කාරනයක් පැහැදිලිවම කියන්න තියනවා.
    මම මීට පසු කතාකරන තැන්වලටත් මේක අදාලයි.
    මේ පවතින තත්වය දිගින් දිගටම වඩාත් දරුනු අතට හැරෙමින් පවතින නිසා එය පිලිකුල් කරන මම ඊට වඩා වෙනස් වැඩ පිලිවෙලක් කෙරේ බලාපොරොත්තුවෙන් සිටින-ඒවෙනුවෙන් පෙනී හිටින කෙනෙක් මිස විරුද්ධ පක්‍ෂයේ එකම හා මූලික නියෝජිතයා නෙවෙයි.දැනට ජනරාල් ඇතුලු කන්ඩායමක් ඉදිරිපත්ව යම් වැඩ පිලිවෙලක් යෝජනා කර තිබෙන හෙයින් වෙනත් විකල්පයක්ද නැති හෙයින් එම පැත්තට හැරී ඉවසීමෙන්- කරුනු කාරනා ගලපමින්- විමසමින් සිටින ආධුනිකයෙක් පමනයි.
    මෙතෙක් ඉතිහාසයේ නොවූ තනි පක්‍ෂයක් රට පාලනය කරන හිතුවක්කාර පටිපාටිය ඉක්මවා ගිය තවමත් අප නොදුටු වැඩ පිලිවෙලක් ගැන සහතික දෙන්න මට(තියා කාටවත්)අයිතියක් නෑ.හැකියාවක් නෑ.ඉදින් වැඩි විස්තර අවශ්‍ය අය කලයුත්තේ ඔවුන්ගේ කතාබහ ලිපි ලේඛන සොයාබලා ඒ ගැන හැදෑරීම මිස සියලු දේට මගෙන් පිලිතුරු බලාපොරොත්තු වීම නොවේ.

    සමහරු කියනවා කොපි පේස්ට් කරන එකලු මගේ වැඩේ.:eek:නැතුව මට වැඩ පිලිවෙලක් තියනවද?මමද චන්දෙ ඉල්ලන්නේ.ඔවුන්ගේ ලිපි-කතා තියන තැන්වලින් ගන්නෙ නැතුව මම මට ඕන විදිහට ලියන්නද කියන්නෙ?(මම සියලු පුවත්පත්-නාලිකා වෙබ් අඩවි ගවේෂණය කරන.දෙපැත්තේම කරුනු විමසන කෙනෙක්-එසේ නොමැති නම් ඒක හොඳයි-මේක නරකයි කියන්නේ කොහොමද?)

    අපි අපේ මතය කියන්නේ.. ඇයි අපි ඒ මතය තහවුරු කරන්නේ.. ඒකෙ තියන සාධාරණත්වය අපි දකින්නේ කොහොමද?
    අපි ඔයාගෙන් ඇයි ඔය මතය තහවුරු කරන්නේ කියල අහපුවාම ඔයා සරත් ෆොන්සෙකා හෝ ටිල්වින් හෝ තව කවුරුහරි හංසයෙක් කියපු කතාවක් කොපි කරගෙන ඇවිත් ලොකුවට දානවා.... ඔයා ඒ ගොල්ලොන්ගේ නියෝජිතයෙක් වෙලා ඉවරයි ඉබේටම....
    ඔයා දෙයක් කොපි කරලා දානවනම් ඒකට අදාලව අහන ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාවක් තියෙන්නත් ඔනේ.... අනික ඔබට ත්‍රෙඩ් එකක් දාන්න හැකියාවක් ඇති සේම අපිට එය විවේචනය කිරීමේ හා අපේ අදහස් ප්‍රකාශ කිරීමේ වගේම ඔබ ත්‍රෙඩ් එකේ එවැනි දෙයක් දාපු එක පිළිබඳව ගැටළු ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා... ඔබටත් අවශ්‍ය ගැටලු වලට පමණක් පිලිතුරු සැපයීමේ අයිතිය තියනවා..... තමන් නොදන්න කරුණු වලට පිළිතුරු සැපයීම අනිවාර්ය නොවේ.... :)

    ඔබ දෙපැත්තේම කරුණු විමසා එක පැත්තක විතරක් වැරදි දකින/ එක පැත්තක් විතරක් හරී කියන මතයේ සිට ත්‍රෙඩ් දමන විට ( එවා පෙන්විය යුතු නැතැයි කියා සිතමි ) අපිට ඒවා විවේචනය කිරීමේ අයිතියත් තිබෙනවා :)

