උණ ගන්නකොට ආතල්

KuKu KoKa

Well-known member
  • Feb 17, 2020
    1,627
    4,421
    113
    මට ආපහු උණ ගන්නවා බන්. සාමාන්‍යයෙන් උණ ගන්නකොට අමාරුයි කියලා මම දන්නවා සහෝලා . ඒත් පොඩි ත්‍රිල් එකක් තියනවා නේද හොඳටම උණ නැග්ගාම . වෙවුලලා උණ ගන්නකොට. මම ඒ වෙලාවට ගෙදරින් හරි හොස්පිටල් එකෙන් දෙන පැනඩෝල් වගේ දේවල් ගන්නේ නැතිව ඉන්නවා. මොකද ඒක බීපු ගමන් බහිනවනේ උණ.

    මේ මගේ ආතල් එක. උබලට දැනෙන්නේ කොහොමද උණ ගන්න එක. පොඩ්ඩක් ඇඟ රිදෙන එකත් ආතල්. හැබැයි ඔලුවේ කැක්කුම නම් එපා. තිත්ත වෙනවා.
     
    Last edited:

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,062
    1
    11,096
    113
    අපුහු උණ වෙවුලලා නැග්ගාම ආතල් තිත්ත පැනඩෝල්
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113
    මට අපුහු උණ ගන්නවා බන්. සාමාන්‍යයෙන් උණ ගන්නකොට අමාරුයි කියලා මම දන්නවා සහෝලා . ඒත් පොඩි ත්‍රිල් එකක් තියනවා නේද හොඳටම උණ නැග්ගාම . වෙවුලලා උණ ගන්නකොට. මම ඒ වෙලාවට ගෙදරින් හරි හොස්පිටල් එකෙන් දෙන පැනඩෝල් වගේ දේවල් ගන්නේ නැතිව ඉන්නවා. මොකද ඒක බීපු ගමන් බහිනවනේ උණ.

    මේ මගේ ආතල් එක. උබලට දැනෙන්නේ කොහොමද උණ ගන්න එක. පොඩ්ඩක් ඇඟ රිදෙන එකත් ආතල්. හැබැයි ඔලුවේ කැක්කුම නම් එපා. තිත්ත වෙනවා.
    එකේ පොඩි ආතල් එකක් තියනවා. හැබැයි වැඩක් නැතිව නිකන් ඉන්න අයට... :yes:
     
    Walter Hartwell White

    Well-known member
  • Sep 30, 2020
    2,621
    8,683
    113
    67
    Albuquerque, New Mexico
    ඔව් ආතල් එකකුත් තියෙනවා, එක සැරයක් මම උණ හැදිලා වැටිලා කොමෝඩ් එක පල්ලේ හිටියේ. උදේ කල්පනාව ආවම තමා තේරුනේ එළිවෙනකම් වැටිලා හිටියේ කොතැනද කියල. :growl:
     
    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,051
    1,014
    113
    මට ආපහු උණ ගන්නවා බන්. සාමාන්‍යයෙන් උණ ගන්නකොට අමාරුයි කියලා මම දන්නවා සහෝලා . ඒත් පොඩි ත්‍රිල් එකක් තියනවා නේද හොඳටම උණ නැග්ගාම . වෙවුලලා උණ ගන්නකොට. මම ඒ වෙලාවට ගෙදරින් හරි හොස්පිටල් එකෙන් දෙන පැනඩෝල් වගේ දේවල් ගන්නේ නැතිව ඉන්නවා. මොකද ඒක බීපු ගමන් බහිනවනේ උණ.

    මේ මගේ ආතල් එක. උබලට දැනෙන්නේ කොහොමද උණ ගන්න එක. පොඩ්ඩක් ඇඟ රිදෙන එකත් ආතල්. හැබැයි ඔලුවේ කැක්කුම නම් එපා. තිත්ත වෙනවා.
    මමත් ඔය වැඩේ කරනවා බං... උන විකාරේ වැඩි වෙලා එක එක විකාර ඔලුවට එන්න ගත්තම තමයි සැපම.... කුඩු ගහල වගේ.
     
    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    මට ආපහු උණ ගන්නවා බන්. සාමාන්‍යයෙන් උණ ගන්නකොට අමාරුයි කියලා මම දන්නවා සහෝලා . ඒත් පොඩි ත්‍රිල් එකක් තියනවා නේද හොඳටම උණ නැග්ගාම . වෙවුලලා උණ ගන්නකොට. මම ඒ වෙලාවට ගෙදරින් හරි හොස්පිටල් එකෙන් දෙන පැනඩෝල් වගේ දේවල් ගන්නේ නැතිව ඉන්නවා. මොකද ඒක බීපු ගමන් බහිනවනේ උණ.

    මේ මගේ ආතල් එක. උබලට දැනෙන්නේ කොහොමද උණ ගන්න එක. පොඩ්ඩක් ඇඟ රිදෙන එකත් ආතල්. හැබැයි ඔලුවේ කැක්කුම නම් එපා. තිත්ත වෙනවා.
    ඕක මානසික අවුලක්ද මන්දා :rolleyes: