ගොලුවා කසාද බැඳලා කියලා කවුද අනේ දැන් ඔයාට කිවුවේ ?ගොළුවා ගෙදර ගිහින් සිද්දිය එයාගේ ගෑනිට කියනවා ගෑනු කොහොමත් ඔපදුප මලුනේ ගෑනි ගමම ගිනිතියනවා ඒකෙන් කථාව අන්දයාගේ කනටත් යනවා එච්චරයි (සැලකිය යුතුයි ටිටීගේ හබියා ගොළුවෙකු සේ සිටියද ඔහු මේ කියන ගොළු පුද්දගලා නොවන බව කරුණාවෙන් සලකන්න පුතී)




මේ.. මේ.. මගේ හබීව නම් මේවට ඇදලා ගන්න නම් එපා.

අනිනවා ටොක්කක්.



මම
ඉක්මනට එන්නම්කෝ..
ටටා !



මොකද මට ඔහොම "දුවේ" කියලා කතා කරපු එකම කෙනයි හිටියේ මේකේ. 