    මම මීට පෙරත් ඔයාට කියල ඇති... තමන්ට අදාල දෙයට පමණක් පිළිතුරු දීමේ අයිතිය ඔබ සතුයි.... :)
    හැකි පමණින් පිලිතුරු සැපයීමට දායක වීම ගැන ඔබට මාගේ ස්තූතිය... :)
     
    ගැටලුවක් නැත, තව දවස් හතර පහකින් අපිට ප්‍රතිථ්ලය දැනගත හැක
    මේකට යලිත් පිලිතුරක් ලියන්න හිතුනා.තව දින කීපයකින් ජනරාල් හෝ මහින්ද එයි.ඒ ජනමතය අප කවුරුත් ඉස්මුදුනින් බාර ගත යුතුයි.කවුරු ආවත් පවතින තත්වය වෙනස් නොකරන්නේ නම් ඉතිරිවන්නේ හපයක් පමනයි
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    :eek::eek::eek:ඔව් රජා තම පවුල් සංගමයත් එක්ක තනියෙන් රට හූරාගෙන කනවා වගේ:P

    රට හූරගෙන කනව කියල බෙරිහන් දෙන්න ඉස්සෙල්ල මේක කියවල උත්තරයක් දීල ඉන්නකෝ. ඔයගොල්ලන්ගෙ හැම මෝඩ චෝදනාවකටම පිළිතුරු මෙතන තියෙනවා:

    http://www.divaina.com/2010/01/18/feature02.html
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    මේක පක්ෂවාදය.තම පක්ෂය විතරමයි හරි කියල හිතන අන්ධ මත වාදය.දැන් බලන්න ආන්ඩුවේ වැඩ අපි ආයෙ අලුතෙන් මෙතන පුන පුනා කියන්න ඕනද?අවු4කට වැඩිය රටම දැකපු-දන්නා දේ නොකියා අනිත් පැත්තෙ අලුතෙන් හිතන -කරන්න යන යමක් ලිව්වම සේරම ගාල කඩාගෙන ඇඟට පනිනවා.ඒ ඇයි?අපේ පක්‍ෂය විතරයි හරි.අලුත් මතයක් තියෙන්න බෑ කියන තරමට අන්ධ වීම-වහල් වීම.මේ ගැටුමට හේතුව ඒකයි.

    ඈත්තටම අවසනක් සහොදරි

    අපෙ රටෙ වෑඩි පිරිසක් දෙශපලන තින්දු ගන්නෙ ඒ අවස්තාවෙ රටෙ තියෙන දෙශපාලන තත්වය තෙරුන් නොගනයි
     
    malkavi

    Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    මචන් ප්‍රතිපත්ති දිහා බලලා චන්දෙ දෙනවනම් හොදයි:)
    මොකද SFයනු කිසිවෙකුගෙ පදෙට නටවන්න පුලුවන් පුදගලයෙක් නොවෙන නිසා

    katawath thanaiyen wedakaranna puluwan ratak nemei lankawa... deyak kannama one kee raha danenna... raha danenakota thawath kanawa misak nawaththanne ne... mechcharakal thibba rajayawal wala prathipathhti kriyathmaka wuna nam lankawa sura purayak...
     
    අපි අපේ මතය කියන්නේ.. ඇයි අපි ඒ මතය තහවුරු කරන්නේ.. ඒකෙ තියන සාධාරණත්වය අපි දකින්නේ කොහොමද?
    අපි ඔයාගෙන් ඇයි ඔය මතය තහවුරු කරන්නේ කියල අහපුවාම ඔයා සරත් ෆොන්සෙකා හෝ ටිල්වින් හෝ තව කවුරුහරි හංසයෙක් කියපු කතාවක් කොපි කරගෙන ඇවිත් ලොකුවට දානවා....:lol::lol::lol:(හරි මම මීට පස්සේ අලුතෙන් හදලා ජනරාල්ගේ මතය මේකයි කියලා දාන්නම්) :Pඔයා ඒ ගොල්ලොන්ගේ නියෝජිතයෙක් වෙලා ඉවරයි ඉබේටම....
    ඔයා දෙයක් කොපි කරලා දානවනම් ඒකට අදාලව අහන ප්‍රශ්න වලට උත්තර දීමේ හැකියාවක් තියෙන්නත් ඔනේ.... අනික ඔබට ත්‍රෙඩ් එකක් දාන්න හැකියාවක් ඇති සේම අපිට එය විවේචනය කිරීමේ හා අපේ අදහස් ප්‍රකාශ කිරීමේ වගේම ඔබ ත්‍රෙඩ් එකේ එවැනි දෙයක් දාපු එක පිළිබඳව ගැටළු ඉදිරිපත් කිරීමේ අයිතිය තිබෙනවා... ඔබටත් අවශ්‍ය ගැටලු වලට පමණක් පිලිතුරු සැපයීමේ අයිතිය තියනවා..... තමන් නොදන්න කරුණු වලට පිළිතුරු සැපයීම අනිවාර්ය නොවේ.... :)

