උත්තරය හොයන්න.

~Titi~

Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උත්තරය හොයන්න.

    dY9dJeB.jpg

    අහම්බෙන් වගේ දැකපු දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.:rolleyes::rofl::rofl:
    කෝ කියමු බලන්න දැන් උත්තරේ පණ්ඩිතයෝ ටික.. :rolleyes::rofl::rofl:
    (උත්තරේ හොයලා තියන්නකෝ එහෙනම්..:rolleyes::Pමම
    මේ පොඩි වැඩක අනේ ඉන්නේ....:love::dull: ඉක්මනට එන්නම්කෝ..;)ටටා !:rofl:)

    • Like
    Reactions: demee

    MAHAADENAmutta

    Well-known member
  • Sep 25, 2016
    6,263
    1,115
    113
    76
    ගෙදර
    උත්තරය මමත් දන්නවා මේක ගෑනුලමයෙක් අහපු නිසා කියන්න බෑ ලැජ්ජා නැති කෙනෙක් කියන්න මේ දැරිවිට උත්තරේ පුතී
     
    thinking_guy

    Well-known member
  • Apr 16, 2011
    4,718
    2,737
    113
    ඊට වඩා ලොකු ප්‍රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද? :confused::confused:
     
    E Jay

    Well-known member
  • Mar 18, 2017
    2,158
    421
    83
    ලංකාවේ තමයි!
    dY9dJeB.jpg

    අහම්බෙන් වගේ දැකපු දෙයක් ඔයාලත් එක්ක බෙදා ගන්න හිතුනා.:rolleyes::rofl::rofl:
    කෝ කියමු බලන්න දැන් උත්තරේ පණ්ඩිතයෝ ටික.. :rolleyes::rofl::rofl:
    (උත්තරේ හොයලා තියන්නකෝ එහෙනම්..:rolleyes::Pමම
    මේ පොඩි වැඩක අනේ ඉන්නේ....:love::dull: ඉක්මනට එන්නම්කෝ..;)ටටා !:rofl:)

    ගොළුවා කොලේක ලියලා ටීටීට පෙන්නනවා ටිටී ගිනිගෙඩි පප්පි‍නේ එයා කේලම අන්ධයට කියලා අර ගෑනිව ඩිවෝස් කරනවලු ඉතිරි කතාව ඔයාල ගොතන්න:love:
     
    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,966
    1,492
    113
    Nawalapitiya
    ගොළුවා කොලේක ලියලා ටීටීට පෙන්නනවා ටිටී ගිනිගෙඩි පප්පි‍නේ එයා කේලම අන්ධයට කියලා අර ගෑනිව ඩිවෝස් කරනවලු ඉතිරි කතාව ඔයාල ගොතන්න:love:
    :lol::lol::lol:
     
    • Like
    Reactions: ~Titi~

    SSR@

    Well-known member
  • Feb 8, 2013
    7,716
    4,071
    113
    Kingdom of Hyrule
    ඊට වඩා ලොකු ප්‍රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද? :confused::confused:
    දැවෙන ප්‍රශ්න :lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    උත්තරය මමත් දන්නවා මේක ගෑනුලමයෙක් අහපු නිසා කියන්න බෑ ලැජ්ජා නැති කෙනෙක් කියන්න මේ දැරිවිට උත්තරේ පුතී
    නෑ.. නෑ.. කමක් නෑ..අනේ.. කියමුකෝ බලන්න උත්තරේ දන්නවනම්.. :rofl::P
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,131
    8,770
    113
    Dubai
    ගොළුවා කොලේක ලියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. එයා අන්ධ කෙනාට කියනවා ලියපු එක බලාගෙන:rolleyes:
     
    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ගොළුවා කොලේක ලියලා කතා කරන්න පුළුවන් කෙනෙක්ට දෙනවා. එයා අන්ධ කෙනාට කියනවා ලියපු එක බලාගෙන:rolleyes:

    ඕක මම කියන්න හදලා කිව්වේ නෑ... ඔන්න දැන් බලපන් උබව කෝට් කරල මේකි දැන් කියයි එහෙම නෙමෙ කියලා... ගෑනු ඔහොමයි බන් පේන්නේ නැද්ද ආස්මි.. මේලෝ වැඩක් නෑනේ
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ඊට වඩා ලොකු ප්‍රශනයක් මට තියෙනව. ගොලුවට අන්ධයත් එක්ක කතා කරන්න බැරිනම් උන් දෙන්න යාළුවො උනේ කොහොමද? :confused::confused:
    ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්:baffled::baffled: ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.:nerd::confused::oo:
    මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.:)
    අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.:sorry:
     
    Kasun k

    Well-known member
  • Mar 11, 2009
    10,357
    492
    83
    United States
    ඇත්ත නේන්නම් මටත් හිතාගන්න බෑ ඒකනම්:baffled::baffled: ගොළු අයට කන් ඇහෙන්නෙත් නෑනේ.:nerd::confused::oo:
    මම හිතන්නේ අල්ලලා බලලා හඳුන ගන්නව ඇති.:)
    අනේ පව් ඇත්තටම ඒගොල්ලොනම්.:sorry:

    ගොළු අයට කන් ඇහෙන්නේ නැ? සිරාවට දුවේ? මන් දැනන් හිටියේ නැහැ..
     
    • Like
    Reactions: D T
    May 16, 2017
    21
    3
    0
    44
    මම මේ ප්‍රශ්නෙට උත්තරේ දැනගන්නකොට අවුරුදු තුනක් විතර ඇති