    ඔබ දෙපැත්තේම කරුණු විමසා එක පැත්තක විතරක් වැරදි දකින/ එක පැත්තක් විතරක් හරී කියන මතයේ සිට ත්‍රෙඩ් දමන විට ( එවා පෙන්විය යුතු නැතැයි කියා සිතමි ) අපිට ඒවා විවේචනය කිරීමේ අයිතියත් තිබෙනවා :)

    මම මීට පෙරත් ඔයාට කියල ඇති... තමන්ට අදාල දෙයට පමණක් පිළිතුරු දීමේ අයිතිය ඔබ සතුයි.... :)
    හැකි පමණින් පිලිතුරු සැපයීමට දායක වීම ගැන ඔබට මාගේ ස්තූතිය... :)
    ඔයා නං තනිකර කොහොල්ලෑ ගුලියක්.!:lol:එකම තැන ඇලිලා එකම දේ කියවනවා.
     
    minfkas

    Banned
    Apr 2, 2008
    262
    14
    0
    katawath thanaiyen wedakaranna puluwan ratak nemei lankawa... deyak kannama one kee raha danenna... raha danenakota thawath kanawa misak nawaththanne ne... mechcharakal thibba rajayawal wala prathipathhti kriyathmaka wuna nam lankawa sura purayak...

    ඔව් මචන්

    අපි සෑබෑ නොවන පොරොන්දු ලන්තෙක ජිවත් වෙන්නෙ

    එම නිසා තමයි අපිට වෙනසක් ඔන කරන්නෙ
     
    Myth

    Well-known member
  • Jul 9, 2009
    19,002
    12,375
    113
    Behind u :p
    රට හූරගෙන කනව කියල බෙරිහන් දෙන්න ඉස්සෙල්ල මේක කියවල උත්තරයක් දීල ඉන්නකෝ. ඔයගොල්ලන්ගෙ හැම මෝඩ චෝදනාවකටම පිළිතුරු මෙතන තියෙනවා:

    http://www.divaina.com/2010/01/18/feature02.html

    I am New but I am Stupid

    Hi friends, I am new to Elakiri. But I am a very stupid person. How can I enhance my intelligence?

    :lol::lol: pili aragena thiyanawane awlak naa
     
    රෙප් අඩු කරන එක නම් වැඩකට නැති වැඩක්.. මොකද එහෙම කරනවයි කියන්නේ එළකිරි එකේ තමන්ට කැමති මතය ප්‍රකාශ කරන්න බෑ කියන එක.... :nerd:
    අලුතින්ම ආපු අයට කොහොමත් රෙප් පවර් එකක් නෑනෙ.... තමන්ගේ මතයට විරුද්දව වෙන කෙනෙක් එයාගෙ අදහස (කුනුහරුප කියාගෙන බනින්නේ නැතුව ) කිව්වට පස්සේ පරණ මෙම්බර් කෙනෙක් අනිත් කෙනාගෙ රෙප් අඩුකලොත් ඇඩ්මින්ට එකක් යවන්න එයා හොයල බලල සාධාරණය ඉටු කරයි...
    :yes:
    :lol::lol::lol:අදත් 15ක් විතර කපලා තියෙන්නේ.:eek:
    "adoo nikan nodi hitu ......aye owa liyala thibboth adndu kadanawa":P
     
    I am sorry

    Banned
    Jan 18, 2010
    196
    7
    0
    රට හූරගෙන කනව කියල බෙරිහන් දෙන්න ඉස්සෙල්ල මේක කියවල උත්තරයක් දීල ඉන්නකෝ. ඔයගොල්ලන්ගෙ හැම මෝඩ චෝදනාවකටම පිළිතුරු මෙතන තියෙනවා:

    http://www.divaina.com/2010/01/18/feature02.html

    ඇයි මල්ලී මේවට උත්තර නැති වෙලාද ඔච්චර මහන්සි වෙලා මම දාපු ත්‍රෙඩ් හෙව්වේ? :lol::lol::lol:

    I am New but I am Stupid
    :lol::lol: pili aragena thiyanawane awlak naa